ඒක නෙමෙයි ගණන් අඩු වෙලා

AnuradhaRa

Well-known member
  • මම ටවුන් එකටම ගියා එනසාල් ග්‍රෑම් 10 ක් ගේන්න

    තව කරදමුංගු 10

    කුරුදු 10 යි

    එනසාල් ග්‍රෑම් 10 රුපියල් 100 යි

    අනිත් ඒව ඉවර වෙලා

    තල් අල 250 කුත් ගෙනාව

    අම්ම කිව්ව වෙන මොනාහරි ගෙනාවොත් බලාගත්තැකි කියල 😅 (බූංදි ගැන කිව්වෙ)
     
    • Haha
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • ow ithin genawoth balanna puluwanne.


    Elakiriye ewunta thawa thread ekakda?
    ------ Post added on Mar 22, 2024 at 10:49 AM
    මං ඉතිං මේව වෙන කාට කියන්නද බං

    එනසාල් කරදමුංගු කුරුදු ගණන් අඩු වෙලා කියන එක උඹලට ප්‍රයෝජනවත් නැද්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මෙහෙ නම් ඊයෙ එන්සාල් පැකට් එකක් ගෙනාවේ රුපියල් 60ට. ග්‍රෑම් 10ද නම් දන්නෙ නෑ. ගහලා නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මෙහෙ නම් ඊයෙ එන්සාල් පැකට් එකක් ගෙනාවේ රුපියල් 60ට. ග්‍රෑම් 10ද නම් දන්නෙ නෑ. ගහලා නෑ.
    කුරුඳු පට්ට ගණන්. මේ ළඟදී ග්‍රෑම් 100ක්‌ ගත්තා 800/=ක්‌ වුණා. 😬
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    තව ත්‍රෙඩ් දෙක තුනක් දාපන් ඔය සිද්දියට. ඒ කියන්නේ උබ කඩේට ගියේ කොහොමද, කඩේ එකා මොනවද කිව්වේ, යනකොට පාරේදී මොනවද දැක්කේ, වගේ දේවල්. :cool:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    තව ත්‍රෙඩ් දෙක තුනක් දාපන් ඔය සිද්දියට. ඒ කියන්නේ උබ කඩේට ගියේ කොහොමද, කඩේ එකා මොනවද කිව්වේ, යනකොට පාරේදී මොනවද දැක්කේ, වගේ දේවල්. :cool:
    Wena thread wala goo unata passe ponnaya ewa wahaganna mewa daanwa.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මං දැං ගෙනාපු 20g පැකට් එක 130 යි
    කරදමුංගු 20g පැකට් එක 140 යි
    අපේ පියා ගෙදර කුරුඳු ගහක් හිටවල තියෙනවා. ඒකෙ මාස 6කට විතර කලින් අතු කැපුවා. කුරුඳු පොතු හූරලා තලලා වේලලා තාත්තා වටේ ගෙවල් වලටත් කුරුඳු බෙදුවා. වල් කුරුඳු නෙමෙයි හොඳම කුරුඳු ජාතිය. කරදමුංගු ගස් දෙකක් තියෙනවා වත්තේ තාම මල් නෑ. ගස් පොඩියි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ පියා ගෙදර කුරුඳු ගහක් හිටවල තියෙනවා. ඒකෙ මාස 6කට විතර කලින් අතු කැපුවා. කුරුඳු පොතු හූරලා තලලා වේලලා තාත්තා වටේ ගෙවල් වලටත් කුරුඳු බෙදුවා. වල් කුරුඳු නෙමෙයි හොඳම කුරුඳු ජාතිය. කරදමුංගු ගස් දෙකක් තියෙනවා වත්තේ තාම මල් නෑ. ගස් පොඩියි.
    ඇත්ත කියපං පියාද තාත්තද?

    උඹ කොහොද බං ඉන්නෙ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    රෙද්දෙ ගූ ගියාට පඩයක්වත් නොගිය ගානට උබත් හැසිරෙන්නෙ 🤣

    LOL thread eken ekata awith puka palan yana umbata lajjawak nadda waruna ponz 🤭 🤭

    Adath umbey amma umbata langa enna dunne nadda 🤭🤭?


    මොන ත්‍රෙඩ් ද බන් ??
    Oka daana hama thread ekakama wage goo wenawa oka. Nikan search karala balapan okage thread.

    Ammala wesa kamey gihin anith un tama dan muge karumeta kara gahanne. Okage nangith e typema baduwa

    ------ Post added on Mar 22, 2024 at 12:08 PM