ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් රසවින්දනය විවිදයි විශමයි , එක නිසා ඔය කතාව වැරදි

    ඒක හරි... ඒත් රසවින්දන හකියාව තිබුනට වැඩිය පහත් තලයකට වැටිලා... ඒවාට වගකියන්න ඔනේ සල්ලි පස්සෙම දුවන මාධ්‍ය ආයතන.
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    මම මෙච්චර දෙයක් කරපු කාළකණ්නියෙක්ව ලංකාවට ගෙන්නන ‍එකට විරුද්ධයි
    ඒත් මේ සිදුවීම් පෙළත් එක්ක අපිට අපේ ර‍ට සහ මෙහෙ ජීවත් වෙන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා
    දැන් ඔය කියන ෂෝ එකට ගැහුවා කියන ටිකට් 10000ක් 5000ක් ගෙවල ගත්ත එවුන් ඉන්නවා ඒත් උන්ට හිතන්න තිබ්බා නේද මේ රටේ එදා වේලක් කන්න බැරුව දුක් විදින මිනිස්සු ඉන්නවා නේද කියල?
    වෙන මිනිස්සු ගැන හිතන එක අහක දැම්මත් ඔය ටිකට් ගත්ත උන්ට ඒ සලිලි වෙන ප්‍රයෝජනවත් දේකට යොදවන්න තිබ්බා නේද කාපිරියෙක් ගේ පස්ස පැත්ත බලන්න ටිකට් ගන්න වට වඩා!

    මේ සිදුවීමත් එක්ක මට නම් ඒකොන් ගැන ඇති උන තරහටත් වඩා ඇති උනේ අපේ රටේ ඉන්න මිනිස්සු ගැන තරහක් වෙන රටක කෙනෙක් මේ රටට ගෙනල්ලා ෂෝ එකක් කරන්න හරි ඒකට ස්පොන්ස් කරන්න හරි මොකක් හරි ආයතනයක් පෙළඹෙන්නේ ඒ ගෙන්නන ගායකයට ඉල්ලුමක් තියෙනවා නම් (මෙතනදි මම කියන්නේ නෑ ඒකොන් ගේ හොද නිර්මාණ තිබ්බේ නෑ කියල මම තාමත් අහනව උගේ dont matter, no more u වගේ නිර්මාණ) ඒත් අපේ සල්ලි වියදම් කරල මේව බලන්න යන වට වඩා දියුණු වෙමින් පවතින රටක පුරවැසියෝ විදිහට අපිට ලොකු කාර්යයක් කරන්න තියෙනවා ඇමරිකාවේ ඉන්න පුරවැසියෙක්ට වඩා. අපිට ඒ රටවල සමාජ රටාව ගැලපෙන්නේ නෑ අපි අපේම අපි ගාව තිබ්බා සමාජ රටාවත් එක්ක ඉස්සරහට යන්නේ නැතුව වෙන රටක සංස්කෘතියකට හැඩ ‍ගැහෙන්න ගියොත් අපිට වෙන්නෙ හිම වලහෙක් අප්‍රිකාවට ගෙනාවම ඌට වෙන දේ !
    well said :yes::yes::yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ලාංකික ජනතාවගේ රසවින්දන හැකියාව මොට කිරීම ගැන සිරසත් වගකියන්න ඕනේ...

    ඈත්තම කියනවනම් ඔය සිරස බලන අයගෙ රස වින්දනය මොට වෙන්න දෙයක් නැ එහෙම් දෙයක් දන්නෙවත් නැ මොකද ඉපදෙනකොටම මොට්ට මොලයක් එක්කනෙ ඉපදෙන්නෙ. :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    niyametra kiyala denawa nam igena gena karapan . ........ ban :P ewa awulak naa ai uoo maharajage malli neh :P :lol:

    අඩෝ මැක්සා ටෝක් ආ ? :lol::lol::lol:
    mokata hurathal karawada manda me anduwath. sirasa mechchara natanna denna hoda ne. man nam kiyanne sirasa nattama nati karanna one. aye me ratata ona sirawa wage wahini enne nati wenna.

