ඒකායන මාර්ගය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඔය කියන මාර්ගය එකායන වෙන්නෙ අඩුම ගානෙ සෝවාන් මාර්ගස්ථ පුද්ගලයන්ට නම්, එතනින් මෙහා අය සතිපට්ටනය වඩනව කියන්නෙ විහිළුවක් නෙමෙයිද? කියන ප්‍රශ්නය.

    තමාට සත්ය නොවන පමනින්, වෙන කෙනෙකුට සත්ය වෙන මාර්ගයක් ඒ කෙනා කියන විදිහටම වඩල (තමන්ට එක්ස්පිරියන්ස් වෙන විදිහට නෙවේ...තමන්ට සත්ය වෙන්නෙ නැති නිසා ). ඒ කෙනා කියන සත්ය තමන්ටත් සත්යක් කර ගන්න බැරි ද...?

    අර LCD එක ඈත ඉදන් බලන්, එතන තියෙන්නෙ රවුමක් කියන එක සත්ය උන කෙනෙකුට,් LCD ලග ඉදන්, විශේශිත කන්නාඩියකින් බලල තියෙන්නෙ ල්යිට් ටිකක් කියල සත්ය උන කෙනෙක් ඇවිල්ල කිව්වොත්, මෙන්න මෙහෙම හිහිල්ල මෙහෙම කන්නඩියකින් බලන්න කියල....අර කිව්ව කෙනෙත් ඒ කියපු දේ විශ්වාස කරල, ඒ කියන් දේ තමාට සත්ය නොවුනත්, ඒ කියන විදිහටම කරල, සත්ය කරගන්න බැරි වෙයි ද?

    ඒකට අපිට බහුමාර්ග සතිපට්ටනය කියන්න වෙනවනෙ...

    මේකම තමයි අර කලින් මලුවගේ කතාවෙත් කිව්වෙ...තමන් ගේ එක්ස්පිරියන්ස් වලින් සත්ය ( ඒ කියන්නෙ, අර කිව්ව කෙනාට අසත්ය ) වන මාර්ගයකින් අර කියන කෙනාට සත්ය වන මාර්ගයක යන්න බැ කියල...ඒ කියන කෙනාට සත්ය වන මාර්ගයක යන්න නම්, අපිට අසත්ය උන්ත් ( දැනට ) ඒ කියන කෙනාගේ විශ්වාසය තියල, යන්න වෙනව කියල...නැතිනම්, ඔබතුමා කිව්ව වගේ, අර කෙනා කිව්ව අපිට සත්ය නොවන ඒකායන මාර්ගයේ නෙවේ යන්න වෙන්නෙ...අපිට සත්ය වෙන බහුවිද සතිපට්ටන මාර්ගවල..අර කලින් කිව්ව ගස් වලට නගින්න ඉන්න වදුරො ටික වගේ..
     
    • Like
    Reactions: nuwan9999

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    මෙතන ප්‍රශ්නය තමාට සත්‍ය/අසත්‍ය වෙන එකවත්, මාර්ගය වෙන කෙනෙකුට සත්‍ය වුන එකවත් නෙමේනෙ රෝෂ් මහත්තය. මෙතන ප්‍රශ්නය අර අනික් කෙනා කියන විදිහටම මේක වඩන එකනෙ. කියන දෙයක් නම් අහන්න ඕනි, අහන්නෙ කනෙන් නම් ඔබතුමා කියන විදියට කන distorted නම්, ඒ කෙනා කියන එකමද ඇහෙන්නෙ???
    එහෙනම් කවදාකවත් පුලුවන්ද "ඒ කෙනා කියන විදිහටම" වඩන්න? මාර්ගය ඒකායන නම්, ඇහෙන්නෙ ඒ කෙනා කියන එකම නෙමෙයි නම්... මොකක්ද මේ පිස්සුව???

