ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගනී

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
HIV කියන්නේ වයිරසයක් නිසා මේක ගන්නේ වයිරසයෙන් ආසාදනය වෙන එක වැළක්වෙන්න මිසක් වයිරසයෙන් දැනටම ආසාදනය වෙලා ඉන්න අයව සුව කරන්න නෙවෙයි. අනික Truvada හැම දාම ගන්න ඕනේ.
මේක අනික target කරලා තියෙන්නේ gay couple (සහා ගෑණිට HIV තියෙනවා නම් මිනිහට හැදෙන එකෙන් වළක්වන්නයි) වලට මොකද ගෑණුන්ට මේ බෙහෙත වැඩ කරන්නේ ඉතා අඩු කාර්යක්ෂමතාවෙන් නිසා. ඉතින් gay couple එකකට හෝ ගෑණිට HIV තියෙනවා නම් අනෙක් කෙනාට ඒක දෙන්න ඕනේ නැත්නම් මේ Truvada බෙහෙත හැම දාම ගන්න ගමන් sex කරන්න පුලුවන් කොන්ඩම් නැතුවම එතකොට HIV ආසාදනය වෙන්නේ නෑ. වයිරස් ආසාධන බැක්ටීරියා ආසාධන වගේ නෙවෙයි හොද කරන්න ලේසි නෑ.
HIV මම කලින් ලිපියක කියවලා තියෙන හැටියට හදලා තියෙන්නේ Illuminati කාරයෝ Population එක Control කරන්න වගේම ඖෂධ වලින් හොද ලාභයක් උපයා ගන්නයි ඉතින් මුන් මේකට 100% සාර්ථක බෙහෙතක් හොයා ගන්න එකක් නෑ කවදාවක්වත්.
 
magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    :D:D:D:D:D
     
    A4tech

    Member
    Mar 16, 2012
    29
    1
    0
    apooo oken widiawana lamai nam paw thami ath anith hark narkata oka use karnwanm thmai oka hoda naththe