    හෙහෙ ආණ්ඩුවෙ ලොක්කොත් කැමතිවේවි සිරසෙ නිව්ස් විමර්ශන එක නැත්නං :lol:

    අපි කරන කියන දේවල වගකීම පාලනය තියෙන්නෙ අපේ අතේ
    ආණ්ඩුව සුරතල් නෙවෙයි සිරසට මව් කිරි දුන්නත් බලන්න ඕනෙ නැති අය නොබල හිට්යම ඇතිනෙ ? TV එකේ පේන්නෙ එක චැනල් එකක් විතරක් නෙවෙයිනෙ ? මඩවාහිනිය ඇන්ටනා නැතුව උනත් පේනවනෙ ?:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මෙතන වෙලා තියෙන්නෙ කට්ටියක් එකතු වෙලා මාර අමුතු මතවදයක් ගොඩ නගන්න හදනවා ,එවා තමයි අපි කනදෙ කපන් , අපි අදින විදියට ඇදපන්&අපි අහන හා කියවන දෙ විතරක් උබලත් කරපන් වගෙ මතයක් මෙතන ගොඩ නගන්න හදනවා , මෙවාට විරුද්ද්ව විකල්ප පෙරමුනක් ගොඩ නැගෙවි එතකන් අපි සද්ද නැතුව ඉන්නවා , මෙ තලෙබන් මතවාද අපි පරාද කර යුතුය
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඒක හරි... ඒත් රසවින්දන හකියාව තිබුනට වැඩිය පහත් තලයකට වැටිලා... ඒවාට වගකියන්න ඔනේ සල්ලි පස්සෙම දුවන මාධ්‍ය ආයතන.

    මචන් උබෙ මකටින් ගැන දැනුම අන්තිමයි:rolleyes: , මිනිස්සු ඉල්ලන දෙවල් තමයි මාධ්‍ය ආයතන දෙන්නෙ , බලෙන් ගිල්ල වන්නෙ නැ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මචන් උබෙ මකටින් ගැන දැනුම අන්තිමයි:rolleyes: , මිනිස්සු ඉල්ලන දෙවල් තමයි මාධ්‍ය ආයතන දෙන්නෙ , බලෙන් ගිල්ල වන්නෙ නැ;)

    ඔය මාර්කටින් ස්ට්‍රැඩජි එක තිබුනේ පරණ කාලේ....:lol::lol::lol:

    දැන් කරන්නේ නැති ඉල්ලුමක් හදලා ඒකට සප්ලයි කරන්වා... එතකොට හැමෝම හිතන්නේ මේකට මාර ඉල්ලුමක් තියෙනවා..ඒක නිසා අපිත් මේක ගන්න ඔනේ කියලා..... ;);)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙතන වෙලා තියෙන්නෙ කට්ටියක් එකතු වෙලා මාර අමුතු මතවදයක් ගොඩ නගන්න හදනවා ,එවා තමයි අපි කනදෙ කපන් , අපි අදින විදියට ඇදපන්&අපි අහන හා කියවන දෙ විතරක් උබලත් කරපන් වගෙ මතයක් මෙතන ගොඩ නගන්න හදනවා , මෙවාට විරුද්ද්ව විකල්ප පෙරමුනක් ගොඩ නැගෙවි එතකන් අපි සද්ද නැතුව ඉන්නවා , මෙ තලෙබන් මතවාද අපි පරාද කර යුතුය

    ඒකොන්ගේ ශෝ එකේ ඉස්සෙල්ලම සෝල්ඩ් අවුට් වුනේ රුපියල් 25,000කට ප්‍ර්යිස් මාක් කරපු ප්ලැටිනම් ටිකට්, ඒකොන් ආවත් නාවත් ඇති එකා වියදම් කරන්ව, පාටි දානව, ඒන්ජෝයි කරනව, නැති එකාට මුකුත් නැහැ, ඕක ලෝකෙ හැටි, මතට තිත, ඒත් ඩියුටි ෆ්රී එකේ බ්‍රෑන්ඩ් ලිකර් තුට්ටු දෙකයි, වීක් එන්ඩ් ක්ලබ් පැක්, ඒකොන් ආවත් නාවත් උගෙ මියුසික් ක්ලබ් වල ගහනව, ආන්ඩුව බෞද්ධයන්ගෙ ඉල්ලීම මත කියල සිරසෙන් පලි ගන්න ශෝ එක කැන්ස්ල කලා, ශ්‍රී ලංකා - ලෑන්ඩ් ලයික් නෝ අදර් :lol:
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය මාර්කටින් ස්ට්‍රැඩජි එක තිබුනේ පරණ කාලේ....:lol::lol::lol:

