ලංකාවෙ පාටි බැහැ, ක්ලබ් බැහැ, කිසිම ආර්ටිස්ට් කෙනෙක්ට එන්න බැහැ, රෑ 9ට නිදාගන්න ඕන, නයිට් ලයිෆ් එකක් නෑපට්ට පට්ට
මචන් මෙතනින් පර වැදෙන්නෙ අපිට නෙමෙයි
, මෙ සොසයිටි චෙන් එකෙ ඉන්න පල්ලෙහාම උන්ට ,අපෙ නිදහසට වඩා උන්ගෙ නිදහස සිමා වෙවි ,උන්ගෙ නිදහස සිමා විමෙ ප්‍රතිපලයක් හැටියට ස්ත්‍රි දුශකයන් , බයානක ගනයෙ මන්කොල්ල කරුවන් බිහිවෙවි , අසියවෙ අශ්චර්ය එතකොට ෆුල් සවින්ග් කිව්වාලු


, 

