එහෙනං උඹ මාව අඳුනනවා ඇති. සද්ද නැතිව මාරුවෙන්න ඕනඔව් දෙවෙනි එක්කෙනාව තමා මාත් කියන්නෙ. ඒ අක්කගෙ මහ ගෙදරත් යනවා අපි. එයාගෙ මල්ලිව මන් අන්දුරනවා
එහෙනං උඹ මාව අඳුනනවා ඇති. සද්ද නැතිව මාරුවෙන්න ඕනඔව් දෙවෙනි එක්කෙනාව තමා මාත් කියන්නෙ. ඒ අක්කගෙ මහ ගෙදරත් යනවා අපි. එයාගෙ මල්ලිව මන් අන්දුරනවා
හොටෙල් එක කිව්වෙ අහුන්ගල්ලෙ එකද?ඔව් දෙවෙනි එක්කෙනාව තමා මාත් කියන්නෙ. ඒ අක්කගෙ මහ ගෙදරත් යනවා අපි. එයාගෙ මල්ලිව මන් අන්දුරනවා
හ්ම් හ්ම්ම්......හොටෙල් එක කිව්වෙ අහුන්ගල්ලෙ එකද?
හරි හරි මාත් මාරැ වෙනවා එහෙනම්හ්ම් හ්ම්ම්......
නාමල් හරි චිචී හරී ළමය ලෙඩ උනාම මුගෙන් වෙන්න ඇති මුලින්ම බේත් ගන්නෙ.ඔය උඩින් දාල තියෙන bbc ලින්ක් එකේ තියෙන්නේ, උපුල් තරංග ට ප්රෙඩ්නිසොලෝන් කවලම් බෙහෙතක් දුන්න කියල, ඒ නිසා තරංග ban වුනා කියල doping ටෙස්ට් එකෙන් ෆේල් වුන නිසා, ඉතින් ඔය පැහැදිලිවම පෙනෙනවා නේ මේ යකාගේ විශ්ව ශක්තිය හෝ මැජික් පානය කියන්නේ බටහිර බෙහෙත් කවලම් කරපු එකක් කියල.
දවසක හයි ප්‍රොෆයිල් තක්කඩියෙක් මේ ඉලීගල් මැජික් පාන බීල කෙලවගත්ත දවසක මිනිහ වාෂ්ප කරලා දාවී.