පැටියා;18054910 said:මට මුලින්ම අරන් දුන්නෙ මෙන්න මේ වගේ BMX බයිසිකලයක්. ඒකට දෙපැත්තෙ පොඩි රෝද දෙකක් හයි කරන් පැද්දෙ මුල් කාලෙ.
![]()
9 වසරෙ ඉද්දි වගේ Mountain Bike එකක් අරන් දුන්නා. ඒකෙ ගියර් 10යි
ඒ කාලෙ ඕකෙ නොගිය තැනක් නෑ. 2007න් පස්සෙ ඒක පාවිච්චි කලේ නෑ. අම්මලා ඒක දර මඩුවට දාලා තිබ්බා.
උඹෙ ත්‍රෙඩ් එකක් දැකලා ඒක එලියට අරන් ෆුල් සර්විස් එකක් දීලා ගොඩ ගත්තා. ටයර් ටියුබ් දැම්මා. ගියර් චේන්ජර් කේබල් දැම්මා, බ්‍රේක් පලු දාලා හැදුවා. රෝද, පැඩල් ග්‍රීස් කරලා හයි කලා. විංකලේට ගෙනිහිං රෝද දෙකේ ඇද ඇර ගත්තා.
හැඬල් එක දිරලා කැඩිලා තිබ්බා. ඒකට ජිල්මාට් එකක් දාලා හදලා තියෙන්නෙ දැනට. පස්සෙ replace කරන්න ඕනෙ.![]()
මේ දවස් වල පදිනව පැදිල්ලක් .....
me dawas wala padinawa padillak...![]()

මන් මේක දැක්කා මේ තරෙඩ් ඒක දාන්න කලින් නම් මචන්
මගේ භාන්ඩේ ෆොටෝ ටිකක් මෙන්න...
![]()
දැන් කොහේමද බයිසිකලේ තත්වේ පදිනවාද මේ දවස් වල

මටත් bmx ඒකට පස්සේ හම්බුනේ ඹය වගේ ඒකක් මචන් අදටත් ඒ බයික් ඒක තියෙනවා මන් ගාව ඒක දැන් පදින්න බැ දනිස්ස හැඩල් ඒකේ වදිනවා![]()
IDG menna machan bike eka.
PHone eka hadanna deela tibbe ban photo ekak ganna widiyak tibbe na mey tike.

මටත් bmx ඒකට පස්සේ හම්බුනේ ඹය වගේ ඒකක් මචන් අදටත් ඒ බයික් ඒක තියෙනවා මන් ගාව ඒක දැන් පදින්න බැ දනිස්ස හැඩල් ඒකේ වදිනවා![]()






අඩි 6ට අගලක් වගේReta padina nisa issarahai pitipassei sticker deka gahuwa ban sudu paata.
Ara paare wada karana unge adum wala thiyenne.
Umbe danis wala handle eka wadinne umba yodakeda ban?
![]()
අඩි 6ට අගලක් වගේ
බයික් ඒක රමි සයිස් 26 නෙවේ මචන් 24 බයික් ඒකේ frame ඒක ටිකක් පොඩි
reflector stickers මචන් ඒන ගහපු ඒකනම් ඇගට ගුනයි මචන් මමත් රැ පැදලා තියෙනවා
රැට පදිනකොට මාරම ඇතල් බන් කුල් ඒකේ පදින්න පුලුවන්


අපොයි බන් මමත් පොඩි කාලේ නම් අම්බානෙට ලෙලි අැරගෙන තියෙනවා දැන් නම් නැeka dawasak re bike eka pedala penne nethi walaka wetuna hena senaga godak essaraha
mama ethin mama nowe wage apahu negitala bike eka pedan awa
gedara awata passe tama leli giya ewa dekke![]()

අඩි 6ට අගලක් වගේ
බයික් ඒක රමි සයිස් 26 නෙවේ මචන් 24 බයික් ඒකේ frame ඒක ටිකක් පොඩි
reflector stickers මචන් ඒන ගහපු ඒකනම් ඇගට ගුනයි මචන් මමත් රැ පැදලා තියෙනවා
රැට පදිනකොට මාරම ඇතල් බන් කුල් ඒකේ පදින්න පුලුවන්


ඹව් ඹව් අර සේල් ඒකේ නේද ටිකක් බලල වරෙන්කො මිල ගනන් ඒහේමIDG uba dekkada rathanapitiya handiye bicycle wagayak dala tiyanawa sell karanna. patta bicycle tika. ada yanna oni price ahanna
සර්විස් කරනවා කියලා මොකද කරේ මචන්මේක සර්විස් කරාට පස්සෙ බ්‍රේක් ගහන්න අමාරුයි බන්. පට්ට තදයි.(පට්ටමත් නෑ). ඒක smooth එකට වදින්න හදාගන්නෙ කොහොමද බන්?
තව බන් ගියර් ටික වැටෙන්නෙ පොඩි range එකක් ඇතුලෙ. ඒ කිවුවෙ කරකවන කෑල්ල චුට්ටක් එහාට මෙහාට උනත් ගියර් වැටෙනවා. ගොඩක් වෙලාවට එක ගියර් එකක් එහාට මෙහාට කරන්න හැදුවම දෙකක් තුනක් වැටෙනවා. ඒ වගේම කැරකුනා වැඩි උනොත් chain එක gear set එකයි රෝදෙයි අතරට වැටෙනවා. හයියෙන් යනකොට ඔහොම උනොත් දෙවි පිහිටයි. මට පුලුවන්නම් ඔය අවුල් හදාගන්න උදවු කරපන්. මම බයික් රෙපයාර් කරන ඒවා ගැන න්අම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ.