    ඔබතුමාට උෂ්ණත්වමානයක් තියෙනවා, ඔබතුමා දන්නව ඒක කැඩිච්ච, වැරදියට අගය පෙන්වන එකක් කියල, ඔබතුමා ඒ උෂ්ණත්වමානය nuclear reactor එකක temperature බලන්න පාවිච්චි කරනවද? ඉස්සෙල්ල උෂ්ණත්වමානය හදාගෙන ඉන්න ඕනි නැද්ද?? ඔබතුමා වගෙ උගත් කෙනෙකුට මේ සරල දේ නොතේරීම තමයි ලොකුම පුදුමෙ.
     
    මහත්තය, පොඩ්ඩක් හදිසි වෙන්නෙ නැතිව කල්පනා කලොත් මොකක්ද පිස්සුව කියල තේරෙයි..මහත්තය ඔතන ඩිස්ට්‍රොරොට් කිව්වම හිතගෙන ඉන්නෙ, පෘතක්ජන බවෙන් ඉන්න කෙනාට ඇහෙන්නෙ ඉන්ෆොර්මෙශන් එක වරදියට කියලනෙ, නැත්තම් උඩ යට මාරු වෙලා වගේ කියලද?.. ඔතන ඩිස්ට්‍රොට් කියන්නෙ එහෙම කතාවක් නෙවේ නෙ. ඔතන ඩිස්ට්‍රොට් කියන්නෙ, ඇසුන ශබ්ද මාත්‍රය අනිච්ච බව නිච්ච ලෙස අහුවෙන එක නෙ...කියන කෙනා ඔය කතාව කියන්නෙත් පෘතජන ඩෝමේන් එකේ නම්, අහන්නෙත් එහෙම කෙනෙක් නම්...මොකක්ද අවුල?

    මහත්තය, ප්‍රජ්නාවන්තයෙක් දන්නව නම්...උශ්නත්ව මානයේ අවුල, සෙල්සියස් 10 ක් අඩුවෙන් පෙන්නන්නෙ කියල...මෝඩයට කියල දුන්න නම්, 10ක් එකතු කරල ගන්න කියල...යස අගේට පාව්ච්චි කරන්න පුලුවන්න් නෙ...පුදුම වෙන්න දෙයක් නැහ මහත්තය, අපි වගේ අයත් ඉන්ස්ටෘමෙන්ට් කැලිබ්‍රේට් කරන්නෙ එහෙම තමයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    ඉතන් මේකමනේ රෝෂ් මහත්තය problem එක අනිච්ච දෙයක් නිච්ච ලෙස පෙනෙනව කියන්නෙ, එහි යථා ස්වභාවය පෙනෙන්නෙ නැහැ කියන එකනෙ. ඒකනේ ඔය කයේ, කය අනුව බලනව කිව්වහම එක එක අය එක එක දේවල් කරන්නෙ. ඕවයින් කොයිකද හරි?

    එහෙම කොහොමද දන්නේ සෙල්සියස් 10යි කියල??? අනික උෂ්ණත්වමානයේ අවුල දන්නෙ නැත්නම් කොහොමද හැමවෙලාවෙම deviation එක 10 කියල ගන්නෙ? Calibrate කරන්න කලින් හරි අගයක් හොයාගන්නෙ කොහොමද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඉතන් මේකමනේ රෝෂ් මහත්තය problem එක අනිච්ච දෙයක් නිච්ච ලෙස පෙනෙනව කියන්නෙ, එහි යථා ස්වභාවය පෙනෙන්නෙ නැහැ කියන එකනෙ. ඒකනේ ඔය කයේ, කය අනුව බලනව කිව්වහම එක එක අය එක එක දේවල් කරන්නෙ. ඕවයින් කොයිකද හරි?

    imo,

    othana prashne wela thiyenne, avidyava prutakjana minissunt pennanna wennema avidyavenmai,

    "yatha sobavayak" "anichcha deyak" "nichcha" deyak lesa panawaddima ethana antha godak athi wela, me antha athara nithyava pawathinnathi nisa anithyai, e nisa dukai

