ඒජන්සි සක්කිලි
කුවෙට් වලට ගිහින් දුක්විඳින තවත් කාන්තාවක්. අවුරුදු 22 අඩු අයට රට යන්න බෑ. අවුරුදු 6 අඩු ළමයි ඉන්න අයට රට යන්නත් බෑ. ඒජන්සියේ බල්ලො හොරෙන් යවලා තියෙන්නේ. වැඩි විස්තර ඉල්ලලා මේ වීඩියෝ එක දාපු පොරට පණිවිඩයක් යැව්වා. පුලුවන්නම් කොළබ ඉන්න බුවෙක් උදව්වක් කරපන්. මේ විඩියෝ එකත් අරන් විදේශ සේවා පැමිණිලි ඒකකය යමන්. විස්තර ආපු ගමන් එවන්නම්.
Code:
https://www.facebook.com/tuttusaruk.tuttusaruk/videos/1419589845015380/