ඒකායන මාර්ගය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    satipattanaya, sovan wenna "Tool" ekak ned, sovan wunahama "sathya" kiyala dekuth naha, sathya wenna "kenekuth" naha, "sathya margekuth" naha ned?
    ewa okkoma avidyava nisa hata gann dewal ned?

    අවිද්යාව නැති උනාම කිසිම දෙයක් නැති ද?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවිද්යාව නැති උනාම කිසිම දෙයක් නැති ද?

    "kisima deyak naha" kiwwoth ekath avidyava ned?

    I mean, "dewal" athi wenne panchaupadanaskandayenne, ithin "dewl" , "dewl" widihata define kr gnnei, "dewl" wala athi bavak, nathi bavak, pawathmak..hama dema wenne avidyavawa nisa ned
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    "kisima deyak naha" kiwwoth ekath avidyava ned?

    I mean, "dewal" athi wenne panchaupadanaskandayenne, ithin "dewl" , "dewl" widihata define kr gnnei, "dewl" wala athi bavak, nathi bavak, pawathmak..hama dema wenne avidyavawa nisa ned

    පරමාර්ත දර්ම? සිත?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පරමාර්ත දර්ම? සිත?

    "sitha" "paramartha" darma kiynneth "sankalpane"
    "sankalpa" pawathinne avidyava pawathina witane

    "sitha" gana, api scripture ekakin kiyavala eka gana danagththahama "sitha" kiyana de gana api definition ekak sakas karagnnw, "sitha" kiyana sankalpe matha dwell wenawa, e arenna bahira "objective sithak" wath "paramartha darmayak" wath nahane, e okkoma avidyava nisa sakas kara gaththa subjective realities
     
    වේදනාව ? ෆීලින්ග්?

    එකත් සන්කල්පයක් ද?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වේදනාව ? ෆීලින්ග්?

    එකත් සන්කල්පයක් ද?

    "vedanava" kiynne vidinawa kiyn eka ned? mn literal meaning eka hariyata dannah,

    danena ekai vidinai ekai dekakne, vedanawa kiynne danena deyak "sapai" "dukai" "lassani" "kathi" kiyala....vashayen ganimane

    feelingsuth ehemi, athi wena feelings, athi wela nathi wela yanawa, eka apine vindanaya karanna yanne ara uda kiww wge

    vindaya karanne avidyava nisa hadagththa sankalpa nisa thami
     
    තේරවාද බුදු දහමට අනුකූලව, රූප, චිත්ත (සිත් ), චයිතසික, නිබ්බන කියන කොටස් 4 සලකන්නෙ, පරමත්ත සත්ය වශයෙන්. ඒ කියන්නෙ මේවා අවිද්යාවෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ව ත්‍රිලක්ශයට යටත්ව (නිබ්බන හැරෙන්න ) පවතින දර්ම. ඒ කියන්නෙ බුදු කෙනෙකුටත් මේ දර්ම සත්යයි.

    ඔය කියපු කොටස් වල යම්කිසි කොන්ෆිගරේශන් එකක් අවිජ්ජා මනසකින් පරමාර්ත ලෙස නොදැක, මේසයක්, අම්මා විදිහට දැකීම ප්‍රජ්නප්ති යක්. පරමාර්ත සත්යක් නොවේ..

    ps. Feeling is also a part of chaitasikas (mental factors)
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    "pawathma" define karanna puluwnd?

    imo,
    "pawathma" k dkinne "ignorance" nisa
    "pawathmak" athi wenne "ignorance" eka nisa

    ඔතන පවතින කියන්නෙ තියෙන කියන අර්තය නෙවේ..ඒකයි ත්‍රිලක්ශනයට යටත්ව කියල දැම්මෙ.... ඒ කියන්නෙ..ඔය සන්කත දර්ම (නිවන හැරෙන්න ) හේතු මත පවතින කියන අර්තය...ඕක මෙහම කිව්වනම් තේරෙයි: Does not exist by itself independently

    එතන පැවතීමක අර්තයක් නෙවේ කියන්නෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Does not exist by itself independently

    aha

    ඔය කියපු කොටස් වල යම්කිසි කොන්ෆිගරේශන් එකක් අවිජ්ජා මනසකින් පරමාර්ත ලෙස නොදැක, මේසයක්, අම්මා විදිහට දැකීම ප්‍රජ්නප්ති යක්. පරමාර්ත සත්යක් නොවේ..

    meka "ignorance" eka nisa athi wenawa kiyala dakinne "samma dittiya" athi aya (sovan) ayad?

