Elakiriye ewunta thawa thread ekakda?බලාගත්තැකි
මං ඉතිං මේව වෙන කාට කියන්නද බංow ithin genawoth balanna puluwanne.
Elakiriye ewunta thawa thread ekakda?
------ Post added on Mar 22, 2024 at 10:49 AM
උඹට පැම්පස් එකකුත් ඕනද?මතක් කරල නංගිට ෆෙම්ස් එකක් ගේන්න.![]()
කුරුඳු පට්ට ගණන්. මේ ළඟදී ග්‍රෑම් 100ක් ගත්තා 800/=ක් වුණා.මෙහෙ නම් ඊයෙ එන්සාල් පැකට් එකක් ගෙනාවේ රුපියල් 60ට. ග්‍රෑම් 10ද නම් දන්නෙ නෑ. ගහලා නෑ.

Wena thread wala goo unata passe ponnaya ewa wahaganna mewa daanwa.තව ත්‍රෙඩ් දෙක තුනක් දාපන් ඔය සිද්දියට. ඒ කියන්නේ උබ කඩේට ගියේ කොහොමද, කඩේ එකා මොනවද කිව්වේ, යනකොට පාරේදී මොනවද දැක්කේ, වගේ දේවල්.![]()
මං දැං ගෙනාපු 20g පැකට් එක 130 යිකුරුඳු පට්ට ගණන්. මේ ළඟදී ග්‍රෑම් 100ක් ගත්තා 800/=ක් වුණා.![]()
මොන ත්‍රෙඩ් ද බන් ??Wena thread wala goo unata passe ponnaya ewa wahaganna mewa daanwa.
අපේ පියා ගෙදර කුරුඳු ගහක් හිටවල තියෙනවා. ඒකෙ මාස 6කට විතර කලින් අතු කැපුවා. කුරුඳු පොතු හූරලා තලලා වේලලා තාත්තා වටේ ගෙවල් වලටත් කුරුඳු බෙදුවා. වල් කුරුඳු නෙමෙයි හොඳම කුරුඳු ජාතිය. කරදමුංගු ගස් දෙකක් තියෙනවා වත්තේ තාම මල් නෑ. ගස් පොඩියි.මං දැං ගෙනාපු 20g පැකට් එක 130 යි
කරදමුංගු 20g පැකට් එක 140 යි
ඇත්ත කියපං පියාද තාත්තද?අපේ පියා ගෙදර කුරුඳු ගහක් හිටවල තියෙනවා. ඒකෙ මාස 6කට විතර කලින් අතු කැපුවා. කුරුඳු පොතු හූරලා තලලා වේලලා තාත්තා වටේ ගෙවල් වලටත් කුරුඳු බෙදුවා. වල් කුරුඳු නෙමෙයි හොඳම කුරුඳු ජාතිය. කරදමුංගු ගස් දෙකක් තියෙනවා වත්තේ තාම මල් නෑ. ගස් පොඩියි.
රෙද්දෙ ගූ ගියාට පඩයක්වත් නොගිය ගානට උබත් හැසිරෙන්නෙWena thread wala goo unata passe ponnaya ewa wahaganna mewa daanwa.
රෙද්දෙ ගූ ගියාට පඩයක්වත් නොගිය ගානට උබත් හැසිරෙන්නෙ![]()
Oka daana hama thread ekakama wage goo wenawa oka. Nikan search karala balapan okage thread.මොන ත්‍රෙඩ් ද බන් ??
එච්චර ගණන්ද බන් කුරුදු?කුරුඳු පට්ට ගණන්. මේ ළඟදී ග්‍රෑම් 100ක් ගත්තා 800/=ක් වුණා.![]()
කුරුඳු වත්තක් තියෙනව කියන්නෙ සල්ලි තමයි. බොරු ගණන් බන්. පහු ගිය කාලෙ ගම්මිරිසුත් පට්ට ගණන්.එච්චර ගණන්ද බන් කුරුදු?
