ප්‍රශනය තියෙන්නේ ඇමති මණ්ඩලේ ඉන්න ගාන ගැන නෙවි. දර්ශනයක් හැකියාවක් ඇති නායකයන් අපිට හිටියේ නැහැ.
LTTE නිසා අවුරුදු 30ක් යුද්දයක් තිබ්බ. රට දශක ගානකින් පස්සට ගිය.
තව කට්ටියක් විප්ලව කරලා රටේ ආර්ථිකය.... සම්පත් විනාශ කල.
මේවා නොතිබුනනම් අපි ඉන්නේ හොද තැනක.
රටක යුද්දය නවත්වන්න, රටේ ආර්ථික වර්දන වේගය වැඩි කරන්න....... කයිවාරු ගහන නෙවි, වැඩ කරන්න පුළුවන්, වැඩ කරලා පෙන්නන්න පුළුවන් දක්ෂ නායකයෝ ඉන්න ඕනේ.
පහුගිය අවුරුදු කීපය ඇතුලත අපේ රටේ ආර්ථික වර්දනය හොදටම අඩු වෙලා. ආරක්ෂාව අයිත් වැටිලා. රටක වට්ටන්න බොහොම ලේසියි, මාසෙන් දෙකෙන් පුළුවන්. හැබැයි ගොඩ ගන්න එහෙම ලේසි නැහැ.
වැඩ බැරි එවුන් තමයි ඇමති මණ්ඩලේ ඉන්න ගාන, ඔප්පු කරන්න බැරි උනත් වංචා දුෂණ ගැන පම්පෝරි ගහන්නේ ඒවා තුලින් බලයට එන්න දගලන්නේ....