ඒක කාර් එක ඇතුලේ
යහළුවෝ තිදෙනෙකි. මොවුන්තිදෙනා ඉන්නේගොඩනැගිල්ලක 75 වැනිතට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආමොවුන් තිදෙනාදුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලිසෝපාන ක්රියාවිරහිත බවදන්වා ඇතිදැන්වීමකි.
තිදෙනාම 75 වැනිතට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදුකියනවා"
දෙවැන්නා - "මම 25 වැනිතට්ටුවේඉඳන් 50 වැනි තට්ටුවට යන කම් හිනායන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන්කාමරේට යනකම් කථාන්දර කියනවා "
හරි! එහෙනම් නගින්න පටන්ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණයකරති. පළමුවැන්නා 25 වැනිතට්ටුව හමාරවනතෙක් සිංදුකීය. දෙවැන්නා 50 වැනිතට්ටුව දක්වා විහිළු කථාකීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනිතට්ටුවේය.
දෙවැන්නා - "හරි ! දැන්උඹේවාරේ. කථාන්දර කියන්න පටන්ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපංබං"
තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතක උනා බං, ඒක කාර් එක ඇතුලේ"

Last edited:
patta