ඒලකිරි බයිසිකල් club

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    සර්විස් කරනවා කියලා මොකද කරේ මචන්[/COLOR]:dull:

    නොමල් ගියර් නම් ටිකක් කචල් ගියර් වැටෙන විදිය හරියටම වැටෙන්නේ නැ නම්බර් ඒකට
    ඒක්කො කෙබල් ඒක ඇදිලා සව්ත්තුයි ඒහේම උනාමත් කචල් වෙනවා

    ගියර් ඒකෙන් රෙන්ජ් ඒක නම් ඒජස් කරගන්න පුලුවන් මචන් ඇන 2ක් තියෙනවා ඒක කරකවලා


    ඒක කරල බලල කියන්නම් මචන්. සර්විස් කරන්න දුන්නෙ වෙන තැනකට. ඉතින් දන්නෙ නෑ මොන මගුලක් කරාද කියල.බ්‍රේක් ටිකක් බුරුල් කරගන්න විදිහක් කියපන්කො පුලුවන්නම්.

    ගියර් ගැන මම කිවුවෙ නම්බර්ස් වලට වැටෙන්නෙ නැති එක නෙමේ.(කොහොමත් නම්බර්ස් ගහල නෑ මගේ එකේ). ගියර් දාන්න අමාරුයි. කට්ටයක් දෙකක් කරකවනකොටම ගියර් වැටෙනව.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක කරල බලල කියන්නම් මචන්. සර්විස් කරන්න දුන්නෙ වෙන තැනකට. ඉතින් දන්නෙ නෑ මොන මගුලක් කරාද කියල.බ්‍රේක් ටිකක් බුරුල් කරගන්න විදිහක් කියපන්කො පුලුවන්නම්.

    ගියර් ගැන මම කිවුවෙ නම්බර්ස් වලට වැටෙන්නෙ නැති එක නෙමේ.(කොහොමත් නම්බර්ස් ගහල නෑ මගේ එකේ). ගියර් දාන්න අමාරුයි. කට්ටයක් දෙකක් කරකවනකොටම ගියර් වැටෙනව.
    ඒක කරලා බලපන්කො
    කට්ටෙට ගියර් වැටෙන්නේ නැත්තේ කෙබල් ඒක කචල්
    break කෙබල් හිර වෙලා ඇත්තේ ගලවලා ඹයිල් ටිකක් දාලා හයි කරලා බලපන්
    ඹව්වා වැස්සට තෙමෙන්න තියන්න ඒපා ඉවරයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    Thanks IDG
    වැඩේ හරි ගියා. ඉස්සරහ එකෙත් අවුල තිබ්බ. ඒකත් හරිගස්ස ගත්තා. Rep 5+ මචන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    ඒක කරලා බලපන්කො
    කට්ටෙට ගියර් වැටෙන්නේ නැත්තේ කෙබල් ඒක කචල්
    break කෙබල් හිර වෙලා ඇත්තේ ගලවලා ඹයිල් ටිකක් දාලා හයි කරලා බලපන්
    ඹව්වා වැස්සට තෙමෙන්න තියන්න ඒපා ඉවරයි

    තෙල් නැතුව වෙන්න ඕන. මම ඕව ගලවලම නෑ බන්. ගලවන්න ගිහින් වැඩේ දෙල් වෙයිද දන්නෙ නෑ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සර්විස් කරනවා කියලා මොකද කරේ මචන්:dull:

    නොමල් ගියර් නම් ටිකක් කචල් ගියර් වැටෙන විදිය හරියටම වැටෙන්නේ නැ නම්බර් ඒකට
    ඒක්කො කෙබල් ඒක ඇදිලා සව්ත්තුයි ඒහේම උනාමත් කචල් වෙනවා

    ගියර් ඒකෙන් රෙන්ජ් ඒක නම් ඒජස් කරගන්න පුලුවන් මචන් ඇන 2ක් තියෙනවා ඒක කරකවලා


    DSC_0372.jpg



    DSC_0373.jpg


    ගියර් ඒ‍කේ ඇති මෙන්න මේ වගේ ඇන දෙකක් L ,H කයලා ඒ‍කෙන් ගියර් ඒක යන පරාසය ලොක් කරන්න පුලුවන්
    L ඒක තියෙන ඇනෙන් උඩ පැත්තට යන උපරිම ප්‍රමානයයි
    H ඒකෙන් පල්ලෙහාට යන උපරිම ප්‍රමානයයි හදාගන්න පුලුවන්


    DSC_0376.jpg


    ගොඩාක්ම කචල් වෙන්නේ පල්ලෙහා ගියර් ඒක තමා ඒ කියන්නේ 6ක් තියෙනවානම් ඒකෙනුත් ඒහාට පනිනවා චෙන් ඒක
    මේ තියෙන්නේ ඹය ඇන 2 ගිහින් නවත්තන තැන
    DSC_0375.jpg


    ඹය ආම් ඒකක් වගේ තියෙන්‍ේන ඒකෙන් තමා නවත්ත ගන්නේ
    කරන්න තියෙන්නේ ගියර් ඒක 6ට දාලා ඒ H ඇනේ ඒ ආම් ඒකට ගැවෙන නොගැවෙන ගානට තියන ඒක තමා ඒතකොට කොච්චර දැම්මත් ඒක ඒතනින් නවතිනවා
    11.gif

    මේක දැනගත්ත එක නම් සෑහෙන්න වටිනවා... :)
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගියර් වැටෙන්නැති අයියල මල්ලිලා මේක බලාපියව්. බලාගෙන හදාපියව්.



     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    ගියර් වැටෙන්නැති අයියල මල්ලිලා මේක බලාපියව්. බලාගෙන හදාපියව්.




    මූ කියන කෑලි අපේ ඒවයෙ නෑනෙ බන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    මචන් බ්‍රේක් කේබල් බ්‍රේක් එක ගාවින් ගලවන්නෙ කොහොමද? මම දන්නෙ නෑ බන් මෙලෝ දෙයක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    හරි මචන් මම තනියම වැඩේ කරගත්ත. කේබල් වලට ඔයිල් දැම්මම බුරුල් උනා. උබල ඔයිල් කියල දාන්නෙ මොනාද බන්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,439
    113
    දන්න එකෙක් කියපන්කො ගියර් දාන්න කරකවන තැනින් කේබල් එක ගලවගන්නෙ කොහොමද කියල?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....:yes:

    ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන් බලන් හිටියේ... ඉස්සර අපේ තාත්තා පැදපු එක හදලා දුන්නා අපිට පදින්න.. මුලින් මුලින් ඉතින් පොල්ල යටින් දාලනේ පුරුදු වෙන්නේ..පොල්ල උඩින් දාල පුරුදු වෙන්න ගිහින් කොච්චර නම් බිජ්ජ ඇනිලා කලන්තේ වගේ වෙන්න ආවද..... :lol:

    දවසක් මෝඩ කමට මල්ලිවත් දාගෙන පල්ලමේ ඇවිත් පට්ට ලෙලි ගියා.. තවමත් අතේ පාර තියෙනවා..:(

    :sorry::sorry:api eka waalle pol machan