උඹ ආර්ථික විද්‍යාව ඉගනගත්තනම් තේරෙයි........මුල ඉඳන් විස්තර කරන්න මට කම්මැලි
මන් ඉගැන්ගෙනත් නැහැ බන් ආර්ථික විද්‍යාව
උඹ ආර්ථික විද්‍යාව ඉගනගත්තනම් තේරෙයි........මුල ඉඳන් විස්තර කරන්න මට කම්මැලි
මන් ඉගැන්ගෙනත් නැහැ බන් ආර්ථික විද්‍යාව
Wena ratawal walin import karana eka godak welawata labai machan. Api hamadema rata athule hadanna puluwan rataka newei inne. Ratata aniwaryayen exports one. Naththam ada Rs. 5 ta gennana de heta 6i mokada currency eka watenawa.
එක්ස්පෝට් කරන්න දෙයක් නැති එකයි අපිට ප්‍රශ්නේ...ඒ නිසා ඉම්පෝට් වියදම් අඩුකරගන්න රට තුල යැපුම් නිෂ්පාදනයක් වත් අවශයි.
කම්මැලිනම් හෙට උදේට ලියපන් , මොකද ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය අවබෝධයක් විතරයි මට තියෙන්නේ
Japan, Singapore, wage ratawal walatath na ne.
Ape rate inna moda harak a/l anagena mokakhari podi job ekaka ellenawa. Rate bahutharaya sewa sapayanne. Nishpadanaya adui.
Mama Mahinda paalanayata akamathith me nisai. Loan aragena thibunata return of investment plan karala na. Airport eka hadanna giya salli enna awurudu gaanak yanawa. E wage ewata wada rate factories tikak daala dunnanam minissu export karanna dewal hadanawa. E gana unanduwak Athi wenawa.

අපි රබර් රට යවනවා , හැබැයි පිටරටින් රබර් නිශ්පාදන මෙහෙට එනවා. අන්න ඒවා නවත්තන්න ඕනා. අපි රබර් වලින් සල්ලි හොයනවා වගේම අනවශ්‍ය දේවල් ගෙනල්ලා ඒ ලාභය නැති කරගන්නවා. ගෙදර අම්මා බත් ඉව්වාම ,පපඩම් නෑ කියලා බත් කඩේට ගිහින් කනවා වගේ වැඩක්
අනේ බන් මේ රට හදන පොර ටෝක් දෙන්නෙ නැතුව උබල හැදියල්ලකෝ.. එතකොට රට නිකන්ම හැදෙයි. උදේ ඉදන් රෑ වෙනකම් මහින්දගෙ රෙද්ද අස්සෙ ඉදන් රට හදන්න පොර වෙන්න එපා. ඔව් අපි මෛත්‍රීට් ඡන්දෙ දුන්න තමයි. හැබැයි උදේ ඉදන් රෑ වෙනකම් මේකෙ මෛත්‍රීගෙ ගුණ වයනෙවත් මහිනදෙ අගුණ වයන්නෙත් නෑ. ඡන්දෙ දුන්න එතනින් ඉවරයි. කාගෙවත් වහලෙක් වෙලා නහයෙන් ඇඩුව කියල දීපු ඡ්න්දෙ වෙනස් වෙන්නෙ නෑනෙ.කම්මැලිනම් හෙට උදේට ලියපන් , මොකද ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය අවබෝධයක් විතරයි මට තියෙන්නේ
අපි රබර් රට යවනවා , හැබැයි පිටරටින් රබර් නිශ්පාදන මෙහෙට එනවා. අන්න ඒවා නවත්තන්න ඕනා. අපි රබර් වලින් සල්ලි හොයනවා වගේම අනවශ්‍ය දේවල් ගෙනල්ලා ඒ ලාභය නැති කරගන්නවා. ගෙදර අම්මා බත් ඉව්වාම ,පපඩම් නෑ කියලා බත් කඩේට ගිහින් කනවා වගේ වැඩක්
උඹ වැරදියි මම පොර කියල කියන්න හදනවා නෙවෙයි එත් ඕක ඔහොම නෙවෙයි වෙන්නේ.....
අපි අපිට වඩාත් හොඳට හදන්න පුළුවන් දේවල් උපරිමයෙන් හදන්න ඕනේ හදලා වැඩි කොටස විකුනලා අපි එච්චර හොඳට හදන්නේ නැති දේවල් පිටින් ගන්න ඕනේ ඕක තමයි සරල පැහැදිලි කිරීම
ඔය ක්‍රමෙන් ආර්ථිකේ වඩා කාර්යක්ෂමයි හැමෝටම වාසියි.....
