ඒකාලේ නාරද & තනුජා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    453630101_10229796600512536_1483011165889410910_n.jpg
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ photo එක දැකලා අතීතයට ගියා. රස රිසි ගී බලලා, අම්මා උයලා දුන්න දෙයක් කාලා, ආතල් එකේ හිටපු අපි අද මොන තරම් ප්‍රශ්න කන්දරාවක පැටලිලාද....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නියම ඩබල. ආසාවෙන් අහන්න, බලන්න සුපිරියටම වැඩසටහන් හැසිරුව.
     
    • Like
    Reactions: ttj

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    මේ photo එක දැකලා අතීතයට ගියා. රස රිසි ගී බලලා, අම්මා උයලා දුන්න දෙයක් කාලා, ආතල් එකේ හිටපු අපි අද මොන තරම් ප්‍රශ්න කන්දරාවක පැටලිලාද....
    :rofl: