කෝල් එකක් එනවා ඉන්ෂුවරන්ස් කොම්පැනියකින් ඇක්සිඩන්ට් වුනා නේද කිය කියා
අද විස්තර දෙන ගමන් හෙමීට කිව්වා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ දිගටම නැගලා තියෙන්නේ පොඩ්ඩක් එන්න බැරිද කියලා. 
ඒකි බැන්නනේ බං. මහ බලු ගෑනු.
ඒකි බැන්නනේ බං. මහ බලු ගෑනු.
එහෙම කියන්න එපා මිනිහෝ..... මලක් බලන් සින්දුවක් අහං පාන් කන්න හැදුවා විතරයි. උට්ට !!එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..![]()
සතියට දෙපාරක්වත් දුක සැප අහනවා මගෙන්මටත් ඔය කෝල් එක හෙන කරදරයක් උනා. මම ඊට පස්සෙ උන් කෝල් කරන හැම පාරම සිංහලෙන් කතා කරා. දැන් එන්නෙ නෑ.
![]()
මම හිතුවේ කෙන්යා වලට විතරයි කියලා. මුල්ම ටැක්ස් ෆ්රෝඩ් කෝල් එක ආපු වෙලේ නං බොක්ක රත්වුනාMehe mata call ekak enawa tax fraud ekak karala eka harigassanna kiyala. Minihek katha karanne natnam ohoma kiyanna tibuna.![]()
සතියට දෙපාරක්වත් දුක සැප අහනවා මගෙන්
මම හිතුවේ කෙන්යා වලට විතරයි කියලා. මුල්ම ටැක්ස් ෆ්රෝඩ් කෝල් එක ආපු වෙලේ නං බොක්ක රත්වුනා
ඊට වඩා ලියන්න බෑ.
නෑ බන්@LINDA_ADERSON_22 Rapid test kit ඕඩර් කලාද?
සෙන්සස් එක බාගෙට කරලා සේව් කරා. සෙනසුරාදා සම්පුර්ණ කරලා සබ්මිට් කරනවා.නෑ බන්උඹ සෙන්සස් එක කලාද? ෆයින් කරනවා කියලා දාල තිබුණා.

මේ පාර සෙන්සස් එක මාර දිගයි