ඒජන්සි සක්කිලි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙඩිය පිටින් කොපිකරන්න කියලා මම කිව්වේ නෑ. සිය රට දේ සිරි සැප දේ කියලා අපිට පුලුවන් හැම දේම අපි විසින්ම හදාගන්න ඕනා. අපිට එහෙම බැරි වෙන අවස්ථාවක් ආවොත් ආනයනය කරන්න ඕනා. අපේදැන් මොකද්ද වෙන්නේ , ඕන දේයි , එපා දේයි සේරම ගෙන්නනවා. අපිට කරගන්න පුලුවන් දේවල්වත් කරගන්නෑ.

    ආනයනය නවත්තල විදේශ වෙළඳාමට නීති දාල රටවල් දියුණු කරන්න බෑ......ඒක එච්චර සරල දෙයක් නෙවෙයි

    පුළුවන් හැමදේම හදන එකත් නෙවෙයි වෙන්න ඕනේ වාසිදායක දේවල් හදන එකයි වෙන්න ඕනේ......විදේශ වෙළඳාම වාසියක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මිනිස්සු අමාරුකම් නිසා බොරු හදාගෙන හරි රට යනවා බන්. එගන්සි කාරයෝ විතරක් වැරදි නැහැ. අරාබි රටාවල් ඉස්සරහ අපේ රටවල් නිවට නියාලු කාරලා තියෙන්නේ අපේ විදේශ සේවය තානාපති කාර්යාල, ඒ හැමදෙයක්ම ඕවා නොවෙන්න අපේ අම්මල අක්කල වහල් සේවයට යවන එක නවත්තන්න ඕනි. එකට රටේ ආර්ථිකය හැදෙන්න ඕනි. රටක් කියන්නේ රටේ මිනිසුන්. රටේ ගරුත්වය කියනේ රටේ මිනිසුන්ගේ ගරුත්වය. ඒවා නැති රටවල් නිකම් පස් ගොඩවල් විතරයි

    :yes:
    Agency karaya balen yawwe na ne.
    Embassy witharak newei ban airport eke inna welawaka balanna airport eke wadakarana ewun Mid East yana ewunta salakanne ma amuthuma widihakata. Anika ochchara lesiyen passport hadagannawa kiyanne ithin rate thathwaya penawa ne.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ආනයනය නවත්තල විදේශ වෙළඳාමට නීති දාල රටවල් දියුණු කරන්න බෑ......ඒක එච්චර සරල දෙයක් නෙවෙයි

    පුළුවන් හැමදේම හදන එකත් නෙවෙයි වෙන්න ඕනේ වාසිදායක දේවල් හදන එකයි වෙන්න ඕනේ......විදේශ වෙළඳාම වාසියක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ

    Wimal weerawansa oka thamai karanne bale thinunanam. Ape ratata haal genneth Pakistan Walin eth hitler talk denne.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    අපිට වාසියක් නෑ , හැබැයි අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒවා මෙහෙ හැදුවොත් රු.1 , රටින් ගෙන්නුවොත් රු.5, දැන් මොකද කරන්නේ ,වාසි නෑ කියලා රටින්ම ගේනවද? වාසිය විතරක් නෙමෙයි අපේ අවශ්‍යතාවය බලන්න ඕනා ප්‍රමුඛව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Wimal weerawansa oka thamai karanne bale thinunanam. Ape ratata haal genneth Pakistan Walin eth hitler talk denne.

    ගොඩ දෙනෙක් හිතන්නේ පිටරටින් බඩු ගේන එක නවත්තුවම හරි කියල........ඒක එච්චර සරල දෙයක් නෙවෙයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරුත් කැමති නෑ උබ හම්බ කරන සියලු දේ වල ලාභය සමානව සේවකයන් අතර බෙදී යනවට

    koyi potheda ehema thiyenne ?? සම්ජවාදය කියන්නේ මනේජර්ගේ පඩිය ලේබර්ට ගෙවන එක නෙමයි.:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආනයනය නවත්තල විදේශ වෙළඳාමට නීති දාල රටවල් දියුණු කරන්න බෑ......ඒක එච්චර සරල දෙයක් නෙවෙයි

    පුළුවන් හැමදේම හදන එකත් නෙවෙයි වෙන්න ඕනේ වාසිදායක දේවල් හදන එකයි වෙන්න ඕනේ......විදේශ වෙළඳාම වාසියක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ

