ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

Enn_2012

Member
Dec 8, 2009
778
85
0

ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සිරස හෙළි කරයි

මාර්.24-ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායක ඒකෝන්ට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගෙන ඔහුට ශ්‍රි ලංකාවට ඇතුලුවීම සදහා වීසා බලපත් ලබා නොදිමට රජය තිරණය කර තිබේ.
ඒකෝන්ගේ පැමිණිම සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ මත පළ වී අවසන්ය.

ඔහු අප්‍රේල් මස 24 වෙනිදා පැවැත්විමට නියමිතව තිබු ප්‍රසංගයක් සදහා මෙරටට පැමිණිමට නියමිතව තිබුණි.

ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ සංචාරක අමාත්‍යාංශයේ සෘජු අධික්ෂණයට නතු ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේද මුලිකත්වයෙන්ය.

ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම විසින් ඒ‍‍කෝන් මෙරටට ගෙන්වීම සදහා පියවර ගෙන තිබුණි.

එය කැපිටල් මහරාජා සංවිධානයට හෝ එහි අනුබද්ධ ආයතනවලට කිසිසේත් සම්බන්ධ නොවු ආයතනයකි.

ඒකෝන් ප්‍රසංගය මෙරටදී පැවැත්විම සදහා අනුග්‍රාහය දක්වන ආයතනද ප්‍රවෘත්ති සාකච්ඡාවේදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සිටියේය.

ඩයලොග්, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම් අදාළ අනුග්‍රාහක ආයතන වේ.

ඒකෝන් ප්‍රසංගය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලය කෙරෙහි මතවාද හා කුමන්ත්‍රණ ගොඩනගනුයේ සිරසත් සමග තරග කළ නොහැකි බංකොලොත් එමෙන්ම සුවිශේෂි ආරක්ෂාව සහ වරප්‍රසාද ලබන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධින රුපවාහිනි සේවය වැනි රාජ්‍ය මාධ්‍ය ආයතන බව පැහැදිලිය.

සැබෑ කුමන්ත්‍රණකරුවන් වසන් කිරිම සදහා ඔවුන් එවැනි ක්‍රියාවල යෙදෙන බව ද පැහැදිලි කරුණකි.

එවැනි ක්‍රියාවල යෙදෙන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයාම සිය සේවාවන්හි ජනප්‍රියභාවය නැංවීම සදහා සහාය ලබා ගැනිමේ අරමුණින් සන්ධ්‍යා සේවය වැඩසටහන ඇරඹීම පිළිබදව ප්‍රචාරයක් ලබාදෙන්නැයි අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් 2008 ඔක්තෝබර් මස 06 වෙනිදා ලිඛිත ඉල්ලීමක් කළේය.

අදාළ ඉල්ලීම කරනු ලැබුවේ අප සමාගම වෙත අඛණ්ඩව අවලාද නගමින් සිටි වකවානුවකදීමය.

එහෙත් ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වය පෙන්වා දුන්නේ කොතරම් අපහාස නැගුව ද අදාළ ඉල්ලීම ඉටු කිරිමට අප කටයුතු කරන බවය.

ඒ අනුව අදාළ ඉල්ලීම ඉටු කිරිම සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා 2008 ඔක්තෝබර් මස 13 වෙනිදා එයට ස්තුති කර ලිපියක්ද අප වෙත ලැබෙන්නට සැලැස්විය.

යළිත් 2008 ඔක්තෝබර් මස 20 වෙනිදා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට ලිපියක් එවමින් ඉල්ලා සිටියේ සිය වැඩසටහන් දකුණු ඉන්දියාවට විකාශය කිරීම යළි ඇරඹීම පිළිබදව තොරතුරු අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විකාශය කරන ලෙසය.

කෙසේ වෙතත් අප ඉහළ කළමනාකාරිත්වය එහි දී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පෙර ඉල්ලීම ඉටු කළ ද තරගකාරි මාධ්‍යයක් වශයෙන් නැවත වතාවක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරිම අප සමාගම අපහසුතාවට ලක් කිරිමක් බැවින් එය ඉටු කළ නොහැකි බවය.

එය මාධ්‍යකරුවෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා සභාතිවරයා වටහා ගනු ඇතැයි ද අප ඉහළ කළමනාකාරිත්වය ඔහුට දන්වා සිටියේය.

අප වෙත කවර පීඩා ආවද එම තොරතුරු කෙදිනකවත් අප විසින් හෙළි කරනු ලැබුවේ නැහැ.

එහෙත් එම තොරතුරු අද ඔබ හමුවේ තබන්නේ සත්‍ය වෙනුවෙන්ය.

සැබවින්ම ඒකෝන් ශ්‍රි ලංකාවට ගෙන්විම පසුපස සිටින්නේ කවුද?

ඒ පිළිබදව ඔබ හෙළි කරන නිවැරදි තොරතුරු සදහා රුපියල් 1,00,000 මුදල් ත්‍යාගයක් පිරිනැමිමට අප සුදානම්ය

sirasa news1st....... 2010.03.24
 
EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
kochchara dangaluwath lankawe SIRASA TV eka aran thiyana place eka kata wath gnna ba...hartityata Lankawe ELAKIRI Ekata thiyena place eka wage ;)

copy karanna balanawa..hariyanne na...mada gahanawa eth hariynne na..gal gahanawa bomba gahanawa..eth hariyanne na:lol: kochchra karath ochchara thamai ;)
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....
 
  • Like
Reactions: GihanFX

Enn_2012

Member
Dec 8, 2009
778
85
0
EΜΙFΞXΛ;7086603 said:

sirasa is best popular channel :yes: :yes:
 
EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

Remote eka pawichchi karanna ;)
 
mama th ea katha(මහගෙදර,ප්‍රවීනා) walatanam asa na bt, ewa arunama sirase hama wadakma hodaine....
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
EΜΙFΞXΛ;7086603 said:
kochchara dangaluwath lankawe SIRASA TV eka aran thiyana place eka kata wath gnna ba...hartityata Lankawe ELAKIRI Ekata thiyena place eka wage ;)

copy karanna balanawa..hariyanne na...mada gahanawa eth hariynne na..gal gahanawa bomba gahanawa..eth hariyanne na:lol: kochchra karath ochchara thamai ;)

සිරසට තිබුණු තත්වය දැන පහළ බැහැලා කියලා උබට ඔනෙම වාර්තාවකින් බලා ගන්න පුලුවන්......
 
May 17, 2006
3,632
90
0
අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

machan mamath ada edanma ( me show aka danagaththa dawase edan)... mekata lankawe pawathwanna apa kiyana mathaye hitiye.... meke dan rajaya aragena thiyana thiranaya etha hoday....

namuth machan meka sirase account witharak danna katawath baha mokada meke media sponsor witharay sirasa karanne... meyawa gennawanna thawa godak aya mul wela thiyanawa kiyala dan penawa... ethin sirasata banina aka waradi... kohoma unath AKON lankawata genna hadapu aka gana thawa thorathuru ediriyata awi.... anika uba dakkada danne naha meke show ake official website ake thiyanawa meka 13+ show akak kiyalath ( lankawe thiyanna haduwe akada kiyanna danne naha)

oyata praweena samaga case akak thiyanawanam aka adinna thibbe praweena lankawata awa dawase akata ada banala wadak naha machan....
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේ දවස් වල මේ ගැන යන ත්‍රෙඩ් ටික දැක්කම දුකයි......

    උබල මරාගන්නෙ මොනව ඔප්පු කරන්නද.......????

    මෙක දැන් මත 3කට බෙදිල........

    1) එකොන් එන එක නවත්තපු එක හරි, නමුත් සිරසට ගහපු එකත් හරි.......

    2) එකොන් එන එක නවත්තපු එක හරි, සිරසට ගහපු එකත් වැරදී .......

    3) එකොන් එන එක නවත්තපු එක වැරදී , නමුත් සිරසට ගහපු එකත් වැරදී .......

    මමනම් ඉන්නෙ 2නි මතයෙ....... අර අපෙ අණ්ඩුවගෙ ඉස්සර අණ්ඩු මෙච්චර වැරදි කරල තියනව එතින් අපි පොඩි වැරද්දක් කලට මොකද කියනව වගේ දෙයක් සමහරු මෙ ප්‍රශ්නෙදි පෙන්නන්න හදනව..... ඔය වගේ හිතන එවුන් හින්ද තමා අපි තම මෙතන ඉන්නෙ......අනික මෙ ප්‍රශ්නේ මෙකෙට අවසර දෙන්න කලින්ම විසදුනානම් හොදයි කියන තැන මම ඉන්නව..... මොකද මෙ ප්‍රශ්නෙ මේ යන විදිහට ලංකවට පොඩි හරි කැලලක් වෙන්න පුලුවන් හින්ද...........

    අනිත් එක සමහරු මෙකෙ අල්ලන් සිරසට බනිනවා.......මට හොදට මතකයි මෙගා ටෙලිනට්‍ය ලංකවට ගෙනපු වෙලේ.....සුපර් ස්ටර් කියන එක ගෙනාපු වෙලේ එවා පැල් බැදන් විවෙචනය කල අයම තමා අද එවම කරන්නේ.........අපි කැමති උනත් නැතත් අපිට පිලිගන්න වෙනවා ජනප්‍රිය රැල්ලෙ වැඩසටහන් ජනතාව අතරට ගෙනියන්න් සිරසට තරන් අනිත් එක නලිකාවකටවත් බෑ කියන එක........ මෙ ටිකෙම මමනම් ගොඩක්ම දක්කේ සිරස හදුන්වාදෙන දේවල් බොරුවට විවෙචනය කරල අන්තිමට ඒ නලිකාත් එකම කල එක......
     
    Last edited:

    HARIYA HARI MITHRAYA
     
    uba hariyata hari machan :yes: :yes: :yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

    Ithn Lankawe Marin Silath Genu Maru Karanne Ei Uma Kiwwe Apita Allapu Gedarath Lamai Innawa kiyala Ithn eken Penna Lankawe Thibba Hediyawa Nemeida