    "meaning" ekak kiynnema avidyavak, "meaning" ekak panawannema avidyava nisa, ithin krnn one literal meaning ekk hoyana eka nemei, e "meaning" eka athi wune kohomada kiyala apassata kalpana krala balana eka, etpsse therei panawapu "meaning" ekak antha athara dolanaya wemim pawathimin anithya bavah, e nisama duka bavath
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඉතන් මේකමනේ රෝෂ් මහත්තය problem එක අනිච්ච දෙයක් නිච්ච ලෙස පෙනෙනව කියන්නෙ, එහි යථා ස්වභාවය පෙනෙන්නෙ නැහැ කියන එකනෙ. ඒකනේ ඔය කයේ, කය අනුව බලනව කිව්වහම එක එක අය එක එක දේවල් කරන්නෙ. ඕවයින් කොයිකද හරි?

    මහත්තය, ඔය කතාව වැරදි නෙ. අනිච්ච දෙය නිච්ච ලෙස පේනව කියන්නෙ, ඔය අහන බන ශබ්ද රුපයක් පමනක් නොවී, බනක් වෙනව කියන එක නෙ. ඉතින් ඒකනෙ වෙන්න ඕනෙ..ඒ අවිජ්ජවෙන් බන්ක් විදිහට අහන කෙනෙකුට තමන්ගේ එක්ස්පිරියන්ස් දාල, තමාට ඕනෙ නිවනකට යන්න පුලුවන්. නැතිනම් තමන්ගේ එක්ස්පිරියන්ස් පැත්තකින් තියල, ඔය අහන බන ඒ විදිහටම ෆලෝ කරන්නත් පුලුවන්. එහෙම කරල, ප්‍රජ්නාව ඉපදගෙන, එදාට ඔය කිව්ව දේ ශබ්ද මාර්ත්යක් පමනය් කියල තේරුම් ගන්නත් පුලුවන්.. .ඔය දෙකම කරන්න වෙන්නෙ අවිජ්ජව තුල ඉදගෙන..

    මාලුවට ටැන්කියෙන් එලියට උඩ පැනල එලියෙ තියෙන මාලිගාව බලන්න ඉගෙන ගන්න වෙන්නෙත්, ටැන්කිය තුල ඉදගෙන, අර මාලිගාව බලල ආපු ගෙම්බ කිව්ව කතාව ඒ විදිහටම ෆලෝ කරොත් තමයි...

    එහෙම කොහොමද දන්නේ සෙල්සියස් 10යි කියල??? අනික උෂ්ණත්වමානයේ අවුල දන්නෙ නැත්නම් කොහොමද හැමවෙලාවෙම deviation එක 10 කියල ගන්නෙ? Calibrate කරන්න කලින් හරි අගයක් හොයාගන්නෙ කොහොමද?

    මහත්තය, ඔතන ප්‍රජ්නාවන්තයෙක් කියල දැම්මෙ විහිලුවට නෙවේ. ඔය උශ්නත්ව මානයෙන් උශ්නත්වය බලන ගමන් ම, ඔය ප්‍රජ්නාවන්තයගේ ලග තියෙන විශේශිත වූ උපකරනයෙනුත් බලනව..එතකොට, එයාට පේනව, උශ්නත්වමාන අවුල් කියලත්, අවුල මොකක්ද කියලත්, ඒ අවුල නිවැරදි කරන්නෙ කොහොමද කියලත්..

    ඉන්ස්ටෘමෙන්ට් එකක් කැලිබ්‍රේට් කරන්නෙත් එහෙම තමයි, ඊට වැඩිය, නිරවද්ය උපකරනයකට සාපේශව...අර කතාවෙ වගේ ම ඇබ්සලුට් නිවරදි තාවය කියල දෙයක්ක් නැ..යමකට සාපේශවම තමයි නිවරදි තාවය කියන්න වෙන්නෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    imo,

    othana prashne wela thiyenne, avidyava prutakjana minissunt pennanna wennema avidyavenmai,

    "yatha sobavayak" "anichcha deyak" "nichcha" deyak lesa panawaddima ethana antha godak athi wela, me antha athara nithyava pawathinnathi nisa anithyai, e nisa dukai