අනේ බන් මේ රට හදන පොර ටෝක් දෙන්නෙ නැතුව උබල හැදියල්ලකෝ.. එතකොට රට නිකන්ම හැදෙයි. උදේ ඉදන් රෑ වෙනකම් මහින්දගෙ රෙද්ද අස්සෙ ඉදන් රට හදන්න පොර වෙන්න එපා. ඔව් අපි මෛත්‍රීට් ඡන්දෙ දුන්න තමයි. හැබැයි උදේ ඉදන් රෑ වෙනකම් මේකෙ මෛත්‍රීගෙ ගුණ වයනෙවත් මහිනදෙ අගුණ වයන්නෙත් නෑ. ඡන්දෙ දුන්න එතනින් ඉවරයි. කාගෙවත් වහලෙක් වෙලා නහයෙන් ඇඩුව කියල දීපු ඡ්න්දෙ වෙනස් වෙන්නෙ නෑනෙ.
මේ ඒජන්සි කාරයින්ට මහින්ද උන්නත් එකයි රනිල් උන්නත් එකයි, මෛත්‍රී හිටියත් එකයි. උන් උන්ගෙ ගේම ගහනව. සිංහලය වහල් කරගෙන උන් ඉන්නකොට දිල්වාලෙ වගේ වේසිගෙ පුතාල මේකෙ ඉන්න සිංහලයන්ව කොටෝල දෙකඩ කරල එක එක පක්ශ වල වහල්ලු කරනව. අන්තිමට උන් අපිවම වහල් බාවයට ගන්නව.
ඒක නිස පොන්නයො වගේ දෙපිල් බෙදීගෙන දගලන එක අද ඉදන්වත් නවත්තපන්. අර netlife කියල එකෙක් බෞද්ධ ත්‍රෙඩ් දාගෙන ලස්සනට උන්න අන්තිමට බයියො ටොයියො වෙල උන් ආගිය අතක් නෑ. මුස්ලිම් එකාට මහින්ද උන්නත් එකයි මෛත්‍රී උන්නත් එකයි. උන්ට ඕනෙ එක උන් ගානට කරන්නව. අපේ එවුන් මොකා රජ උනත් දෙපැත්ත බෙදිල කුලල් කාගන්නව. තොපි වගේ මහ සක්කිලි හැත්තක් දැන් එලකිරියෙ ඉන්නෙ. කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් ආව. ඒත් මේ මාස ගානක් තිස්සෙ යන ටොයි බයි ත්‍රෙඩ් දැන්නම් අප්පිරියයි.. .
දැන් ඔතන බලපන් අපි රබර් කර්මාන්තෙ කරනවානම් රබර් වැඩ කෝටියම දාන්න ඕනේ.....රබර් කර්මාන්තෙ උපරිමේටම එන්න බලන්න ඕනේ අනික් රට වලට වඩා හොඳ රබර් නිෂ්පාදන ලාබෙට දෙන්න ඕනේ
දොඩම් ගොඩ බදාගත්තා වගේ කර්මාන්ත ඔක්කොම බදාගෙන හරියන්නේ නෑ ගැලපෙන ටිකක් තෝරලා ප්‍රමුඛතාව දෙන්න ඕනේ
කඩේට ගියාම ලංක අලත් තියෙනවා , එහා ගොඩේ පකිස්තාන් අල. ඇයි ලංකා අලයි පකිස්තාන් අලයි දෙකක්??
අනේ බන් මේ රට හදන පොර ටෝක් දෙන්නෙ නැතුව උබල හැදියල්ලකෝ.. එතකොට රට නිකන්ම හැදෙයි. උදේ ඉදන් රෑ වෙනකම් මහින්දගෙ රෙද්ද අස්සෙ ඉදන් රට හදන්න පොර වෙන්න එපා. ඔව් අපි මෛත්‍රීට් ඡන්දෙ දුන්න තමයි. හැබැයි උදේ ඉදන් රෑ වෙනකම් මේකෙ මෛත්‍රීගෙ ගුණ වයනෙවත් මහිනදෙ අගුණ වයන්නෙත් නෑ. ඡන්දෙ දුන්න එතනින් ඉවරයි. කාගෙවත් වහලෙක් වෙලා නහයෙන් ඇඩුව කියල දීපු ඡ්න්දෙ වෙනස් වෙන්නෙ නෑනෙ.
මේ ඒජන්සි කාරයින්ට මහින්ද උන්නත් එකයි රනිල් උන්නත් එකයි, මෛත්‍රී හිටියත් එකයි. උන් උන්ගෙ ගේම ගහනව. සිංහලය වහල් කරගෙන උන් ඉන්නකොට දිල්වාලෙ වගේ වේසිගෙ පුතාල මේකෙ ඉන්න සිංහලයන්ව කොටෝල දෙකඩ කරල එක එක පක්ශ වල වහල්ලු කරනව. අන්තිමට උන් අපිවම වහල් බාවයට ගන්නව.
