ඒලකිරි බයිසිකල් club

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    trek marlin 7 :yes::yes:
    009714702722aa814c4d54f8026fbdf69dde6b3ae461eeb84903f721ec014c7e0c4818e3.jpg

    8541837976d4e2ff7a39b6c06b3f2b66dedd8346f0c89ba1dc4a7fe6860af95ec0137cf7.jpg

    37246103791e963be8732dfb003673c51679eb0ef3fde61b663d3eb5cb993bc8d1b3123a.jpg

    අඩො ඕකක් මං දැක්කා සුගහ් එකේ තියෙනවා.... ඒකමද මංදා....!
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පුස් සයිකල්, හම්පඩ ලදරං බම්පියෝ.... අපිට කොහෙද මෙරීඩා ඩෝ:lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටැක්ස් නැ මචන් ලංකාවෙ නෙමෙ ඉන්නේ :)
    ඒකනේ බන් ඹය දාලා තියෙන පොඩි dunlop බයික් ඒකට මෙහේ කස්ටම් ඒකෙන් 80$ ගහලා බන් ඉතින් ආයි අපි කටු පදින ඒක අහන්නත් දෙයක් ඇ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mage mountain bike eka issuwa mokek hari kalakanniyek :(
    අපො ඒක ගැන නම් කතා කරන්න ඒපා මචන් පොඩ්ඩක් ඒහා මෙහා උනොත් බඩු තමා
    මම නම් කඩේකට ගියත් බයික් ඒක පෙන මානේ බයික් ඒක දිහාම බලාගෙන ඉන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ඊයේ ආවා... රෑටයි පාන්දරටයි බයිසිකලේ පදින නිසා ගෙන්න්නුවා... රුපියල් 430.

    $_12.JPG
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක ඊයේ ආවා... රෑටයි පාන්දරටයි බයිසිකලේ පදින නිසා ගෙන්න්නුවා... රුපියල් 430.

    $_12.JPG
    මචෝ ,,,ඕක සවුත්තු පාරවල් වල පදින්න එපා
    බයිසිකල් එක ගැස්සෙද්දී ඔය ප්ලාස්ටික් නොබ් එක ලගින් කැඩිලා යනවා
    මට ඕක උනා ..
    උබට යකට ප්‍රේම් එකක් තියන එකක් ගන්න තිබුනේ
    back light එක නම් අවුලක් නැහැ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචෝ ,,,ඕක සවුත්තු පාරවල් වල පදින්න එපා
    බයිසිකල් එක ගැස්සෙද්දී ඔය ප්ලාස්ටික් නොබ් එක ලගින් කැඩිලා යනවා
    මට ඕක උනා ..
    උබට යකට ප්‍රේම් එකක් තියන එකක් ගන්න තිබුනේ
    back light එක නම් අවුලක් නැහැ

    ඔව් බං... උඹ කියන එක ඇත්ත... ගෙනාවට පස්සේ ඒක තේරුනේ... :sorry:
    යකඩ ඒවා හෙන ගනන් බං.. ඒකයි මේක ගෙන්නුවේ..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඒකනේ බන් ඹය දාලා තියෙන පොඩි dunlop බයික් ඒකට මෙහේ කස්ටම් ඒකෙන් 80$ ගහලා බන් ඉතින් ආයි අපි කටු පදින ඒක අහන්නත් දෙයක් ඇ
    :confused::confused:මෙකත් ඔහෙට එවන්ඩ ඔනා බන් තව මාස 6කින් විතර.කියක් ටැක්ස් ගහයිද දන්නෙ නැ:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :confused::confused:මෙකත් ඔහෙට එවන්ඩ ඔනා බන් තව මාස 6කින් විතර.කියක් ටැක්ස් ගහයිද දන්නෙ නැ:sorry:
    අහන්න දෙයක් නම් නැ ගහන ඒක ගහනවා බලපන්කො
    ඉන්නේ මහා කාලකන්නි බන් උන් බයික් ඒකේ ගාන අපෙන් අහන්නෙත් නැලු නෙට් ඒකේ බයික් ඒකේ මොඩල් නම්බර් ඒක හොයලා ඒකෙන් තමාලු ගාන බලාගන්නේ ඒ ගානට තමා ටැක්ස් ඒක ගහන්නේ ගෙන්න කලින් ටිකක් හොයලා බලපන්
    මට ඹය කතාව කිව්වේ අර බයික් ගෙන්නපු බුවා
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    පට්ට ත්‍රෙඩ් එක. මගේ කොන්දේ අමාරුවක් ඇවිත් ඩොකා ගාවට ගියාම කිව්වා පීනන්න (පීනන්න නම් බෑ.), ඇවිදින්න නැත්නම් බයිසිකල් පදින්න කියල. මොනවා කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා මේ ත්‍රෙඩ් එක දැක්කේ. මෙහෙ ඔය හැම ජාතියේම බයික් තියෙනවා. හමර් එකද හොද ජයන්ට් එකද බන්? මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මටත් බයික් එකක් ගන්න ආසාවක් අවා.....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ට ත්‍රෙඩ් එක. මගේ කොන්දේ අමාරුවක් ඇවිත් ඩොකා ගාවට ගියාම කිව්වා පීනන්න (පීනන්න නම් බෑ.), ඇවිදින්න නැත්නම් බයිසිකල් පදින්න කියල. මොනවා කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා මේ ත්‍රෙඩ් එක දැක්කේ. මෙහෙ ඔය හැම ජාතියේම බයික් තියෙනවා. හමර් එකද හොද ජයන්ට් එකද බන්? මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මටත් බයික් එකක් ගන්න ආසාවක් අවා.....
    කියක් විතර වියදම් කරන්න පුලුවන්ද මචන්
    දැන් බයික් ඒකක් ගත්තා කියමු‍කො මොනවගේ පාරවල් වලද පදින්නේ
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    කියක් විතර වියදම් කරන්න පුලුවන්ද මචන්
    දැන් බයික් ඒකක් ගත්තා කියමු‍කො මොනවගේ පාරවල් වලද පදින්නේ