    "meaning" ekak kiynnema avidyavak, "meaning" ekak panawannema avidyava nisa, ithin krnn one literal meaning ekk hoyana eka nemei, e "meaning" eka athi wune kohomada kiyala apassata kalpana krala balana eka, etpsse therei panawapu "meaning" ekak antha athara dolanaya wemim pawathimin anithya bavah, e nisama duka bavath
    ඇත්තටම ඔතන අනිච්ච දෙයක් නිච්ච ලෙස පෙනෙනව කියල කියන්නෙ කතාකිරීමේ පහසුව සඳහා :-)

    මහත්තය, ඔය කතාව වැරදි නෙ. අනිච්ච දෙය නිච්ච ලෙස පේනව කියන්නෙ, ඔය අහන බන ශබ්ද රුපයක් පමනක් නොවී, බනක් වෙනව කියන එක නෙ. ඉතින් ඒකනෙ වෙන්න ඕනෙ..ඒ අවිජ්ජවෙන් බන්ක් විදිහට අහන කෙනෙකුට තමන්ගේ එක්ස්පිරියන්ස් දාල, තමාට ඕනෙ නිවනකට යන්න පුලුවන්. නැතිනම් තමන්ගේ එක්ස්පිරියන්ස් පැත්තකින් තියල, ඔය අහන බන ඒ විදිහටම ෆලෝ කරන්නත් පුලුවන්. එහෙම කරල, ප්‍රජ්නාව ඉපදගෙන, එදාට ඔය කිව්ව දේ ශබ්ද මාර්ත්යක් පමනය් කියල තේරුම් ගන්නත් පුලුවන්.. .ඔය දෙකම කරන්න වෙන්නෙ අවිජ්ජව තුල ඉදගෙන..

    මාලුවට ටැන්කියෙන් එලියට උඩ පැනල එලියෙ තියෙන මාලිගාව බලන්න ඉගෙන ගන්න වෙන්නෙත්, ටැන්කිය තුල ඉදගෙන, අර මාලිගාව බලල ආපු ගෙම්බ කිව්ව කතාව ඒ විදිහටම ෆලෝ කරොත් තමයි...
    අහන බණ ඒ විදිහටම follow කරන්නෙ කොහොමද? ඔබතුමයි මමයි එකම බණක් ඇහුවොත් අපි දෙන්න ගන්න අදහස එකමද? අහන බණ ඇහිච්ච විදිහටම follow කරනව මිසක්,අහන බණ කියන කෙන mean කරන විදිහට follow කරන්න බැහැනෙ.

    දකුණේ මහත්තයෙකුටයි කොළඹ මහත්තයෙකුටයි කියනව ඇහැක් විදියට කණක් අඳින්න කියල. දැන් මේ මහත්තුරු දෙන්න අඳින රූප සමාන වෙයිද?

    මහත්තය, ඔතන ප්‍රජ්නාවන්තයෙක් කියල දැම්මෙ විහිලුවට නෙවේ. ඔය උශ්නත්ව මානයෙන් උශ්නත්වය බලන ගමන් ම, ඔය ප්‍රජ්නාවන්තයගේ ලග තියෙන විශේශිත වූ උපකරනයෙනුත් බලනව..එතකොට, එයාට පේනව, උශ්නත්වමාන අවුල් කියලත්, අවුල මොකක්ද කියලත්, ඒ අවුල නිවැරදි කරන්නෙ කොහොමද කියලත්..

    ඉන්ස්ටෘමෙන්ට් එකක් කැලිබ්‍රේට් කරන්නෙත් එහෙම තමයි, ඊට වැඩිය, නිරවද්ය උපකරනයකට සාපේශව...අර කතාවෙ වගේ ම ඇබ්සලුට් නිවරදි තාවය කියල දෙයක්ක් නැ..යමකට සාපේශවම තමයි නිවරදි තාවය කියන්න වෙන්නෙ..
    උශ්නත්වය බලන්න කලින් ප්‍රඥාව පහලවෙල තියෙන්න ඕනි කියලද ඔබතුමා කියන්නේ?
    ------ Post added on Oct 18, 2024 at 2:23 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඇත්තටම ඔතන අනිච්ච දෙයක් නිච්ච ලෙස පෙනෙනව කියල කියන්නෙ කතාකිරීමේ පහසුව සඳහා :-)

    අහන බණ ඒ විදිහටම follow කරන්නෙ කොහොමද? ඔබතුමයි මමයි එකම බණක් ඇහුවොත් අපි දෙන්න ගන්න අදහස එකමද? අහන බණ ඇහිච්ච විදිහටම follow කරනව මිසක්,අහන බණ කියන කෙන mean කරන විදිහට follow කරන්න බැහැනෙ.

    දකුණේ මහත්තයෙකුටයි කොළඹ මහත්තයෙකුටයි කියනව ඇහැක් විදියට කණක් අඳින්න කියල. දැන් මේ මහත්තුරු දෙන්න අඳින රූප සමාන වෙයිද?

    මහත්තය, වදුරෝ දහ දෙනා ගස් දහයකට නගින්නෙ කියල කට කැඩෙනකල් කිව්වෙ මේ නිසා තමයි...ඇයි එහෙම වෙන්නෙ කියල බලමු.

    ඇහැ විදිහට කන අදින්න කියන එක පැත්තක තියෙල..හිතන්න පොතේ තියෙනව ඇහැක් අදින්න කියල...දැන් ලන්කාවෙ කෙනෙකුයි, ජපන් කෙනෙක්යි ඕක අදින්නෙ දෙවිදිහකට නෙ. අයි ඒ? ඒ දෙන්න ඇහ කියන දේ දැකල/ එක්ස්පිරියන් කරල තියෙන්නෙ දෙවිදිහකට නිසා...

    දැන් නිකමට තර්කයට හිතන්න, ඇහක්, දැකපු නැති දෙන්නෙකුට කියනව ඇහක් අදින්න කියල...දැන් ඔය දෙන්නට ඇහේ එක්ස්පිරියන් නැති නිසා මොකද කරන්නෙ...අර දෙන්න වහේ, අහැ අදින්න කිව්ව ගමන් පොත් විසි කරල එක්ස් පිරියන්ස් එකෙන් අහැ අදින්න ගන්නෙ නැතුව...මේ දෙන්න පොත බලනව තව හොදට, කොහොමද ඇහ අදින්න කියල තියෙන්නෙ කියල, ඒ කියල තියන විදිහටම අදින්න උත්සාහ කරනව... දැන් ඔය කියපු සෙට් දෙකෙන්, පොතේ තියෙන විදිහට, ඇහ ඇද ගන්න වැඩිපුර චාන්ස් එකක් තියෙන්නෙ මොන සෙට් එකේ ද?

    ඕක තමයි මහත්තය, කලින් ම කිව්ව්..ඔය පොත විසිකරල, පොතෙන් කැල්ලක් දෙකක් අහුලගෙන, ඉතිරි ටික අතින් දාල, ඒ අතින් හදා ගත්ත මාර්ග හරි කියල, තර්කානුකුලවත්, වේරිෆයි කරගෙන ඉන්න සෙට් එක වෙන්නෙත්, බුදුන් කිව්ව මාර්ගය, පැත්තක තියල, තමන් දන්න මාර්ග වල, තමන් දන්න නිවනකට යන්න තමයි...මේ එලකිරියෙම එහෙම අය කොච්චර ඉන්නවද...කිව්වට කනකට ගන්නවයි?

    මහත්තය, බුදුන් අපිට පෙන්නල තියෙන්නෙ, අපේ පෘතක්ජන එක්ස්පිරියන්ස් එකෙන් පේන එකක් නෙවේ...පිටකය කියවල, අපේ එක්ස්පිරියන්ස් එකට සෙට් වෙන්නෙ නැති උනාම, ඒක විසි කරන්නයි, පිටකය වැරදි කියන්නෙ, අමුම අමු හරක්.

    උශ්නත්වය බලන්න කලින් ප්‍රඥාව පහලවෙල තියෙන්න ඕනි කියලද ඔබතුමා කියන්නේ?
    ------ Post added on Oct 18, 2024 at 2:23 PM

    හරියට කියවල බැලුවනම් තේරෙන්න ඕනෙ...උදාහරනයෙ කියල තියෙන්නෙ, උශ්නත්වය නිවැරදිව බලන්න ප්‍රජ්නාවන්තයෙකුගෙන් උදව් ඕනෙ..ඒ ප්‍රජ්නාවන්තට කියන විදිහට, බලන්න ඕනෙ කියල..ඕක උදාහරනයක් විදිහට විතරක් ගන්න.
     
    මේක පිළිගන්න බැහැනෙ රෝෂ් මහත්තය ඔබතුමා වටේ රවුමක් ගහල ආයෙත් කියන්නෙ five sensors මත rely වෙන්න කියලනෙ. හරි දැන් අපි හිතමුකො ඔය දෙන්න (A සහ B කියමුකො) පොතේ කියල තියෙන විදිහට ඇහැ ඇන්ද කියල දැන් ඔබතුමා හිතනවද A, B සහ පොත ලියපු කෙනා අඳින ඇස් 100% සමානයි කියලා?

    මහත්තය, බුදුන් අපිට පෙන්නල තියෙන්නෙ, අපේ පෘතක්ජන එක්ස්පිරියන්ස් එකෙන් පේන එකක් නෙවේ...පිටකය කියවල, අපේ එක්ස්පිරියන්ස් එකට සෙට් වෙන්නෙ නැති උනාම, ඒක විසි කරන්නයි, පිටකය වැරදි කියන්නෙ, අමුම අමු හරක්.
    මෙන්න මේකට මම partially agree, අපිට ඇත්තටම පිටකය හරිද, වැරදිද කියන්න පුලුවන්ද අඩුගානේ සෝවාන් වත් නොවී? අපි පිටකය judge කරන්නෙ නැතුව කියල තියෙන දේ කරන්න ඕනි කියන ඇත්ත. හැබැයි ඒක විතරක් මදි කියන එක තමයි මගෙ අදහස.

    හරියට කියවල බැලුවනම් තේරෙන්න ඕනෙ...උදාහරනයෙ කියල තියෙන්නෙ, උශ්නත්වය නිවැරදිව බලන්න ප්‍රජ්නාවන්තයෙකුගෙන් උදව් ඕනෙ..ඒ ප්‍රජ්නාවන්තට කියන විදිහට, බලන්න ඕනෙ කියල..ඕක උදාහරනයක් විදිහට විතරක් ගන්න.
    අන්න හරි, ප්‍රඥාවන්තයෙක්ගෙ උදවු ඕනි සහ පිං (හේතු සකස් වෙල) තියෙන්නත් ඕනි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    මේක පිළිගන්න බැහැනෙ රෝෂ් මහත්තය ඔබතුමා වටේ රවුමක් ගහල ආයෙත් කියන්නෙ five sensors මත rely වෙන්න කියලනෙ. හරි දැන් අපි හිතමුකො ඔය දෙන්න (A සහ B කියමුකො) පොතේ කියල තියෙන විදිහට ඇහැ ඇන්ද කියල දැන් ඔබතුමා හිතනවද A, B සහ පොත ලියපු කෙනා අඳින ඇස් 100% සමානයි කියලා?

    මහත්තයො, මාලුව ටැන්කියෙන් එලියෙ තියෙන මාලිගාව බලගන්න ස්කිල් එල (සෙන්ස්) එක හදාගන්නෙ..උගෙ ලග දැන ට තියෙන සෙන්ස්වලින් ගෙම්බ කියන කතාව අහල තමයි..

    ඕක තීරනය වෙන්නෙ, දෙන්නම හරියට පොත කියවනව ද, කැලි හලල, ඉතුරු ටික තමන් හිතා ගන්නව ද, කියවපු ටික තේරුම ගන්න හැකියාවක් තියෙන්න කාටද?. ඕක ඉතින් ත්‍රිපිටකයට නෙවේ, ඕන පොතකට අදාලයි නෙ...

