trek marlin 7
![]()
![]()
![]()
මචන් උබද import කරේ ටැක්ස් ගහනවා නේද බන් බරට80kwitara una machan
![]()

ටැක්ස් නැ මචන් ලංකාවෙ නෙමෙ ඉන්නේමචන් උබද import කරේ ටැක්ස් ගහනවා නේද බන් බරට![]()

mage mountain bike eka issuwa mokek hari kalakanniyek![]()
hapoi, watina ekak daඒකනේ බන් ඹය දාලා තියෙන පොඩි dunlop බයික් ඒකට මෙහේ කස්ටම් ඒකෙන් 80$ ගහලා බන් ඉතින් ආයි අපි කටු පදින ඒක අහන්නත් දෙයක් ඇටැක්ස් නැ මචන් ලංකාවෙ නෙමෙ ඉන්නේ![]()
අපො ඒක ගැන නම් කතා කරන්න ඒපා මචන් පොඩ්ඩක් ඒහා මෙහා උනොත් බඩු තමාmage mountain bike eka issuwa mokek hari kalakanniyek![]()
මචෝ ,,,ඕක සවුත්තු පාරවල් වල පදින්න එපාමේක ඊයේ ආවා... රෑටයි පාන්දරටයි බයිසිකලේ පදින නිසා ගෙන්න්නුවා... රුපියල් 430.
![]()
මචෝ ,,,ඕක සවුත්තු පාරවල් වල පදින්න එපා
බයිසිකල් එක ගැස්සෙද්දී ඔය ප්ලාස්ටික් නොබ් එක ලගින් කැඩිලා යනවා
මට ඕක උනා ..
උබට යකට ප්‍රේම් එකක් තියන එකක් ගන්න තිබුනේ
back light එක නම් අවුලක් නැහැ

ඒකනේ බන් ඹය දාලා තියෙන පොඩි dunlop බයික් ඒකට මෙහේ කස්ටම් ඒකෙන් 80$ ගහලා බන් ඉතින් ආයි අපි කටු පදින ඒක අහන්නත් දෙයක් ඇ

මෙකත් ඔහෙට එවන්ඩ ඔනා බන් තව මාස 6කින් විතර.කියක් ටැක්ස් ගහයිද දන්නෙ නැ
අහන්න දෙයක් නම් නැ ගහන ඒක ගහනවා බලපන්කොමෙකත් ඔහෙට එවන්ඩ ඔනා බන් තව මාස 6කින් විතර.කියක් ටැක්ස් ගහයිද දන්නෙ නැ
![]()
කියක් විතර වියදම් කරන්න පුලුවන්ද මචන්පට්ට ත්‍රෙඩ් එක. මගේ කොන්දේ අමාරුවක් ඇවිත් ඩොකා ගාවට ගියාම කිව්වා පීනන්න (පීනන්න නම් බෑ.), ඇවිදින්න නැත්නම් බයිසිකල් පදින්න කියල. මොනවා කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා මේ ත්‍රෙඩ් එක දැක්කේ. මෙහෙ ඔය හැම ජාතියේම බයික් තියෙනවා. හමර් එකද හොද ජයන්ට් එකද බන්? මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මටත් බයික් එකක් ගන්න ආසාවක් අවා.....
කියක් විතර වියදම් කරන්න පුලුවන්ද මචන්
දැන් බයික් ඒකක් ගත්තා කියමුකො මොනවගේ පාරවල් වලද පදින්නේ

ඹහේ ඒවා නම් කියන්න බැ මචන් මට ඒහේ බයික් ගැන දැනුමක් නැමචන් මම බයික් මොඩ්ල් ගැන නම් දන්නේ නෑ. මම ඉන්නේ UAE වල. මම දන්නා එකෙක් නම් හමර් එකක් පාවිච්චි කරනවා. මම මොඩ්ල් එක දන්නේ නෑ. පොරට එකට ගිහින් තියෙන්නේ 26ක් විතර. හැබැයි එකා ලාබ බඩු පාවිච්චි කරන එකෙක් නම් නෙවෙයි. මෙහෙ මම හිතන්නේ ගණන් අඩුයි ටිකක්. මම දන්නා තැනක් තියෙනවා whole sale ප්‍රයිස් වලට ගන්න පුළුවන්. මෙහෙ නම් ඉතින් මචන් බයික් පදින්න වෙනම ඒරියා තියෙනවා. එහෙම නැත්නම් පේව්මන්ට් වල තමයි. කියපන්කො හොද එකක් බලන්න. එත් මට තේරෙන්නේ නැත්තේ කොන්දේ අමාරුවට බයික් පදින එක රෙකමන්ඩ් කලේ මොකද කියල....![]()