ඒකි ළිදට ගියේ නෑ .............

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    මුන් වීඩියෝ එක reupload කරලද? කලින් දාපු වෙලාවේම බැලුවා මෙලෝ හුත්තක් පැහැදිලිව ඇහුනේ නෑනේ.




    ඔකුන්ගේ අන්තිමට දාපු මේ වීඩියෝ එක සුපිරිම plot twist එකක් තියෙන්නේ. පට්ට බන් මුන්ගේ ස්ක්‍රිප්ට්.


     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    යුනි එකේදි ඕක ලයිව් කරපු එක තමා පට්ටම. ඕකට වඩා මරු
    අවුරුදු හත අතකට කලින් කරපු ලයිව් එකක් තියනවා මං ළඟ. උන් පට්ටෙට කරනවා. ඒ දවස් වලත්.
     
    • Like
    Reactions: NRTG and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    මැවිසුරු රග සොබා ? ; )
    ඔය වචනේ ඉගෙන ගත්තෙත් ඒකෙන් .

    මතක නෑ හරියට. වෙන්න ඇති.

    අවුරුදු හත අතකට කලින් කරපු ලයිව් එකක් තියනවා මං ළඟ. උන් පට්ටෙට කරනවා. ඒ දවස් වලත්.

    ඔව්. අවුරුදු 8කට වගේ කලින් තමා. සමහරවිට දහයක් වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: NRTG