http://en.wikipedia.org/wiki/List_of_bicycle_typesකවුරු හරි කියනවද mountain එකකයි normal එකකයි තියෙන වෙනස?
http://en.wikipedia.org/wiki/List_of_bicycle_typesකවුරු හරි කියනවද mountain එකකයි normal එකකයි තියෙන වෙනස?
සර්විස් කරනවා කියලා මොකද කරේ මචන්[/COLOR]
නොමල් ගියර් නම් ටිකක් කචල් ගියර් වැටෙන විදිය හරියටම වැටෙන්නේ නැ නම්බර් ඒකට
ඒක්කො කෙබල් ඒක ඇදිලා සව්ත්තුයි ඒහේම උනාමත් කචල් වෙනවා
ගියර් ඒකෙන් රෙන්ජ් ඒක නම් ඒජස් කරගන්න පුලුවන් මචන් ඇන 2ක් තියෙනවා ඒක කරකවලා
ඒක කරලා බලපන්කොඒක කරල බලල කියන්නම් මචන්. සර්විස් කරන්න දුන්නෙ වෙන තැනකට. ඉතින් දන්නෙ නෑ මොන මගුලක් කරාද කියල.බ්‍රේක් ටිකක් බුරුල් කරගන්න විදිහක් කියපන්කො පුලුවන්නම්.
ගියර් ගැන මම කිවුවෙ නම්බර්ස් වලට වැටෙන්නෙ නැති එක නෙමේ.(කොහොමත් නම්බර්ස් ගහල නෑ මගේ එකේ). ගියර් දාන්න අමාරුයි. කට්ටයක් දෙකක් කරකවනකොටම ගියර් වැටෙනව.
ඒක කරලා බලපන්කො
කට්ටෙට ගියර් වැටෙන්නේ නැත්තේ කෙබල් ඒක කචල්
break කෙබල් හිර වෙලා ඇත්තේ ගලවලා ඹයිල් ටිකක් දාලා හයි කරලා බලපන්
ඹව්වා වැස්සට තෙමෙන්න තියන්න ඒපා ඉවරයි
සර්විස් කරනවා කියලා මොකද කරේ මචන්
නොමල් ගියර් නම් ටිකක් කචල් ගියර් වැටෙන විදිය හරියටම වැටෙන්නේ නැ නම්බර් ඒකට
ඒක්කො කෙබල් ඒක ඇදිලා සව්ත්තුයි ඒහේම උනාමත් කචල් වෙනවා
ගියර් ඒකෙන් රෙන්ජ් ඒක නම් ඒජස් කරගන්න පුලුවන් මචන් ඇන 2ක් තියෙනවා ඒක කරකවලා
![]()
![]()
ගියර් ඒකේ ඇති මෙන්න මේ වගේ ඇන දෙකක් L ,H කයලා ඒකෙන් ගියර් ඒක යන පරාසය ලොක් කරන්න පුලුවන්
L ඒක තියෙන ඇනෙන් උඩ පැත්තට යන උපරිම ප්‍රමානයයි
H ඒකෙන් පල්ලෙහාට යන උපරිම ප්‍රමානයයි හදාගන්න පුලුවන්
![]()
ගොඩාක්ම කචල් වෙන්නේ පල්ලෙහා ගියර් ඒක තමා ඒ කියන්නේ 6ක් තියෙනවානම් ඒකෙනුත් ඒහාට පනිනවා චෙන් ඒක
මේ තියෙන්නේ ඹය ඇන 2 ගිහින් නවත්තන තැන
![]()
ඹය ආම් ඒකක් වගේ තියෙන්‍ේන ඒකෙන් තමා නවත්ත ගන්නේ
කරන්න තියෙන්නේ ගියර් ඒක 6ට දාලා ඒ H ඇනේ ඒ ආම් ඒකට ගැවෙන නොගැවෙන ගානට තියන ඒක තමා ඒතකොට කොච්චර දැම්මත් ඒක ඒතනින් නවතිනවා![]()

ගියර් වැටෙන්නැති අයියල මල්ලිලා මේක බලාපියව්. බලාගෙන හදාපියව්.
ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....
ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන් බලන් හිටියේ... ඉස්සර අපේ තාත්තා පැදපු එක හදලා දුන්නා අපිට පදින්න.. මුලින් මුලින් ඉතින් පොල්ල යටින් දාලනේ පුරුදු වෙන්නේ..පොල්ල උඩින් දාල පුරුදු වෙන්න ගිහින් කොච්චර නම් බිජ්ජ ඇනිලා කලන්තේ වගේ වෙන්න ආවද.....
දවසක් මෝඩ කමට මල්ලිවත් දාගෙන පල්ලමේ ඇවිත් පට්ට ලෙලි ගියා.. තවමත් අතේ පාර තියෙනවා..

api eka waalle pol machan