මට කොහොමටවත් කිසිම පන්තියක නැගිටල ඉන්න බෑ. අනිවා නින්ද යනවම තමා. ලියන ඒවත් කුණුහරුප තියෙන්නෙ පොතේ අන්තිමට බැරි තැන යාලුවෙක්ගෙන් පොත ඉල්ලගෙන ගිහින් ආයෙ ලියාගන්නව නෝට් එක.
වතුර බෝතලයක් තියාන කකුලට දාගන්නව ඉස්සරහ පෙලියක්වත් සෙට් උනොත්. නැත්තන් එහා පැත්තෙ එකාට පෑනෙන් අනින්න කියනව.
වතුර බෝතලයක් තියාන කකුලට දාගන්නව ඉස්සරහ පෙලියක්වත් සෙට් උනොත්. නැත්තන් එහා පැත්තෙ එකාට පෑනෙන් අනින්න කියනව.
එක සබ්ජෙක්ට් එකක් ලියලා ඉවර උන ගමන් (මට මතක විදියට geography ද කොහෙද) යාලුවො සෙට් එකක් එක්ක ඇල්ලෙ ට්‍රිප් එකක් ගිහින් කැම්පින් ගැහුවා , ආයේ සිංහල ෆස්ට් පේපර් එක ලියලා සෙකන්ඩ් පේපර් එක ලියන්නෙ නැතුව කොල්ලො සෙට් එකක් එක්ක ක්‍රිකට් ගහන්න ගියා
රිසාල්ට් එකට ආවේ එකේ S එකක්
ඔන්න ඔහොමයි ෆස්ට් ශයි එකේ ඒලෙවල් කරේ 
).ඒ සර් ඇවිත් ඉතින් ගෙනාවෙ නැත්නම් සද්ද නැතුව ඉන්න එපැයි කියලා මොකුත් ගානක් නැතුව විහිලුවට වගේ කියලා ගියා මගේ කොන්ඩෙත් අවුල් කරගෙන.ඒ කාලෙ මන් රෝසි කට් කපලා හිටියෙ 