    මෙන්න මේකට මම partially agree, අපිට ඇත්තටම පිටකය හරිද, වැරදිද කියන්න පුලුවන්ද අඩුගානේ සෝවාන් වත් නොවී? අපි පිටකය judge කරන්නෙ නැතුව කියල තියෙන දේ කරන්න ඕනි කියන ඇත්ත. හැබැයි ඒක විතරක් මදි කියන එක තමයි මගෙ අදහස.

    මහත්තයත්, ඔය ගොඩේ හිටිය වගේ මතකයි කාලයක්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයො, මාලුව ටැන්කියෙන් එලියෙ තියෙන මාලිගාව බලගන්න ස්කිල් එල (සෙන්ස්) එක හදාගන්නෙ..උගෙ ලග දැන ට තියෙන සෙන්ස්වලින් ගෙම්බ කියන කතාව අහල තමයි..

    ඕක තීරනය වෙන්නෙ, දෙන්නම හරියට පොත කියවනව ද, කැලි හලල, ඉතුරු ටික තමන් හිතා ගන්නව ද, කියවපු ටික තේරුම ගන්න හැකියාවක් තියෙන්න කාටද?. ඕක ඉතින් ත්‍රිපිටකයට නෙවේ, ඕන පොතකට අදාලයි නෙ...
    ඒ විතරක් මදි ගෙම්බ මාළුව ළඟ ඉඳල ඌ වරද්දන හැම වෙලාවෙම නිවැරදි කරන්නත් වෙනව. නැත්නම් ගෙම්බා කියල ගිය ගමන් දැනගන්න මාළුව හොඳ මීටරයක් වෙන්න ඕනි.
    මහත්තයත්, ඔය ගොඩේ හිටිය වගේ මතකයි කාලයක්.
    අර ඔබතුමා දවසක් නිවාතාප හාමුදුරුවන්ගෙ බණක් quote කරල තිබුනෙ, ඒකයි උනවහන්සේගෙ තව බණ ටිකකුයි පොඩි කාලයක් අරගෙන ඇහුව.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඒ විතරක් මදි ගෙම්බ මාළුව ළඟ ඉඳල ඌ වරද්දන හැම වෙලාවෙම නිවැරදි කරන්නත් වෙනව. නැත්නම් ගෙම්බා කියල ගිය ගමන් දැනගන්න මාළුව හොඳ මීටරයක් වෙන්න ඕනි.

    අනිවාර්යයෙන් ම...ත්‍රිපිටකය බැලුව කියල ගැරන්ටියක් නැ නෙ. හරි යන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්..පිටකය බගෙට බලල, තමන්ගේ එක්ස්පිරියන්ස් වලින්, ඉතුරු කතාව හැදුවොත්, කොහොමත් වැරදි පාර තමය්. ඔන්න ඕකයි පෙන්නන්න ඕන පොයින්ට් එක.

    අර ඔබතුමා දවසක් නිවාතාප හාමුදුරුවන්ගෙ බණක් quote කරල තිබුනෙ, ඒකයි උනවහන්සේගෙ තව බණ ටිකකුයි පොඩි කාලයක් අරගෙන ඇහුව.