    දැන් කරන්නේ නැති ඉල්ලුමක් හදලා ඒකට සප්ලයි කරන්වා... එතකොට හැමෝම හිතන්නේ මේකට මාර ඉල්ලුමක් තියෙනවා..ඒක නිසා අපිත් මේක ගන්න ඔනේ කියලා..... ;);)

    හෙහෙ සිරාවට මල්කවියෝ
    දැන් බලන්න Yfm එකේ යන සිංදු ? ඔක්කොම භාතියලගෙ අශාන්තිලගෙ ඒ හැමෝම තමන්ගෙ ඇල්බම් ගහන්නෙ Mentertaintment ලත් එක්ක

    නමුත් කියන්නෙ ඒ සින්දු ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් උන සිංදු නිසා දානවා කියල වැඩේ කියන්නෙ ජනප්‍රිය වෙලා තියෙන ඔක්කොම m ලත් එක්ක ගහපු සිංදු විතරලු අනික් ඒව පැල්කවිලු:lol::lol:
     
    කුඩැල්ලා මෙට්ටෙන් තියන්න බැ කියුවා වගෙ පවටමයි හිත. මන් හිතන්නෙ ඉපදෙනකොටත්.. අඩලා තියෙන්නෙ එකොන් .... එකොන්...එකොන් ගා ගා පිසිසුව එ තරම් දරුනු මෙකයි මෙ:lol::rofl:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    හෙහෙ සිරාවට මල්කවියෝ
    දැන් බලන්න Yfm එකේ යන සිංදු ? ඔක්කොම භාතියලගෙ අශාන්තිලගෙ ඒ හැමෝම තමන්ගෙ ඇල්බම් ගහන්නෙ Mentertaintment ලත් එක්ක

    නමුත් කියන්නෙ ඒ සින්දු ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් උන සිංදු නිසා දානවා කියල වැඩේ කියන්නෙ ජනප්‍රිය වෙලා තියෙන ඔක්කොම m ලත් එක්ක ගහපු සිංදු විතරලු අනික් ඒව පැල්කවිලු:lol::lol:
    ලොල් :lol:
    එකත් එහෙමද දෙයියෝ
    මට නම් රේඩියෝ එක අහපු කාලයක් මතක නැ :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඒකොන්ගේ ශෝ එකේ ඉස්සෙල්ලම සෝල්ඩ් අවුට් වුනේ රුපියල් 25,000කට ප්‍ර්යිස් මාක් කරපු ප්ලැටිනම් ටිකට්, ඒකොන් ආවත් නාවත් ඇති එකා වියදම් කරන්ව, පාටි දානව, ඒන්ජෝයි කරනව, නැති එකාට මුකුත් නැහැ, ඕක ලෝකෙ හැටි, මතට තිත, ඒත් ඩියුටි ෆ්රී එකේ බ්‍රෑන්ඩ් ලිකර් තුට්ටු දෙකයි, වීක් එන්ඩ් ක්ලබ් පැක්, ඒකොන් ආවත් නාවත් උගෙ මියුසික් ක්ලබ් වල ගහනව, ආන්ඩුව බෞද්ධයන්ගෙ ඉල්ලීම මත කියල සිරසෙන් පලි ගන්න ශෝ එක කැන්ස්ල කලා, ශ්‍රී ලංකා - ලෑන්ඩ් ලයික් නෝ අදර් :lol:

    මෙච්චර කල් ඔය අමුතු කට්ටිය අපිව පාලනය කරන්න හැදුවෙ නැ , නමුත් ලගකදි ඉදන් ඔය කට්ටිය නැටි පාගගෙන ගහනවා අපිට ,තත්වෙ දරුනු උනොත් ලංකාව දලා යන එක ඇර වෙන කරන්න දෙයක් නැති වෙවි මචන්:sorry:,
     
    CoolSouthWind

    Member
    Jan 9, 2010
    231
    5
    0
    On Earth
    ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සිරස හෙළි කරයි

    මාර්.24-ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ගායක ඒකෝන්ට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගෙන ඔහුට ශ්‍රි ලංකාවට ඇතුලුවීම සදහා වීසා බලපත් ලබා නොදිමට රජය තිරණය කර තිබේ.
    ඒකෝන්ගේ පැමිණිම සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ මත පළ වී අවසන්ය.