    තේරවාද බුදු දහමට අනුකූලව, රූප, චිත්ත (සිත් ), චයිතසික, නිබ්බන කියන කොටස් 4 සලකන්නෙ, පරමත්ත සත්ය වශයෙන්. ඒ කියන්නෙ මේවා අවිද්යාවෙන් ඉන්ඩිපෙන්ඩන්ට්ව

    me tika avidayavata independently tyenw, ethakota "vedanawa" thami ned avidyava nisa hatagnne?

    hoda sources tikak recommend krnn plwn wdipur igengnn?
    ------ Post added on Oct 17, 2024 at 2:48 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    aha

    meka "ignorance" eka nisa athi wenawa kiyala dakinne "samma dittiya" athi aya (sovan) ayad?

    yup, sowan magga cita is the one who sees the true nature (anicca, dukka, anatta) of these paramattas (citas, chaitasikas, rupas) for the first time, and realizes that there is nothing but a bunch of paramartha dharmas who do not even exist by itself (empty by itself), and there is nothing in there to take as person.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    yup, sowan magga cita is the one who sees the true nature (anicca, dukka, anatta) of these paramattas (citas, chaitasikas, rupas) for the first time, and realizes that there is nothing but a bunch of paramartha dharmas who do not even exist by itself (empty by itself), and there is nothing in there to take as person.

    Thanks
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    me tika avidayavata independently tyenw, ethakota "vedanawa" thami ned avidyava nisa hatagnne?

    feeling (good, bad, neutral) is one of the chaitasikas, and a true reality (paramatta). Mental sorrow you get on those feelings are from ignorance.

    hoda sources tikak recommend krnn plwn wdipur igengnn?
    ------ Post added on Oct 17, 2024 at 2:48 AM

    Links tikak daannam sometimes tomorrow.
     
    • Like
    Reactions: Fiona Dabare

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙන්න මේක මරු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ පිලිතුර ඔබතුමාට හරියට පෙන්නගන්න පුලුවන් උනොත්, අර ගහට නගින වදුරොන්ගෙ කතාවයි, ටැන්කියෙ ඉන්න මාලුවගේ කතාවයි හරියටම විසදගන්න පුලුවන්.

    ඔබතුමා මට කියන්න, සතිපට්ටනය එකායන මාර්ගය කියන එක සත්ය වෙන්නෙ කාටද?
    ඔය කියන විදියට සතිපට්ටනය එකායන මාර්ගය වෙන්න ඒ පුද්ගලය අඩුම සෝවාන් මාර්ගස්ථ වෙන්න ඕනි. දැන් තව මෙතන ප්‍රශ්නයක් එනව නේද?
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඔය කියන විදියට සතිපට්ටනය එකායන මාර්ගය වෙන්න ඒ පුද්ගලය අඩුම සෝවාන් මාර්ගස්ථ වෙන්න ඕනි. දැන් තව මෙතන ප්‍රශ්නයක් එනව නේද?

    ඒ ප්‍රශ්නෙ මොකක්ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒ ප්‍රශ්නෙ මොකක්ද?
    ඔය කියන මාර්ගය එකායන වෙන්නෙ අඩුම ගානෙ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයන්ට නම්, එතනින් මෙහා අය සතිපට්ටනය වඩනව කියන්නෙ විහිළුවක් නෙමෙයිද? කියන ප්‍රශ්නය.

    ඒකට අපිට බහුමාර්ග සතිපට්ටනය කියන්න වෙනවනෙ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔතන පවතින කියන්නෙ තියෙන කියන අර්තය නෙවේ..ඒකයි ත්‍රිලක්ශනයට යටත්ව කියල දැම්මෙ.... ඒ කියන්නෙ..ඔය සන්කත දර්ම (නිවන හැරෙන්න ) හේතු මත පවතින කියන අර්තය...ඕක මෙහම කිව්වනම් තේරෙයි: Does not exist by itself independently

    එතන පැවතීමක අර්තයක් නෙවේ කියන්නෙ..

    mn oya kiyapuwa kalpana karala baluwa,

    imo,

    "paramartha" "sammuthi"....

    me hama deyakme panawanne avidyava nisa

    ex: scripture ekakin api kiywl dana gannawa "paramartha" "sammuthi" kiyala dekak thiyenw kiyala, othana "Yoniso Manasikaraya" wadala balann dn..."paramartha" "sammuthi" washayen dekak api panawagnnw, etpsse avidyava hatagannawa "true reality" kiyala deyk paramartha washayen athi bavath ehema nathuw pawthina dewl sammithi washayenuth athi bavath, ithin ohoma thamai antha dekakata yanne...ithin dn me panawapu de asuru kara gena thava thava dewal pana naginawa...duka athi wenawa

    oka wachanawalin kiynn therennh nikm avakashaye irak adinawa wge......ehema deyak aththatama pawathinnha, api ehema panawagaththa nisa thami "ඇති" bavak lesa penenne, ehema drushtiyak athi weema thamai avidyava

    thava saralava kiwwoth, miriguvak dakinawa....miriguva athule thamai "sammuthi" "paramartha" "sasara" "nivana"
    "duka" "sapa" "athi bava" "nathi bava" "pavathima" "nopavathima" ...... "hama wachanayakma" pawathinne

    miriguva miriguvak lesa dakka kenata (samma dittiyata path wunahama) oya mukuth naha, mukuth pera pawathuneth naha, warthamanaye pawathinneth naha, issrahata pawathinneth naha kiyala avidyaven thorava dakinawa
    miriguva athule "ඇති" lesa pera dakka dewal wala kisi arthayak/ vatinakamak thava duratath panawannathuw yanawa...

    ethkota "athi" "nathi" bavak "sammthuthiyak" "paramarthayak" "nivanak" "sansarayak" "karamayak" "pin" "paw" "patichcha samuppadayak"...kynne nikm artha rahitha wachana tikak witharai
     
    මිරිගුව දකින මෝඩ ( පෘතක්ජන ) මුවාට, මිරිගුව (වතුර ) කියන්නෙ, සත්යක්, (රියලිට් එකක් ). පවතින දෙයක්..මුවා අද වතුර ඇත කිව්වත්, නැත කිව්වත්, ඔය අන්ත දෙකම ගොඩ නැගෙන්නෙ, මිරිගුව සත්යි කියන වැරදි හදුන ගැනීම නිසා..

    ඔය සිදුවීමම දකින ප්‍රජ්නාවන්ත කෙනෙක් දකිනව...ඔතන වතුර (මිරිගුව ) පෙනුනට, ඔතන ඇත්තටම තියෙන්නෙ, උශ්නත්වය කියන පරමාර්ත ( සත්ය / රියලිටි ) දර්මයේ වෙනසක් කියල... තවත් දකිනව, උශ්නතවය කියන්නෙත් පවතින දෙයක් නෙවේ. ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි පැවත්මක් තියන දෙයක් නෙවේ, හිරු කිරන කියන දර්මතාවය හේතුකොට ඇති උන දෙයක් කියල...ඒ සමගම හිරු කිරන කියන්නෙත්, ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි ගන්න පුලුවන් දෙයක් නෙවේ, එයත් ත්වත් දර්මතවයක් නිසා ඇති උන දෙයක් කියල...එතකොට එයාට පෙනව..මෙතන කෝර් එකක් ඇතුව ගන්න කිසිම දෙයක් නැ කියල..එකෙට එකක් ඩෙපෙන්ඩ් වුන පැවත්මක් නැති දර්ම කීපයක් කියල...

    මුවාට මේ දර්මතා සත්යක් නෙවේ..එයාට සත්ය වෙන්නෙ වතුර කියන එකෙ...ඒ කියන්නෙ...පරමාර්ත දර්මතා කීපයක යම්කිසි සකස්වීමක් වැරදි ලෙසට හදුන හැනීම.

    එතකොට, ඔය, වතුර/මිරිගුව, මිරිගුව ඇත, නැත, මිරිගුව පස්සෙ දුවල ඇති උන දුක, ඔය ඔක්කොම තියෙන්නෙ මුවාගේ පෘතක්ජන ඩොමේන් එක තුල...

    ප්‍රජ්නාවන්තයට දැනගන්නෙ, ඔතන තියෙන උශ්නත්වය, හිරු එලිය වගේ පරමාර්ත දර්මටික...වතුර/මිරිගුව නෙවේ..

    https://sandunarana.org/rerukane-chandawimala-maha-nayaka-thero/

    Read, abhidhamma muulika karunu. Lots of info about paramatta/sammuthi, sanskara, etc..
    ------ Post added on Oct 17, 2024 at 9:48 PM
     
    • Like
    Reactions: Fiona Dabare