ඒ අතින් ලංකාවේ ආරක්ෂක අංශ පට්ට නේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    poddka idapan havas venakal
    uba dannavane neee da

    danuth uba kiuwa ekama thamai kiyanna wenne

    ලංකාවේ ඉන්න තරුණයෝ කියන එවුන් අමුමොඩයෝ කියල පේනවා මේ comment වලින්
    ඕනේ දේ නෙමෙයි කතාකරන්නේ පල් හෑලි හාලියෝ වගේ පච පච ගානවා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    danuth uba kiuwa ekama thamai kiyanna wenne

    ලංකාවේ ඉන්න තරුණයෝ කියන එවුන් අමුමොඩයෝ කියල පේනවා මේ comment වලින්
    ඕනේ දේ නෙමෙයි කතාකරන්නේ පල් හෑලි හාලියෝ වගේ පච පච ගානවා
    uba dannavane neee da
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    unta Iran walama argue wirudda pakshe hambayek allan deal eka dena eka lesi, lankawata awith nondi novi gahana eka godak amarui..

    meeta issellath Iran wala internet wath nathi nuclear project walata virus ekak pendrive walin yawwa kiyanne unta ona tharam Iran wala support karana ewun innawa..
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    උමා ඔය අරින්න එදා කටුනේරියෙන් ගොඩබැස්ස ගමන් පොර මෙහෙ පොඩි එකෙක්ව ඉම්බා දැක්කද?
    Ow oww bulath deela ayubowan kiyala thawa mokak hari deyak kiwwata passe thama ehema kare

    Meka nm henama aul. Muu clone ekakda mndda pissek wage hasirenne.


    habai Hollywood wala celebrities la godak podima lamainge foreskin eken hadana products use karanawa unge skin eke wrinkles ehema athi wena eka adu karanna

    Steve Harvey ge show ekedi oka reveal kara
    Mu ganada kiwe


    ------ Post added on May 20, 2024 at 2:22 PM
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඊශ්‍රාල් කාරයොන්ට ඕන නැතුව ඇති ලංකාව නැති කරදරේක පටලවන්න. ඒකයි මෙහෙදි ප්‍රශ්නයක් නොවුනෙ. මොකද‍, උන්ගෙ රටේ එවුන් මේ වෙද්දි ලංකාව ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ. අර යුද්ධ කාලෙ රට දාල අපේ එවුන් ගියේ නැති හින්ද. 😌
    israel karaya balai pamkak, okunta anith aya gena kisima selakillak nehe, athdakeemen kianne
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකවට ඇවිත් ගැහුවනම් ඊශ්‍රායල් උන් ඉන්දියාවට කියල චීනෙටත් කියල තමා එන්න වෙන්නෙ . මොක්ද පොර ලංකාවට එනකොට පකිස්තාන් ඉන්දියා එයාර් ඩෙෆෙන්ස් ඔක්කොම රික්වෙස්ට් කරල තිබ්බ . ඊට වැඩිය ලේසියි ඌව ඉරානෙදිම බිම දාන එක