    ඔහු අප්‍රේල් මස 24 වෙනිදා පැවැත්විමට නියමිතව තිබු ප්‍රසංගයක් සදහා මෙරටට පැමිණිමට නියමිතව තිබුණි.

    ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේ සංචාරක අමාත්‍යාංශයේ සෘජු අධික්ෂණයට නතු ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේද මුලිකත්වයෙන්ය.

    ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම විසින් ඒ‍‍කෝන් මෙරටට ගෙන්වීම සදහා පියවර ගෙන තිබුණි.

    එය කැපිටල් මහරාජා සංවිධානයට හෝ එහි අනුබද්ධ ආයතනවලට කිසිසේත් සම්බන්ධ නොවු ආයතනයකි.

    ඒකෝන් ප්‍රසංගය මෙරටදී පැවැත්විම සදහා අනුග්‍රාහය දක්වන ආයතනද ප්‍රවෘත්ති සාකච්ඡාවේදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සිටියේය.

    ඩයලොග්, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම් අදාළ අනුග්‍රාහක ආයතන වේ.

    ඒකෝන් ප්‍රසංගය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලය කෙරෙහි මතවාද හා කුමන්ත්‍රණ ගොඩනගනුයේ සිරසත් සමග තරග කළ නොහැකි බංකොලොත් එමෙන්ම සුවිශේෂි ආරක්ෂාව සහ වරප්‍රසාද ලබන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධින රුපවාහිනි සේවය වැනි රාජ්‍ය මාධ්‍ය ආයතන බව පැහැදිලිය.

    සැබෑ කුමන්ත්‍රණකරුවන් වසන් කිරිම සදහා ඔවුන් එවැනි ක්‍රියාවල යෙදෙන බව ද පැහැදිලි කරුණකි.

    එවැනි ක්‍රියාවල යෙදෙන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයාම සිය සේවාවන්හි ජනප්‍රියභාවය නැංවීම සදහා සහාය ලබා ගැනිමේ අරමුණින් සන්ධ්‍යා සේවය වැඩසටහන ඇරඹීම පිළිබදව ප්‍රචාරයක් ලබාදෙන්නැයි අපගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් 2008 ඔක්තෝබර් මස 06 වෙනිදා ලිඛිත ඉල්ලීමක් කළේය.

    අදාළ ඉල්ලීම කරනු ලැබුවේ අප සමාගම වෙත අඛණ්ඩව අවලාද නගමින් සිටි වකවානුවකදීමය.

    එහෙත් ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වය පෙන්වා දුන්නේ කොතරම් අපහාස නැගුව ද අදාළ ඉල්ලීම ඉටු කිරිමට අප කටයුතු කරන බවය.

    ඒ අනුව අදාළ ඉල්ලීම ඉටු කිරිම සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා 2008 ඔක්තෝබර් මස 13 වෙනිදා එයට ස්තුති කර ලිපියක්ද අප වෙත ලැබෙන්නට සැලැස්විය.

    යළිත් 2008 ඔක්තෝබර් මස 20 වෙනිදා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා අප සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට ලිපියක් එවමින් ඉල්ලා සිටියේ සිය වැඩසටහන් දකුණු ඉන්දියාවට විකාශය කිරීම යළි ඇරඹීම පිළිබදව තොරතුරු අප ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විකාශය කරන ලෙසය.

    කෙසේ වෙතත් අප ඉහළ කළමනාකාරිත්වය එහි දී ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පෙර ඉල්ලීම ඉටු කළ ද තරගකාරි මාධ්‍යයක් වශයෙන් නැවත වතාවක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරිම අප සමාගම අපහසුතාවට ලක් කිරිමක් බැවින් එය ඉටු කළ නොහැකි බවය.

    එය මාධ්‍යකරුවෙකු වශයෙන් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථා සභාතිවරයා වටහා ගනු ඇතැයි ද අප ඉහළ කළමනාකාරිත්වය ඔහුට දන්වා සිටියේය.

    අප වෙත කවර පීඩා ආවද එම තොරතුරු කෙදිනකවත් අප විසින් හෙළි කරනු ලැබුවේ නැහැ.

