ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Apr 8, 2013 #42 ආතුම තෙරුන් ගේ ගාථා. උණගොබේ අතුරිකිලි විහිදිලා ඵක පදුරට වැඩුණට පස්සේ උදුරා දැමීම ලෙහෙසි දෙයක් නම් නොවේ. අන්න ඵ් විදියටම මේ බිරින්දැ ගෙදර ඵක්කගෙන ආවේ මා විසින්ම යි. දැන් ඉතින් පැවිදි වෙන්න අවසර ගන්න ඵක ලේසි දෙයක් නම් නොවේ. ඵ් වුණාත් මම මහණ වුණා. අම්මේ, මෙය අනුමත කරන්න. මේ වනාහී ආයුෂ්මත් ආතුම නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය. (උපුටා ගැනීම-ඵ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා) ථේර ගාථා (ඛුද්දක නිකාය) Last edited: Apr 8, 2013
ආතුම තෙරුන් ගේ ගාථා. උණගොබේ අතුරිකිලි විහිදිලා ඵක පදුරට වැඩුණට පස්සේ උදුරා දැමීම ලෙහෙසි දෙයක් නම් නොවේ. අන්න ඵ් විදියටම මේ බිරින්දැ ගෙදර ඵක්කගෙන ආවේ මා විසින්ම යි. දැන් ඉතින් පැවිදි වෙන්න අවසර ගන්න ඵක ලේසි දෙයක් නම් නොවේ. ඵ් වුණාත් මම මහණ වුණා. අම්මේ, මෙය අනුමත කරන්න. මේ වනාහී ආයුෂ්මත් ආතුම නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය. (උපුටා ගැනීම-ඵ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා) ථේර ගාථා (ඛුද්දක නිකාය)
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Apr 9, 2013 #43 Last edited: Apr 9, 2013
luxmen Member Jul 17, 2012 15,961 540 0 Apr 9, 2013 #44 Dan sitina rahathun wahanse namak kiyapu deyakuth dannako please.
hdgpure Member Oct 30, 2007 3,357 201 0 39 Endless Circle of Death & Birth Apr 19, 2013 #48 luxmen said: Dan sitina rahathun wahanse namak kiyapu deyakuth dannako please. Click to expand... ලාමක වු දේ ප්රකාශ කිරීමෙන්,ඔබටත් අන් අයටත් අවැඩක්ම සිදුවේ.....
luxmen said: Dan sitina rahathun wahanse namak kiyapu deyakuth dannako please. Click to expand... ලාමක වු දේ ප්රකාශ කිරීමෙන්,ඔබටත් අන් අයටත් අවැඩක්ම සිදුවේ.....
luxmen Member Jul 17, 2012 15,961 540 0 Apr 20, 2013 #49 Darrmaya akalikai. Aka nisa danuth Rahathun wahansela sitiya yuthui.
Gasa84 Well-known member Jan 9, 2013 23,974 1,649 113 Apr 23, 2013 #54 සාදු සාදු බුදු හිමි නමදින්නේ සදු සදු සදහම් ....නමන්නේ සදු සදු සගරුවන ...වදින්නේ සදු සදු තෙරුවන් .නමදින්නේ
සාදු සාදු බුදු හිමි නමදින්නේ සදු සදු සදහම් ....නමන්නේ සදු සදු සගරුවන ...වදින්නේ සදු සදු තෙරුවන් .නමදින්නේ
Shadow.Walker Well-known member Jan 15, 2013 3,757 717 113 ██████████████ Apr 25, 2013 #56 තෙරුවන් සරණයි