හැබැයි මෙහෙම එකකුත් තියෙනව බන් දැන් ඔය නගර සභා ප්‍රාදේශීය සභා නොතිබුනා කියල මහා ලොකු අඩුවකුත් නෑ වෙනද වගේම වැඩ ටික සිද්ද වෙනව (ඇතුලේ කොහොමද දන්නේ නෑ පිටට නං වෙනසක් නෑ වගේ). එහෙව් එකේ ඕව කෙලින්ම අහෝසි කරලම දැම්ම නං හරිකීයක් හරි ඉතුරුයි ආන්ඩුවට
පලාත් සභා නම් වැඩක් නෑ රටට .ප්‍රාදේශිය සභා ටික ඕන ගමේ වැඩක් කරන්න
කීයක් හරි ඉතුරුයි ආන්ඩුවට 



welwa aran hoyala dapan ranil ayiya me ratata karapuwath dapn machan



