ඒලකිරි බයිසිකල් club

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ භාන්ඩේ ෆොටෝ ටිකක් මෙන්න... :D

    r6z2j6.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;18054910 said:
    මට මුලින්ම අරන් දුන්නෙ මෙන්න මේ වගේ BMX බයිසිකලයක්. ඒකට දෙපැත්තෙ පොඩි රෝද දෙකක් හයි කරන් පැද්දෙ මුල් කාලෙ.

    $_75.JPG

    9 වසරෙ ඉද්දි වගේ Mountain Bike එකක් අරන් දුන්නා. ඒකෙ ගියර් 10යි :D
    ඒ කාලෙ ඕකෙ නොගිය තැනක් නෑ. 2007න් පස්සෙ ඒක පාවිච්චි කලේ නෑ. අම්මලා ඒක දර මඩුවට දාලා තිබ්බා.
    උඹෙ ත්‍රෙඩ් එකක් දැකලා ඒක එලියට අරන් ෆුල් සර්විස් එකක් දීලා ගොඩ ගත්තා. ටයර් ටියුබ් දැම්මා. ගියර් චේන්ජර් කේබල් දැම්මා, බ්‍රේක් පලු දාලා හැදුවා. රෝද, පැඩල් ග්‍රීස් කරලා හයි කලා. විංකලේට ගෙනිහිං රෝද දෙකේ ඇද ඇර ගත්තා. :D

    හැඬල් එක දිරලා කැඩිලා තිබ්බා. ඒකට ජිල්මාට් එකක් දාලා හදලා තියෙන්නෙ දැනට. පස්සෙ replace කරන්න ඕනෙ. :)

    නියමයි ආ...
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කොහේමද බයිසිකලේ තත්වේ පදිනවාද මේ දවස් වල

    පහුගිය ටිකේ නම් පදින්න බැරි වුනා බං වැස්සයි එක එක වැඩයි නිසා... හෙට ඉඳන් පටන් ගන්න ඕනේ... :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    image.jpg

    IDG menna machan bike eka.
    PHone eka hadanna deela tibbe ban photo ekak ganna widiyak tibbe na mey tike.
    මටත් bmx ඒකට පස්සේ හම්බුනේ ඹය වගේ ඒකක් මචන් අදටත් ඒ බයික් ඒක තියෙනවා මන් ගාව ඒක දැන් පදින්න බැ දනිස්ස හැඩල් ඒකේ වදිනවා:nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මටත් bmx ඒකට පස්සේ හම්බුනේ ඹය වගේ ඒකක් මචන් අදටත් ඒ බයික් ඒක තියෙනවා මන් ගාව ඒක දැන් පදින්න බැ දනිස්ස හැඩල් ඒකේ වදිනවා:nerd:

    Reta padina nisa issarahai pitipassei sticker deka gahuwa ban sudu paata.
    Ara paare wada karana unge adum wala thiyenne.
    :dull::dull::dull:
    Umbe danis wala handle eka wadinne umba yodakeda ban?

    :eek::eek::eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Reta padina nisa issarahai pitipassei sticker deka gahuwa ban sudu paata.
    Ara paare wada karana unge adum wala thiyenne.
    :dull::dull::dull:
    Umbe danis wala handle eka wadinne umba yodakeda ban?

    :eek::eek::eek:
    අඩි 6ට අගලක් වගේ
    බයික් ඒක රමි සයිස් 26 නෙවේ මචන් 24 බයික් ඒකේ frame ඒක ටිකක් පොඩි
    reflector stickers මචන් ඒන ගහපු ඒකනම් ඇගට ගුනයි මචන් මමත් රැ පැදලා තියෙනවා
    රැට පදිනකොට මාරම ඇතල් බන් කුල් ඒකේ පදින්න පුලුවන්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    අඩි 6ට අගලක් වගේ
    බයික් ඒක රමි සයිස් 26 නෙවේ මචන් 24 බයික් ඒකේ frame ඒක ටිකක් පොඩි
    reflector stickers මචන් ඒන ගහපු ඒකනම් ඇගට ගුනයි මචන් මමත් රැ පැදලා තියෙනවා
    රැට පදිනකොට මාරම ඇතල් බන් කුල් ඒකේ පදින්න පුලුවන්

    eka dawasak re bike eka pedala penne nethi walaka wetuna hena senaga godak essaraha
    mama ethin mama nowe wage apahu negitala bike eka pedan awa:yes:
    gedara awata passe tama leli giya ewa dekke:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eka dawasak re bike eka pedala penne nethi walaka wetuna hena senaga godak essaraha
    mama ethin mama nowe wage apahu negitala bike eka pedan awa:yes:
    gedara awata passe tama leli giya ewa dekke:sorry:
    අපොයි බන් මමත් පොඩි කාලේ නම් අම්බානෙට ලෙලි අැරගෙන තියෙනවා දැන් නම් නැ
    මම 10-11 ටත් බෙල්ලන්විල පාක් ගිහින් තියෙනවා මචන් ඒ හරිය ඒච්චර කරුවල නැ හැමතැනම වගේ ලයිට් දාලා තියෙනවා :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩි 6ට අගලක් වගේ
    බයික් ඒක රමි සයිස් 26 නෙවේ මචන් 24 බයික් ඒකේ frame ඒක ටිකක් පොඩි
    reflector stickers මචන් ඒන ගහපු ඒකනම් ඇගට ගුනයි මචන් මමත් රැ පැදලා තියෙනවා
    රැට පදිනකොට මාරම ඇතල් බන් කුල් ඒකේ පදින්න පුලුවන්

