ගෙඩිය පිටින් කොපිකරන්න කියලා මම කිව්වේ නෑ. සිය රට දේ සිරි සැප දේ කියලා අපිට පුලුවන් හැම දේම අපි විසින්ම හදාගන්න ඕනා. අපිට එහෙම බැරි වෙන අවස්ථාවක් ආවොත් ආනයනය කරන්න ඕනා. අපේදැන් මොකද්ද වෙන්නේ , ඕන දේයි , එපා දේයි සේරම ගෙන්නනවා. අපිට කරගන්න පුලුවන් දේවල්වත් කරගන්නෑ.
ආනයනය නවත්තල විදේශ වෙළඳාමට නීති දාල රටවල් දියුණු කරන්න බෑ......ඒක එච්චර සරල දෙයක් නෙවෙයි
පුළුවන් හැමදේම හදන එකත් නෙවෙයි වෙන්න ඕනේ වාසිදායක දේවල් හදන එකයි වෙන්න ඕනේ......විදේශ වෙළඳාම වාසියක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ



