ඒකී බැන්නනේ බං :ROFLMAO:

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝල් එකක් එනවා ඉන්ෂුවරන්ස් කොම්පැනියකින් ඇක්සිඩන්ට් වුනා නේද කිය කියා😶 අද විස්තර දෙන ගමන් හෙමීට කිව්වා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ දිගටම නැගලා තියෙන්නේ පොඩ්ඩක් එන්න බැරිද කියලා. 😶
    ඒකි බැන්නනේ බං. මහ බලු ගෑනු.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.. :lol::lol::lol:
    එහෙම කියන්න එපා මිනිහෝ..... මලක් බලන් සින්දුවක් අහං පාන් කන්න හැදුවා විතරයි. උට්ට !!

    1615900443062.png

    සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
    හිම වාගෙ සුන්දර හසකැන් අඳවා හදේ
    මුමුණා කියන්න්නෙ නළ රැලි කඳුමානයේ
    ඔබ තාම මාගෙමයි වසත්කල යෞවනියේ...
    දුර ඈත ගන්තෙරේ සැඩ සීත මාරුතේ
    වෙලී ගත ඈත ඇදගෙන මා ගිහින් වැහි කෝඩයේ
    මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන්
    හැඟුම් මතකයි රැඳුන නෙහඟේ එවන් සැන්දෑ කලේ...
    සිත මා සොරාගෙන ගියේ.......
    විනෝතුරු මන්පෙතේ සඳ උවන පිපී රැයේ
    කෝළ ලෙස ඈ දෑස සැළුවේ දෑල වැල් පාලමේ
    හද විලම ආදරෙන් සසල විය මුදු සරෙන්
    හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දෑ කලේ...


    1615900291600.png
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඔය කෝල් එක හෙන කරදරයක් උනා. මම ඊට පස්සෙ උන් කෝල් කරන හැම පාරම සිංහලෙන් කතා කරා. දැන් එන්නෙ නෑ.


    POnctNA.jpg
    සතියට දෙපාරක්වත් දුක සැප අහනවා මගෙන් 😶


    Mehe mata call ekak enawa tax fraud ekak karala eka harigassanna kiyala. Minihek katha karanne natnam ohoma kiyanna tibuna. 🤣🤣
    මම හිතුවේ කෙන්යා වලට විතරයි කියලා. මුල්ම ටැක්ස් ෆ්රෝඩ් කෝල් එක ආපු වෙලේ නං බොක්ක රත්වුනා
    ඊට වඩා ලියන්න බෑ.
     
    • Like
    Reactions: hodakolla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සතියට දෙපාරක්වත් දුක සැප අහනවා මගෙන් 😶



    මම හිතුවේ කෙන්යා වලට විතරයි කියලා. මුල්ම ටැක්ස් ෆ්රෝඩ් කෝල් එක ආපු වෙලේ නං බොක්ක රත්වුනා
    ඊට වඩා ලියන්න බෑ.

    Ado sirawata mageth bokka rathwela giya. Mukuth kiyanne nathuwa shape eke ahagena hitiya anthimata kiyanawa eelagata karanna ona de danaganna number 1 press karanna kiyala. Mama nikanma hitiya signal nathiuna wage. Passe cut una. Un eken tamai allagannawa aththe api ahu unada nadda kiyala. Bayatama 1 press karoth thawa monawa hari kiyai. Karala kunuharupen baninna ona 🤣
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    @LINDA_ADERSON_22 Rapid test kit ඕඩර් කලාද?

    ඉස්සර නම් සතියට කෝල් දෙකක් වත් එනවාමයි. වෙලාව තියන වෙලාවක නම් හිතට එන එන විස්තර කියල උන්ගේ වෙලාව කනවා. අන්තිමට කියනවා මගේ නම්බර් එක සිස්ටම් එකෙන් අයින් කරන්න කියල. කෝල් එක කට් වෙච්ච ගමන්ම නම්බර් එක බ්ලොක් කරලා දානවා. මගේ බ්ලොක් ලිස්ට් එක තියනවා පිටු 5ක් විතර ස්ක්‍රෝල් කරන්න. දැන්නම් කලාතුරකින් එකක් එන්නේ.
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    නෑ බන් 😶 උඹ සෙන්සස් එක කලාද? ෆයින් කරනවා කියලා දාල තිබුණා.
    සෙන්සස් එක බාගෙට කරලා සේව් කරා. සෙනසුරාදා සම්පුර්ණ කරලා සබ්මිට් කරනවා.

    හවස් වෙලා Rapid test kit ටිකක් ඕඩර් කරන්න බැලුවේ.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ඇක්සිඩන්ට් එකෙන් පස්සේ දිගටම නැගලා තියෙන්නේ පොඩ්ඩක් එන්න බැරිද කියලා

    oka english walin kiyanne kohomada bn:rolleyes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පාර සෙන්සස් එක මාර දිගයි

    බඩවැල වගේ හතරක් පිරෙව්ව. ජාතකේම උන් ළඟ. මේ ටිකේ කියන විදියට ඉන්න ඕන. වියදම් වැඩි එකේ පොඩි දේටත් ෆයින් කරලා හරි හම්බුකරන්න බලයි.