    :):)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගොඩ දෙනෙක් හිතන්නේ පිටරටින් බඩු ගේන එක නවත්තුවම හරි කියල........ඒක එච්චර සරල දෙයක් නෙවෙයි

    Kochchara Import karath kamak na export walin salli labenawanam. Dubai ehema kochchara import karath kamak na un thel export karala salli hoyanawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආනයනය නවත්තල විදේශ වෙළඳාමට නීති දාල රටවල් දියුණු කරන්න බෑ......ඒක එච්චර සරල දෙයක් නෙවෙයි

    පුළුවන් හැමදේම හදන එකත් නෙවෙයි වෙන්න ඕනේ වාසිදායක දේවල් හදන එකයි වෙන්න ඕනේ......විදේශ වෙළඳාම වාසියක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ

    එත් මචං අහාර හා බලශක්තිය මේ සාදක 2ට යන විදේශ පිරිවැය අඩුකලා නම්. රටක් සැහෙන සත්වර වෙනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    koyi potheda ehema thiyenne ?? සම්ජවාදය කියන්නේ මනේජර්ගේ පඩිය ලේබර්ට ගෙවන එක නෙමයි.:lol:

    කවුද එහෙම කිව්වේ , මැනේජරුත් සේවකයෙක්නේ බන්? :rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපිට වාසියක් නෑ , හැබැයි අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒවා මෙහෙ හැදුවොත් රු.1 , රටින් ගෙන්නුවොත් රු.5, දැන් මොකද කරන්නේ ,වාසි නෑ කියලා රටින්ම ගේනවද? වාසිය විතරක් නෙමෙයි අපේ අවශ්‍යතාවය බලන්න ඕනා ප්‍රමුඛව.

    Wena ratawal walin import karana eka godak welawata labai machan. Api hamadema rata athule hadanna puluwan rataka newei inne. Ratata aniwaryayen exports one. Naththam ada Rs. 5 ta gennana de heta 6i mokada currency eka watenawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද එහෙම කිව්වේ , මැනේජරුත් සේවකයෙක්නේ බන්? :rofl::rofl:

    සමාන කියන වචනේ උඩ තමයි එක එන්නේ. උබ හිතන්නේ සම්ජවාදය කියන්නේ සිල්ලර කඩයක් කරන ගමේ මුදලාලි වැඩ කරන එකාටත් ලාබයනේ භගයක් දෙන් එක කියලද:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Wena ratawal walin import karana eka godak welawata labai machan. Api hamadema rata athule hadanna puluwan rataka newei inne. Ratata aniwaryayen exports one. Naththam ada Rs. 5 ta gennana de heta 6i mokada currency eka watenawa.

    එක්ස්පෝට් කරන්න දෙයක් නැති එකයි අපිට ප්‍රශ්නේ...ඒ නිසා ඉම්පෝට් වියදම් අඩුකරගන්න රට තුල යැපුම් නිෂ්පාදනයක් වත් අවශයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට වාසියක් නෑ , හැබැයි අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. ඒවා මෙහෙ හැදුවොත් රු.1 , රටින් ගෙන්නුවොත් රු.5, දැන් මොකද කරන්නේ ,වාසි නෑ කියලා රටින්ම ගේනවද? වාසිය විතරක් නෙමෙයි අපේ අවශ්‍යතාවය බලන්න ඕනා ප්‍රමුඛව.

    උඹ ආර්ථික විද්‍යාව ඉගනගත්තනම් තේරෙයි........මුල ඉඳන් විස්තර කරන්න මට කම්මැලි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සමාන කියන වචනේ උඩ තමයි එක එන්නේ. උබ හිතන්නේ සම්ජවාදය කියන්නේ සිල්ලර කඩයක් කරන ගමේ මුදලාලි වැඩ කරන එකාටත් ලාබයනේ භගයක් දෙන් එක කියලද:lol::lol:

    සමාජ වාදයේ මුදලාලිලා නෑ බන් :rofl::rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ ආර්ථික විද්‍යාව ඉගනගත්තනම් තේරෙයි........මුල ඉඳන් විස්තර කරන්න මට කම්මැලි

    කම්මැලිනම් හෙට උදේට ලියපන් , මොකද ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය අවබෝධයක් විතරයි මට තියෙන්නේ