ඒකි ළිදට ගියේ නෑ .............

topkollek

Well-known member
  • May 22, 2014
    44,514
    1
    59,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sound What GIF by ConEquip Parts
     
    • Like
    • Haha
    Reactions: NRTG and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,744
    169,183
    113
    එකමත් එක රටක
    ඕකා මොරටුවේ ඉංජෙක්. ...
    හාල් :rofl:

    Mata nam munge set eken hondama eka Palitha.

    Siril ayya nam over acting.

    munge hondama de thamai unge script.
    සිරිල මොනව උනත් නළුවා ඉස්සර ඉදන්..
    ------ Post added on Oct 21, 2023 at 11:40 AM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,530
    4,874
    113
    හාල් :rofl:


    සිරිල මොනව උනත් නළුවා ඉස්සර ඉදන්..
    ------ Post added on Oct 21, 2023 at 11:40 AM
    පාලිතත් හොඳ නළුවෙක් තමා ස්කෝලේ කාලේ ඉඳන් මචං.. සිරිලත් පට්ටා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,744
    169,183
    113
    එකමත් එක රටක
    පාලිතත් හොඳ නළුවෙක් තමා ස්කෝලේ කාලේ ඉඳන් මචං.. සිරිලත් පට්ටා..
    සිරිල කොහොමත් කතා කරද්දීත් ඔය වගේ තමයි බෙලෙක් කටයි කෑගහ ගහ කතා කරන්නේ.
    පාලිත ත් ඇක්ටින් සුපිරි.
     
    • Like
    Reactions: NRTG and Emarald

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,030
    1,703
    113
    Matara
    සිරිල කොහොමත් කතා කරද්දීත් ඔය වගේ තමයි බෙලෙක් කටයි කෑගහ ගහ කතා කරන්නේ.
    පාලිත ත් ඇක්ටින් සුපිරි.
    mun matara neda ?
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,987
    1
    15,422
    113
    මුංගෙ ලේහුගෙ වත්තයි ඇගිලි සලකණයි තමවි හොඳම
     
    • Like
    Reactions: NRTG