    :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG uba dekkada rathanapitiya handiye bicycle wagayak dala tiyanawa sell karanna. patta bicycle tika. ada yanna oni price ahanna
    ඹව් ඹව් අර සේල් ඒකේ නේද ටිකක් බලල වරෙන්කො මිල ගනන් ඒහේම
    පොටො ටිකකුත් ගනින් පුලුවන් උනොත්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    මෙන්න මේ කට්ටක් තමා තියෙන්නෙ. හබැයි ගියර් තියෙනවා.(මගේ ෆොටෝ එකක් නෙමේ)

    f41d4eae-c8b3-43b6-8024-7330dc48169a.jpg

    මේක සර්විස් කරාට පස්සෙ බ්‍රේක් ගහන්න අමාරුයි බන්. පට්ට තදයි.(පට්ටමත් නෑ ). ඒක smooth එකට වදින්න හදාගන්නෙ කොහොමද බන්?

    තව බන් ගියර් ටික වැටෙන්නෙ පොඩි range එකක් ඇතුලෙ. ඒ කිවුවෙ කරකවන කෑල්ල චුට්ටක් එහාට මෙහාට උනත් ගියර් වැටෙනවා. ගොඩක් වෙලාවට එක ගියර් එකක් එහාට මෙහාට කරන්න හැදුවම දෙකක් තුනක් වැටෙනවා. ඒ වගේම කැරකුනා වැඩි උනොත් chain එක gear set එකයි රෝදෙයි අතරට වැටෙනවා. හයියෙන් යනකොට ඔහොම උනොත් දෙවි පිහිටයි. මට පුලුවන්නම් ඔය අවුල් හදාගන්න උදවු කරපන්. මම බයික් රෙපයාර් කරන ඒවා ගැන න්අම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    කවුරු හරි කියනවද mountain එකකයි normal එකකයි තියෙන වෙනස?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක සර්විස් කරාට පස්සෙ බ්‍රේක් ගහන්න අමාරුයි බන්. පට්ට තදයි.(පට්ටමත් නෑ :baffled: ). ඒක smooth එකට වදින්න හදාගන්නෙ කොහොමද බන්?

    තව බන් ගියර් ටික වැටෙන්නෙ පොඩි range එකක් ඇතුලෙ. ඒ කිවුවෙ කරකවන කෑල්ල චුට්ටක් එහාට මෙහාට උනත් ගියර් වැටෙනවා. ගොඩක් වෙලාවට එක ගියර් එකක් එහාට මෙහාට කරන්න හැදුවම දෙකක් තුනක් වැටෙනවා. ඒ වගේම කැරකුනා වැඩි උනොත් chain එක gear set එකයි රෝදෙයි අතරට වැටෙනවා. හයියෙන් යනකොට ඔහොම උනොත් දෙවි පිහිටයි. මට පුලුවන්නම් ඔය අවුල් හදාගන්න උදවු කරපන්. මම බයික් රෙපයාර් කරන ඒවා ගැන න්අම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ.
    සර්විස් කරනවා කියලා මොකද කරේ මචන්:dull:

    නොමල් ගියර් නම් ටිකක් කචල් ගියර් වැටෙන විදිය හරියටම වැටෙන්නේ නැ නම්බර් ඒකට
    ඒක්කො කෙබල් ඒක ඇදිලා සව්ත්තුයි ඒහේම උනාමත් කචල් වෙනවා

    ගියර් ඒකෙන් රෙන්ජ් ඒක නම් ඒජස් කරගන්න පුලුවන් මචන් ඇන 2ක් තියෙනවා ඒක කරකවලා

    DSC_0372.jpg

    DSC_0373.jpg

    ගියර් ඒ‍කේ ඇති මෙන්න මේ වගේ ඇන දෙකක් L ,H කයලා ඒ‍කෙන් ගියර් ඒක යන පරාසය ලොක් කරන්න පුලුවන්
    L ඒක තියෙන ඇනෙන් උඩ පැත්තට යන උපරිම ප්‍රමානයයි
    H ඒකෙන් පල්ලෙහාට යන උපරිම ප්‍රමානයයි හදාගන්න පුලුවන්

    DSC_0376.jpg

    ගොඩාක්ම කචල් වෙන්නේ පල්ලෙහා ගියර් ඒක තමා ඒ කියන්නේ 6ක් තියෙනවානම් ඒකෙනුත් ඒහාට පනිනවා චෙන් ඒක
    මේ තියෙන්නේ ඹය ඇන 2 ගිහින් නවත්තන තැන
    DSC_0375.jpg

    ඹය ආම් ඒකක් වගේ තියෙන්‍ේන ඒකෙන් තමා නවත්ත ගන්නේ
    කරන්න තියෙන්නේ ගියර් ඒක 6ට දාලා ඒ H ඇනේ ඒ ආම් ඒකට ගැවෙන නොගැවෙන ගානට තියන ඒක තමා ඒතකොට කොච්චර දැම්මත් ඒක ඒතනින් නවතිනවා
    11.gif