ඒලියන්ත වයිට් ගේ කෙරුවාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් දෙවෙනි එක්කෙනාව තමා මාත් කියන්නෙ. ඒ අක්කගෙ මහ ගෙදරත් යනවා අපි. එයාගෙ මල්ලිව මන් අන්දුරනවා
    එහෙනං උඹ මාව අඳුනනවා ඇති. සද්ද නැතිව මාරුවෙන්න ඕන 👻
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    ඔව් දෙවෙනි එක්කෙනාව තමා මාත් කියන්නෙ. ඒ අක්කගෙ මහ ගෙදරත් යනවා අපි. එයාගෙ මල්ලිව මන් අන්දුරනවා
    හොටෙල් එක කිව්වෙ අහුන්ගල්ලෙ එකද?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඔය උඩින් දාල තියෙන bbc ලින්ක් එකේ තියෙන්නේ, උපුල් තරංග ට ප්රෙඩ්නිසොලෝන් කවලම් බෙහෙතක් දුන්න කියල, ඒ නිසා තරංග ban වුනා කියල doping ටෙස්ට් එකෙන් ෆේල් වුන නිසා, ඉතින් ඔය පැහැදිලිවම පෙනෙනවා නේ මේ යකාගේ විශ්ව ශක්තිය හෝ මැජික් පානය කියන්නේ බටහිර බෙහෙත් කවලම් කරපු එකක් කියල.

    දවසක හයි ප්‍රොෆයිල් තක්කඩියෙක් මේ ඉලීගල් මැජික් පාන බීල කෙලවගත්ත දවසක මිනිහ වාෂ්ප කරලා දාවී.
    නාමල් හරි චිචී හරී ළමය ලෙඩ උනාම මුගෙන් වෙන්න ඇති මුලින්ම බේත් ගන්නෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    වීඩියෝ එක දාලා තියෙන රන්ජන් කියන්නෙත් හොඳ මිනිහෙක්ද​