ඒකාලේ ඉන්න තිබ්බෙ බං

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    ඒකාලේ ඉන්න තිබ්බෙ බං

    Capture.png


    https://si.wikipedia.org/wiki/ඩොනමෝර්_ආණ්ඩුක්‍රමය

    ඒකට දැන්,හැත්ත බුරුත්තක් පත්කරගෙන රටටම කෙලිය අවුරුදු 72 ක් :growl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e kale politics karala salli hoyata culture ekak thibune naha..

    politics kare akkara ganan idam thiyana salli karayo…

    un yaantham welak dekak kanna puluwan ganak laborer's lata gewala sapa winda…
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    e kale politics karala salli hoyata culture ekak thibune naha..

    politics kare akkara ganan idam thiyana salli karayo…

    un yaantham welak dekak kanna puluwan ganak laborer's lata gewala sapa winda…

    දැන් අපි 225 කට සැප දෙනවනේ කතිරෙ ගහල. උන් සැප අරගෙන අපට රිදෙන්නම සැප දෙනවා...:rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් අපි 225 කට සැප දෙනවනේ කතිරෙ ගහල. උන් සැප අරගෙන අපට රිදෙන්නම සැප දෙනවා...:rolleyes:

    Dan mona unath munta baninna hari freedom ekak thiyanawane..:baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ප්‍රශනය තියෙන්නේ ඇමති මණ්ඩලේ ඉන්න ගාන ගැන නෙවි. දර්ශනයක් හැකියාවක් ඇති නායකයන් අපිට හිටියේ නැහැ.

    LTTE නිසා අවුරුදු 30ක් යුද්දයක් තිබ්බ. රට දශක ගානකින් පස්සට ගිය.
    තව කට්ටියක් විප්ලව කරලා රටේ ආර්ථිකය.... සම්පත් විනාශ කල.

    මේවා නොතිබුනනම් අපි ඉන්නේ හොද තැනක.

    රටක යුද්දය නවත්වන්න, රටේ ආර්ථික වර්දන වේගය වැඩි කරන්න....... කයිවාරු ගහන නෙවි, වැඩ කරන්න පුළුවන්, වැඩ කරලා පෙන්නන්න පුළුවන් දක්ෂ නායකයෝ ඉන්න ඕනේ.

    පහුගිය අවුරුදු කීපය ඇතුලත අපේ රටේ ආර්ථික වර්දනය හොදටම අඩු වෙලා. ආරක්ෂාව අයිත් වැටිලා. රටක වට්ටන්න බොහොම ලේසියි, මාසෙන් දෙකෙන් පුළුවන්. හැබැයි ගොඩ ගන්න එහෙම ලේසි නැහැ.

    වැඩ බැරි එවුන් තමයි ඇමති මණ්ඩලේ ඉන්න ගාන, ඔප්පු කරන්න බැරි උනත් වංචා දුෂණ ගැන පම්පෝරි ගහන්නේ ඒවා තුලින් බලයට එන්න දගලන්නේ....
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මට මතක විදිහට මුල් කාලේ තිබ්බේ මන්ඩල ක්‍රමයක්. මන්ඩලේට පත්කකරනවා මන්ත්‍රින්. ඒ මන්ඩලේ මුලසුන දරන කෙනා ඇමතිවරයා ලෙස කටයුතු කරනවා. සමුහයක් තමයි යම් විශයක තිරන ගන්නේ. මේකේ හොද වගේම නරක තියනවා.
    ඒ කාලෙත් අවුල් නැතුවා නෙවෙයි. තිබ්බ ප්‍රශ්න වල ස්වභාවයයි වෙනස්. කුල ප්‍රශ්නය තිබුනා.


    කරා-ගොයිගම කුල අර්බුදය තිබුනා මන්ත්‍රණ සභාව තුල. පලමු පාර්ලිමෙන්තුව තුලත් යටිබිමගතව මේක පැතිරුනා. මේ නිසා වෙච්ච ඇබැද්දි තියනවා. ඇමතිකම් බෙදිමෙදි වෙච්ච ගැටුම් තියනවා. පසුකාලිනව කුල ප්‍රශ්නය පන්ති ප්‍රහ්නය වෙත මාරු වුනා.

    බ්‍රිතානයයේ ආකාතියට යාම හා ඩොමිනියන් මැදිහත්විම නිසා සංවරණය වුන මනා පාර්ලිමෙන්තුවක් තිබුනා. විදග්ග කතා, කවිකතා වලින් පිරුනු.