    එහෙත් එම තොරතුරු අද ඔබ හමුවේ තබන්නේ සත්‍ය වෙනුවෙන්ය.

    සැබවින්ම ඒකෝන් ශ්‍රි ලංකාවට ගෙන්විම පසුපස සිටින්නේ කවුද?

    ඒ පිළිබදව ඔබ හෙළි කරන නිවැරදි තොරතුරු සදහා රුපියල් 1,00,000 මුදල් ත්‍යාගයක් පිරිනැමිමට අප සුදානම්ය

    sirasa news1st....... 2010.03.24

    ELAZ! Maxxa POST!
    mae wage kattiyata eththa pennala denna ona!
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෙච්චර කල් ඔය අමුතු කට්ටිය අපිව පාලනය කරන්න හැදුවෙ නැ , නමුත් ලගකදි ඉදන් ඔය කට්ටිය නැටි පාගගෙන ගහනවා අපිට ,තත්වෙ දරුනු උනොත් ලංකාව දලා යන එක ඇර වෙන කරන්න දෙයක් නැති වෙවි මචන්:sorry:,

    ලංකාවෙ පාටි බැහැ, ක්ලබ් බැහැ, කිසිම ආර්ටිස්ට් කෙනෙක්ට එන්න බැහැ, රෑ 9ට නිදාගන්න ඕන, නයිට් ලයිෆ් එකක් නෑ :lol::lol: පට්ට පට්ට
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඔය මාර්කටින් ස්ට්‍රැඩජි එක තිබුනේ පරණ කාලේ....:lol::lol::lol:

    දැන් කරන්නේ නැති ඉල්ලුමක් හදලා ඒකට සප්ලයි කරන්වා... එතකොට හැමෝම හිතන්නේ මේකට මාර ඉල්ලුමක් තියෙනවා..ඒක නිසා අපිත් මේක ගන්න ඔනේ කියලා..... ;);)

    වැරදි මචන් සිරස මහ ගෙදර අත ඇරලා ගැහැනු ලමයි බදා ගත්තෙ ඇයි? :rolleyes: , පොඩ්ඩක් හිතපන් , බලෙන් කවන්න පුලුවන් වෙන්නෙ ගෙදර රිමොට් කන්ටොරොල් එක කැඩිලනම් විතරයි:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කුඩැල්ලා මෙට්ටෙන් තියන්න බැ කියුවා වගෙ පවටමයි හිත. මන් හිතන්නෙ ඉපදෙනකොටත්.. අඩලා තියෙන්නෙ එකොන් .... එකොන්...එකොන් ගා ගා පිසිසුව එ තරම් දරුනු මෙකයි මෙ:lol::rofl:

    එහෙනං ලේඩි ගා ගා ව ගේමු, චීත්තයක් අන්දල සින්දු කියවමු :lol::lol:එතකොට සංස්කෘතිය, සබ්යත්වය, බවුමික අකන්ඩතාවය, සුරැකෙනවනෙ :lol:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    කුඩැල්ලා මෙට්ටෙන් තියන්න බැ කියුවා වගෙ පවටමයි හිත. මන් හිතන්නෙ ඉපදෙනකොටත්.. අඩලා තියෙන්නෙ එකොන් .... එකොන්...එකොන් ගා ගා පිසිසුව එ තරම් දරුනු මෙකයි මෙ:lol::rofl:
    ගිහාන් අයියා අහගත්තද මන්දා :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොල් :lol:
    එකත් එහෙමද දෙයියෝ
    මට නම් රේඩියෝ එක අහපු කාලයක් මතක නැ :yes:

    මාත් අහන එක නතර කළා බං
    දැන් Akon ගෙ සිංදුවක් අහගෙන ශේප් එකේ ඉන්නවා :lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මාත් අහන එක නතර කළා බං
    දැන් Akon ගෙ සිංදුවක් අහගෙන ශේප් එකේ ඉන්නවා :lol::lol:
    මම අහල තියෙන විදිහට ඒකොන් කොන්සර්ට් එකක සින්දු දෙක තුනක් කියල ශේප් වෙනවලු :lol: ශෝ එක තිබ්බත් රේඩියෝ එකක් අරන් යන්න වෙනව :P