ඒක නිස පොන්නයො වගේ දෙපිල් බෙදීගෙන දගලන එක අද ඉදන්වත් නවත්තපන්. අර netlife කියල එකෙක් බෞද්ධ ත්‍රෙඩ් දාගෙන ලස්සනට උන්න අන්තිමට බයියො ටොයියො වෙල උන් ආගිය අතක් නෑ. මුස්ලිම් එකාට මහින්ද උන්නත් එකයි මෛත්‍රී උන්නත් එකයි. උන්ට ඕනෙ එක උන් ගානට කරන්නව. අපේ එවුන් මොකා රජ උනත් දෙපැත්ත බෙදිල කුලල් කාගන්නව. තොපි වගේ මහ සක්කිලි හැත්තක් දැන් එලකිරියෙ ඉන්නෙ. කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් ආව. ඒත් මේ මාස ගානක් තිස්සෙ යන ටොයි බයි ත්‍රෙඩ් දැන්නම් අප්පිරියයි.. .
Rubber kiyanne dan plastic nisa nathi wela yana industry ekak. China wage Loku salli na apita hama deyak ma hadanna. Habai hariyata pick Karoth loketa nathuwa bari ratak wenawa lankawa.
රබර් ගත්තේ උදාහරනෙකට
මතය ප්‍රකාශ කරපන් වහලෙක් වෙන්නෙ නැතුව. එහෙම නැති උනොත් ඔය විදියට දෙපැත්ත බෙදිල රන්ඩු උනාම වෙන්නෙ අවසානෙ මේ දේවල් තවත් වැඩි වෙන එක විතරයි.මින්හා කියන්නේ දේශපාලන සත්වයෙක් , උන් හැම එකාටම දේශපාලන මතයක් දැරීමේ අයිතියක් තියෙන්වා. අදහස් ප්‍රකාශ කිරීම , තර්ක කිරීම ඒක තමයි ක්‍රමය. මොකෙක් හරි එකෙක් රට පාලනය කරනවා , ඌව හදන්න ඒ ඒ කොටස් බලපෑම් කරනවා , එහෙම හැදෙන්නැත්නම් වෙනත් පාලනයක් ගේනවා. උබට අප්පිරියයිනම් බල්නැතුව හිටපන් , කවුරුත් බල කරන්නෑනේ

කවද්ද ඔය ගැටුම ඉවර වෙලා පොල්පිත්තද ජනධිපති ඒ පොල් පිත්තෙන් සිංහලයගෙ ඕනෙ එපාකම් වෙනුවෙන් වැඩක් කරගන්න එකතු වෙන්නෙ????මිනිස්සු අමාරුකම් නිසා බොරු හදාගෙන හරි රට යනවා බන්. එගන්සි කාරයෝ විතරක් වැරදි නැහැ. අරාබි රටාවල් ඉස්සරහ අපේ රටවල් නිවට නියාලු කාරලා තියෙන්නේ අපේ විදේශ සේවය තානාපති කාර්යාල, ඒ හැමදෙයක්ම ඕවා නොවෙන්න අපේ අම්මල අක්කල වහල් සේවයට යවන එක නවත්තන්න ඕනි. එකට රටේ ආර්ථිකය හැදෙන්න ඕනි. රටක් කියන්නේ රටේ මිනිසුන්. රටේ ගරුත්වය කියනේ රටේ මිනිසුන්ගේ ගරුත්වය. ඒවා නැති රටවල් නිකම් පස් ගොඩවල් විතරයි
මතය ප්‍රකාශ කරපන් වහලෙක් වෙන්නෙ නැතුව. එහෙම නැති උනොත් ඔය විදියට දෙපැත්ත බෙදිල රන්ඩු උනාම වෙන්නෙ අවසානෙ මේ දේවල් තවත් වැඩි වෙන එක විතරයි.
තවත් කෙල්ලෙක් ගෑනියෙක් අරාබියෙ මෙහෙම වෙන්න හෙට දිනයේදි රට යවනකොට උබල හෙටත් බයි ටොයි රන්ඩුව කරන් යයි.කවද්ද ඔය ගැටුම ඉවර වෙලා පොල්පිත්තද ජනධිපති ඒ පොල් පිත්තෙන් සිංහලයගෙ ඕනෙ එපාකම් වෙනුවෙන් වැඩක් කරගන්න එකතු වෙන්නෙ????

ඔව් බන් පිස්සුවෙන් වගේ කියවන එක නම් ත්රුමක් නැහැ ඇත්තටම. එවරයක් ලෝල්ලෝ පොන්සියෝ කියාගෙන මරාගන්නවා. දේශපාලනය කතාකරන්න කාලයක් එනවා එතකොට කතා කරනවා මිසක් පිස්සුවෙන් චාගේ කියවල හරි යන්නේ නැහැ. වහල්ලුන්ට නම් හෙන අප්සෙට් හැබැයි මහින්ද නැති එකට![]()