ඒවා එහෙමයි ලු

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    • ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

    • කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

    • ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

    • Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

    • Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අන්ධතාවයෙන් පෙලුනු නිසාලු (I don't believe this :no: And කවුද Peter??)

    • Yahoo Search Engine එක මුලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

    • XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

    • ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

    • ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු


    • තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

    • තමන්ගේ ශරීරයට සාපේක්ෂව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

    • ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5 ක් මැරෙනවලු

    • ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

    • THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍යය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

    • 1-99 ට English වලින් ලිව්වොත් a ,b ,c, d අකුරු ලියවෙන්නේ නැලු

    • 1-999 ට English වලින් ලිව්වොත් a, b, c අකුරු ලියවෙන්නේ නැලු

    • 1-999999999 ට English වලින් ලිව්වොත් b, c අකුරු ලියවෙන්නේ නැලු

    • ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

    • ඉංග්‍රීසි බාසාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

    • අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමණමලු (for, fore, four and foe :yes:)

    • ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයාට පැයට කි.මි. 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ක්ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්‍යය පිහිනුම් වේගය පැයට කි.මි. 56ක් විතරලු

    • ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාෂා 2796ක් දැනගන්න ඕනිලු

    • වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

    • ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

    • ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

    • ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

    • සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

    • පුරාණ ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

    • සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

    • කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

    • ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නෑනා කසාද බැන්දලු

    • මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

    • ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

    • හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමාණයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප්‍රමාණය වැඩියිලු

    • පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

    • වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

    • වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

    • ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

    • ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු

    • වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

    • මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු

    • එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු

    • ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

    • කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

    • yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

    • හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු

    • පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

    • ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

    • විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

    • මොනාලිසාට ඇහි බැමි නැතිලු

    • Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

    • Google වල නියම නම Backurubලු

    • දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

    • කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු

    • ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

    • Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

    • ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු



    උපුටා ගත්තෙ ඊ-තැපැල් පණිවිඩයකින්ලු.
    ලිව්වෙ කවුදැයි මා දන්නෙ නෑලු :)
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    thank u+
    reps
    samahara ewa harida manda.....


    නියම ඕප දූප ටික :P
    එල එල අක්කේ..
    මේවා ඇත්තද?

    පට්ට ලු. බෙදා ගත්තට ස්තූතියි ලු :)

    සම්හර ඒවා වැරදී වගේ නියමයි

    elazz..rep ++

    ++++++++++

    thanks for sharing........

    marune bn...
    mewa sirawatama aththada bn

    සමහර ඒවා වැරදි වගේ තමා.
    මේල් එකේ තිබ්බ ටික මම එහෙම්ම කොපි කලා බෙදා ගන්න හිතුන නිසා.
    වැරදි ඒවා කතා කරලා නිවැරදි කර ගමුද?