ඒ අතින් මහින්ද හොඳයි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැබැයි මෙහෙම එකකුත් තියෙනව බන් දැන් ඔය නගර සභා ප්‍රාදේශීය සභා නොතිබුනා කියල මහා ලොකු අඩුවකුත් නෑ වෙනද වගේම වැඩ ටික සිද්ද වෙනව (ඇතුලේ කොහොමද දන්නේ නෑ පිටට නං වෙනසක් නෑ වගේ). එහෙව් එකේ ඕව කෙලින්ම අහෝසි කරලම දැම්ම නං හරි :P කීයක් හරි ඉතුරුයි ආන්ඩුවට

    පලාත් සභා නම් වැඩක් නෑ රටට .ප්‍රාදේශිය සභා ටික ඕන ගමේ වැඩක් කරන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි දැන් හොද නැද්ද? මේක පරාක්‍රමබාහු යුගේ පුටා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවිනම් කියයි මට අමතක වෙනව .........................ටිකක්
    රාජිත කියයි රවි කළදේ ලූනු.................................බිකක්
    ෆොන්සේකා කියයි තම වාසියට ...........................එකක්
    මේවා අහන ඡන්දය දෙන අපට .............................දුකක්
    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලාත් සභා නම් වැඩක් නෑ රටට .ප්‍රාදේශිය සභා ටික ඕන ගමේ වැඩක් කරන්න
    අනේ මන්ද බන් මෙහෙ නං කුණු අරන් යනවා ඇරෙන්න වෙන වැඩක් නං උන් කරන්නෙ නෑ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,392
    20,819
    113
    Panadura
    රවිනම් කියයි මට අමතක වෙනව .........................ටිකක්
    රාජිත කියයි රවි කළදේ ලූනු.................................බිකක්
    ෆොන්සේකා කියයි තම වාසියට ...........................එකක්
    මේවා අහන ඡන්දය දෙන අපට .............................දුකක්

    :D :D :D
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ජෙප්පන්ට ඔය කෑ ගැහුවට රටක් පාලනය කරන්න බෑ .උපරිම පලාත් සභාවක් කරයි හරියට :no::no:

    eka thamai ban awula. apita chande denna wela thiyenne horungeth sadarana hora ta :dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    eka thamai ban awula. apita chande denna wela thiyenne horungeth sadarana hora ta :dull:

    නෑ අපි චන්දෙ දෙන්න ඕන නෑ හොරු අතර හොද එකාට .ඒකයි අපට කෙලවිලා තියෙන්නෙ .

    ජී එල් පීරිස්ට චන්ද අඩුවෙන් හම්බෙනකොට රෝහිතට මහින්දානන්දට වැඩිපුර හම්බ වෙනව .මොකද වැඩිපුර කෑ ගහනව

    අපි දෙන්න ඕන ජී එල් ,තිස්ස විතාරන,වාසුදේව ,කරු ජයසූරිය ,සජිත් ප්‍රේමදාස ,චමල් රාජපක්ශ ,හදුන්නෙත්ති වගේ අක්මාවෙන් වැඩකරන්න පුලුවන් පිරිසක් තෝරල .නැතුව හොරුන් අතරෙ හොද හොරෙක් කියල එකෙක් නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට තේරෙන්නෙ නැත්තෙත් ඕකයි. මොනවද මහින්දගෙ හොද :confused::confused::confused:
    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දැන් නම් බන් ඒ අතින් නෙවෙයි කොයි අතින් බැලුවත් මහින්දහොදයි වගේ....
     
    ඕක තමා කියන්නෙ ලන්කාවෙ ඉදහන් කුවේට් වලම ඉන්න එපා කියල .මට ටික වෙලාවක් දියන් මේකෙ මහින්දගෙ නොවන ටික උබට හොයල කියන්න

    දැනට ඌව වෙල්ලස්ස යුනි එක චන්ද්‍රිකා
    ගාල්ල ක්‍රිකට් ගවුන්ඩ් එක 2004 සුනාමියටත් අහු උනා ඒක මහින්ද නෙමෙයි .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕක තමා කියන්නෙ ලන්කාවෙ ඉදහන් කුවේට් වලම ඉන්න එපා කියල .මට ටික වෙලාවක් දියන් මේකෙ මහින්දගෙ නොවන ටික උබට හොයල කියන්න

    දැනට ඌව වෙල්ලස්ස යුනි එක චන්ද්‍රිකා
    ගාල්ල ක්‍රිකට් ගවුන්ඩ් එක 2004 සුනාමියටත් අහු උනා ඒක මහින්ද නෙමෙයි .
    :love: welwa aran hoyala dapan ranil ayiya me ratata karapuwath dapn machan
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක තමා කියන්නෙ ලන්කාවෙ ඉදහන් කුවේට් වලම ඉන්න එපා කියල .මට ටික වෙලාවක් දියන් මේකෙ මහින්දගෙ නොවන ටික උබට හොයල කියන්න

    දැනට ඌව වෙල්ලස්ස යුනි එක චන්ද්‍රිකා
    ගාල්ල ක්‍රිකට් ගවුන්ඩ් එක 2004 සුනාමියටත් අහු උනා ඒක මහින්ද නෙමෙයි .

    යුද්දෙ ඉවර කාලෙත් chandrika :)
     
    • Like
    Reactions: gayankuwait

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    naha ban ravi ayi sf me lagadikiwuwe ravi kiyanne vira vikama amathi kenek kiyala:lol:
    galla sunamiyata vinasa una adara hamba una eka aththa:oo:

    අලිමංකඩ යනවයි කියලා පාමංකඩ යනවා කියන කතාව කියලා කින්ඩි දැම්මේ රවී නෙමෙයිද,sf ටදැන් ඒවා අමතකයි :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    ඒ අතින් මහින්ද හොඳයි 08-09-2017 09:46 AM ජනතාවගේ පරමාධිපත්‍ය වන චන්දයට.. paka thamai

    :P:P:P:P
     
    • Like
    Reactions: gayankuwait

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අලිමංකඩ යනවයි කියලා පාමංකඩ යනවා කියන කතාව කියලා කින්ඩි දැම්මේ රවී නෙමෙයිද,sf ටදැන් ඒවා අමතකයි :baffled:
    ponna sinhala jathiyatama kela une kela wenne oya nisa:(:(

    nathnam ara maha galkanu walin niramana karapu visala wawu thanapu sigiriye galaudath wathura karama walin nanna hadapu sinhalayata e okkoma nathi une ape jathiye ponna kama nisaa

    waraya hadapu eke watinakama notherena wesige puthalagen oyita wada deyak balaporoththu wenna baha

    okun passen yana nayaka wesige puthalakiyanawa waraya vikunala hamba una eken bpnus denawalu sewakayanta munmona ponna nayakayoda ban