ඒලකිරි බයිසිකල් club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕන්න ගත්තා.... 26,000 අඩු කරල දුන්නා.තැලුම් තුවාල නැ. සීරීම තිබේ.

    IMG_9784.jpg

    IMG_9800.jpg
    පට්ට පට පට කිව්වාලු මේක නම් පට්ටම ලාබයි මචො :love::love:
    දැන් ඉතින් පදින්න තමා තියෙන්නේ :yes::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මටත් GT aggressor 3.0 ඒකක් සෙට් උනා
    බයික් ඒක නම් ටිකක් පරනයි මම හිතන්නේ 2011 මොඩල් ඒකක් කියක් වටිද
    මේ තියෙන්නේ බයික් ඒක

    1035c04b611a06fca65b421baedc82d4881b995a5106ea8e5884624c688147f8.jpg

    a7a46920adf9f00228437e9d5d0f8dfb75465772dc0c395a7f944089748e3e00.jpg

    4202282905552633fe200155f7e4720093c6cbab720e19a3bdf4df5e75ef9c09.jpg

    89ea05da8f0632ac333ab83cb172cc179f79a5f4401a8efb93379e663fc7054e.jpg

    6bbaceed7016ab5cd87b11a9d29af8843e34cb229d1305279ddebb2f8d4e6897.jpg

    3b6adc91450935fc212ce93519400ba57de5d42fd03b69670faee8e93dcb62ff.jpg

    1161bf9c096e845908daba0dd98815238320327d0f954e7974f5307c99c80214.jpg

    c0573c309cd1b42eb3f090f0ce33d91301734829694227e26c6a7cfa454125eb.jpg

    full alloy :yes::yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මගේ දැනුමට නම් shimano ගන්න නැ අලුතෙන්
    රිකන්ඩිෂන් බයික් ඒකකින් ගැලෙව්වොත් තමා ඉතින් :rolleyes:

    ehemada?? me tread eka balala bicycle pissuwak haduna. gedara tiyana eke rim 2 malakada kala. e deka dala break set ekak dammanam godaaa
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ehemada?? me tread eka balala bicycle pissuwak haduna. gedara tiyana eke rim 2 malakada kala. e deka dala break set ekak dammanam godaaa
    ඹය ඹක්කොම බඩු ටික ගන්න පුලුවන් ගැස් පහ හංදියට ගියානම් මචන්
    පිලියන්දල පොලිස්සිය ඉස්සරහාත් මම දැකලා තියෙනවා පොට් ඒකක් තියෙනවා ඒකෙත් ඇති
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අඩෝ සුපිරි ආ... :D:D

    congratz :)

    දැන් ඉතිං පැදපං... කොහ්මද භාන්ඩේ... විදලා යන්න පුලුවන්ද ?

    wow :love:
    diskbreak nedda ?

    විදලා යන්ටනම් බැරිය.එකම තැනය. මහන්සි නැතුව පාගන්ට පුලුවනි. ඩිස්ක් බ්‍රෙක් නැත. සීට් එකට පුක හමයෑමේ අවධානමක් තිබේ. :rofl::rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    විදලා යන්ටනම් බැරිය.එකම තැනය. මහන්සි නැතුව පාගන්ට පුලුවනි. ඩිස්ක් බ්‍රෙක් නැත. සීට් එකට පුක හමයෑමේ අවධානමක් තිබේ. :rofl::rofl::rofl:
    ඒ සිට් වල හැටි බන් වැඩිය හිතන්න ඒපා නොමල් පැදපන්
    මේ මම අර දාපු gt ඒක කියක් වටිද?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඒ සිට් වල හැටි බන් වැඩිය හිතන්න ඒපා නොමල් පැදපන්
    මේ මම අර දාපු gt ඒක කියක් වටිද?

    18 ට අඩුවෙන් ගනින්. 15 වගේනම් ගොඩ. පේන හැටියට ඒක ගොඩදාන්ඩ වියදමක් යයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    18 ට අඩුවෙන් ගනින්. 15 වගේනම් ගොඩ. පේන හැටියට ඒක ගොඩදාන්ඩ වියදමක් යයි.
    ම්ම් ඹව් බන් සුද්දයක් නම් දෙන්න තියෙනවා තමා පොඩි බලමුකො ගානට අ‍ාවොත් ගන්නවා
    උබලා දන්න තැනක් තියෙනවාද හොද ටයර් 2ක් ගන්න
    hbxc_1127_Thumbnail.jpg
    h-factor-pro_Thumbnail.jpg
    kranium_blackwall_Thumbnail.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා මටත් GT aggressor 3.0 ඒකක් සෙට් උනා
    බයික් ඒක නම් ටිකක් පරනයි මම හිතන්නේ 2011 මොඩල් ඒකක් කියක් වටිද

    full alloy :yes::yes:
    [/CENTER]

    භාන්ඩේ පට්ට ගහලා නේද බං... 10 කට 15 කට වගේ ගන්න බලපං... ගියර් සෙට් එකත් ගෙවිලද දන්නේ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    විදලා යන්ටනම් බැරිය.එකම තැනය. මහන්සි නැතුව පාගන්ට පුලුවනි. ඩිස්ක් බ්‍රෙක් නැත. සීට් එකට පුක හමයෑමේ අවධානමක් තිබේ. :rofl::rofl::rofl:

    :rofl::rofl:

    මගේ සීට් එකත් එහෙමයි බං...