ඒ අයි ප්‍රස්නයක් 😾

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    බොලාල දන්න vector images generate කරන්න පුලුවන් විදිහක් තියනව ද?:oo: හොඳ Quality output එකක් ඕනෙ.. :P

    මම දැනට කරන විදිහට පොඩ්ඩක් වේලාව යනව
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    midjourny walin generate karala, raster to vector conversion ekak karanna puluwan da kiyala baluwa da?

    vector generators thibunata midjourny wage quality model thiyeda kiyala sure nane.
     
    • Love
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    StableDiffusion hariyanne nadda?

    Models athi ne vector images walata..

    Dan mokakda use karanne?
    දැනට මම කරන්නෙ Midjourney playground ai leonardo ai වලින් නෝමල් ජෙනරේට් කරල illustrator වලින් image trace කරනවා.. පස්සෙ අවුල් තියන තැන් ටික හදනව..

    midjourny walin generate karala, raster to vector conversion ekak karanna puluwan da kiyala baluwa da?

    vector generators thibunata midjourny wage quality model thiyeda kiyala sure nane.
    ඔව් බන් එහෙම තමයි දැනට කරන්නෙ.. මන් බැලුවෙ කෙලින්ම vector එකක් ගන්න විදිහක් තියනව ද කියල..
    ------ Post added on Aug 15, 2023 at 8:06 AM
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැනට මම කරන්නෙ Midjourney playground ai leonardo ai වලින් නෝමල් ජෙනරේට් කරල illustrator වලින් image trace කරනවා.. පස්සෙ අවුල් තියන තැන් ටික හදනව..

    ඔව් බන් එහෙම තමයි දැනට කරන්නෙ.. මන් බැලුවෙ කෙලින්ම vector එකක් ගන්න විදිහක් තියනව ද කියල..
    ------ Post added on Aug 15, 2023 at 8:06 AM
    raster to vector hoda tool ekak hoya ganin
    ewata AI tools athi or traditional tools athi hoda ewa

    ehema vector generator thibbat, popular wela thiyana Midjourny wage ewaye level ekata model eka hoda nathi unot eth wadak nane.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    raster to vector hoda tool ekak hoya ganin
    ewata AI tools athi or traditional tools athi hoda ewa

    ehema vector generator thibbat, popular wela thiyana Midjourny wage ewaye level ekata model eka hoda nathi unot eth wadak nane.
    Raster to vector nm illustrator walin karana eka hondi bn eketh 1 click trace kranna puluwn.. awulk thibboth hadannath lesi neh.

    Ow midjourney ehema godak details ekka generate karanna puluwn.. eth vector walata nm echchara details oneth nh bn..
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,284
    166,555
    113
    එකමත් එක රටක
    දැනට මම කරන්නෙ Midjourney playground ai leonardo ai වලින් නෝමල් ජෙනරේට් කරල illustrator වලින් image trace කරනවා.. පස්සෙ අවුල් තියන තැන් ටික හදනව..
    trace කරන්න vector magic පාවිච්චි කරන්න