    මතක නැ. කොහොම උනත් එල.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනිවාර්යයෙන් ම...ත්‍රිපිටකය බැලුව කියල ගැරන්ටියක් නැ නෙ. හරි යන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්..පිටකය බගෙට බලල, තමන්ගේ එක්ස්පිරියන්ස් වලින්, ඉතුරු කතාව හැදුවොත්, කොහොමත් වැරදි පාර තමය්. ඔන්න ඕකයි පෙන්නන්න ඕන පොයින්ට් එක.
    "පිටකය බගෙට බලල, තමන්ගේ එක්ස්පිරියන්ස් වලින්, ඉතුරු කතාව හැදුවොත්" මේක කොහොමත් වැරදියි. මම කලිනුත් මෙහෙම දෙයක් නෙමෙයි අදහස් කලේ. මම කිව්වේ පිටකයේ දේවල (හිතා ගත්ත ඒවා නෙමෙයි) තමන්ගේ ජීවිතයෙන් අත්දකිනවනම් ඒක තමුන් හරි මාර්ගයේ ගමන් කරනව කියන්න proof එකක් කියල. නමුත් අර බණ ඇහුවට පස්සෙ ඒකත් problematic කියල දැන් දන්නව.
    මතක නැ. කොහොම උනත් එල.
    දැනට මාස 7කට, 8කට කලින් මගෙ හිතේ.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    "පිටකය බගෙට බලල, තමන්ගේ එක්ස්පිරියන්ස් වලින්, ඉතුරු කතාව හැදුවොත්" මේක කොහොමත් වැරදියි. මම කලිනුත් මෙහෙම දෙයක් නෙමෙයි අදහස් කලේ. මම කිව්වේ පිටකයේ දේවල (හිතා ගත්ත ඒවා නෙමෙයි) තමන්ගේ ජීවිතයෙන් අත්දකිනවනම් ඒක තමුන් හරි මාර්ගයේ ගමන් කරනව කියන්න proof එකක් කියල. නමුත් අර බණ ඇහුවට පස්සෙ ඒකත් problematic කියල දැන් දන්නව.

    මෙන්න මේ පොයින්ට් එක තමයි එදා ඉදන්ම, තර්කයෙන් ඔප්පු කරන්න බැ කියල ගිය ඩිස්කශන් එකේ ඉදන්ම පෙන්නන්න උත්සාහ කලේ.

    ඔබතුමා, ඒ හාමුදුරුවන්ගේ බන, පරිස්සමට අහන්න...අහපු ඒවගෙන් මට නම් තේරෙන විදිහට, සයන්සුයි, එතුමගේ එක්ස්පිරියන්සි වලින් හදගත්ත ලවුකික, බුදු දහමක් තමයි කතා කරන්නෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙන්න මේ පොයින්ට් එක තමයි එදා ඉදන්ම, තර්කයෙන් ඔප්පු කරන්න බැ කියල ගිය ඩිස්කශන් එකේ ඉදන්ම පෙන්නන්න උත්සාහ කලේ.

    ඔබතුමා, ඒ හාමුදුරුවන්ගේ බන, පරිස්සමට අහන්න...අහපු ඒවගෙන් මට නම් තේරෙන විදිහට, සයන්සුයි, එතුමගේ එක්ස්පිරියන්සි වලින් හදගත්ත ලවුකික, බුදු දහමක් තමයි කතා කරන්නෙ..
    Thanks රෝෂ් මහත්තය, point taken.
    මම ඇත්තටම ඔය හාමුදුරුවන්ගෙ බණ හරියට අහන්න ගත්තෙ ඔබතුමා කිව්වට පස්සේ. එහෙන් මෙහෙන්, එක එක බණ අහල තමයි ඔය science, personal experience එකෙන් බුදු දහම interpret කරන්න පුළුවන් වගෙ views වල හිටියෙ. ඒක වෙනස් උනේ මේ බණ ඇහුවහම.

    මම හිතන්නෙ ගොඩක් අය ඔය බණ කෑලි අහන එක තමයි problem එක, හරියට ඇහුවොත් තේරෙනව මෙතන පිටින් දැනෙන දේවල් වලින් කරන්න දෙයක් නැහැ කියල. මට මේ බණ white wash කරන්න අවශ්‍ය නැහැ නමුත් මට තේරෙන දේ කිව්වෙ.
    මෙතන උනත් ඔය කම්පන ගැන කතා කලාට උන්වහන්සෙ කලින්ම කියනව මේක තේරුම් ගැනීමේ පහසුවට මිසක් කම්පන කිව්වත් (දැනෙන මොකක් කිව්වත්) ආයෙත් ලෝකෙට අහුවෙල කියල.