බොලාල දන්න vector images generate කරන්න පුලුවන් විදිහක් තියනව ද?
හොඳ Quality output එකක් ඕනෙ..
මම දැනට කරන විදිහට පොඩ්ඩක් වේලාව යනව
හොඳ Quality output එකක් ඕනෙ..
මම දැනට කරන විදිහට පොඩ්ඩක් වේලාව යනව
හොඳ Quality output එකක් ඕනෙ..
දැනට මම කරන්නෙ Midjourney playground ai leonardo ai වලින් නෝමල් ජෙනරේට් කරල illustrator වලින් image trace කරනවා.. පස්සෙ අවුල් තියන තැන් ටික හදනව..StableDiffusion hariyanne nadda?
Models athi ne vector images walata..
Dan mokakda use karanne?
ඔව් බන් එහෙම තමයි දැනට කරන්නෙ.. මන් බැලුවෙ කෙලින්ම vector එකක් ගන්න විදිහක් තියනව ද කියල..midjourny walin generate karala, raster to vector conversion ekak karanna puluwan da kiyala baluwa da?
vector generators thibunata midjourny wage quality model thiyeda kiyala sure nane.
raster to vector hoda tool ekak hoya ganinදැනට මම කරන්නෙ Midjourney playground ai leonardo ai වලින් නෝමල් ජෙනරේට් කරල illustrator වලින් image trace කරනවා.. පස්සෙ අවුල් තියන තැන් ටික හදනව..
ඔව් බන් එහෙම තමයි දැනට කරන්නෙ.. මන් බැලුවෙ කෙලින්ම vector එකක් ගන්න විදිහක් තියනව ද කියල..
------ Post added on Aug 15, 2023 at 8:06 AM
Raster to vector nm illustrator walin karana eka hondi bn eketh 1 click trace kranna puluwn.. awulk thibboth hadannath lesi neh.raster to vector hoda tool ekak hoya ganin
ewata AI tools athi or traditional tools athi hoda ewa
ehema vector generator thibbat, popular wela thiyana Midjourny wage ewaye level ekata model eka hoda nathi unot eth wadak nane.
trace කරන්න vector magic පාවිච්චි කරන්නදැනට මම කරන්නෙ Midjourney playground ai leonardo ai වලින් නෝමල් ජෙනරේට් කරල illustrator වලින් image trace කරනවා.. පස්සෙ අවුල් තියන තැන් ටික හදනව..
Eka ftta neh.. thanks sagotrace කරන්න vector magic පාවිච්චි කරන්න