    මචන් මම බයික් මොඩ්ල් ගැන නම් දන්නේ නෑ. මම ඉන්නේ UAE වල. මම දන්නා එකෙක් නම් හමර් එකක් පාවිච්චි කරනවා. මම මොඩ්ල් එක දන්නේ නෑ. පොරට එකට ගිහින් තියෙන්නේ 26ක් විතර. හැබැයි එකා ලාබ බඩු පාවිච්චි කරන එකෙක් නම් නෙවෙයි. මෙහෙ මම හිතන්නේ ගණන් අඩුයි ටිකක්. මම දන්නා තැනක් තියෙනවා whole sale ප්‍රයිස් වලට ගන්න පුළුවන්. මෙහෙ නම් ඉතින් මචන් බයික් පදින්න වෙනම ඒරියා තියෙනවා. එහෙම නැත්නම් පේව්මන්ට් වල තමයි. කියපන්කො හොද එකක් බලන්න. එත් මට තේරෙන්නේ නැත්තේ කොන්දේ අමාරුවට බයික් පදින එක රෙකමන්ඩ් කලේ මොකද කියල.... :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මම බයික් මොඩ්ල් ගැන නම් දන්නේ නෑ. මම ඉන්නේ UAE වල. මම දන්නා එකෙක් නම් හමර් එකක් පාවිච්චි කරනවා. මම මොඩ්ල් එක දන්නේ නෑ. පොරට එකට ගිහින් තියෙන්නේ 26ක් විතර. හැබැයි එකා ලාබ බඩු පාවිච්චි කරන එකෙක් නම් නෙවෙයි. මෙහෙ මම හිතන්නේ ගණන් අඩුයි ටිකක්. මම දන්නා තැනක් තියෙනවා whole sale ප්‍රයිස් වලට ගන්න පුළුවන්. මෙහෙ නම් ඉතින් මචන් බයික් පදින්න වෙනම ඒරියා තියෙනවා. එහෙම නැත්නම් පේව්මන්ට් වල තමයි. කියපන්කො හොද එකක් බලන්න. එත් මට තේරෙන්නේ නැත්තේ කොන්දේ අමාරුවට බයික් පදින එක රෙකමන්ඩ් කලේ මොකද කියල.... :sorry:
    ඹහේ ඒවා නම් කියන්න බැ මචන් මට ඒහේ බයික් ගැන දැනුමක් නැ
    හොදම වැඩේ තමා ස්ටොර් ඒකේ එකාට ඹය විස්තරේ කිව්වාම උ හරියටම කියයි මොකද්ද හොද කියලා ගන්න කලින් ඒ කොන්දේ ලෙඩේ ගැන හොයලා හරි ඒක තොරගන්න

    giant නම් xtc talor 27.5 වගේ තාමා ඒවා නම් 40+ වගේ වෙයි
    හමර් ඒක උබට අව්ලක් නැත්තම් ගනින් මචන්