ඒ ආතල් එකත් කුඩු😂

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙන රටවල් වල විපක්ෂයේ උන් අාණ්ඩුවට උදව් කරනවා ලංකාවේ විපක්ෂයේ උන් බෝම්බ තියනවා අාණ්ඩුවයි රටයි වට්ටන්න..පේනවනේ වෙනස..ඉතිං මේ රට හැදෙයිද..:(
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඕක විස්වාස කරන එවුන් උදේට කන විදිය. 🤭

    LJIPmiH.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වෙන රටවල් වල විපක්ෂයේ උන් අාණ්ඩුවට උදව් කරනවා ලංකාවේ විපක්ෂයේ උන් බෝම්බ තියනවා අාණ්ඩුවයි රටයි වට්ටන්න..පේනවනේ වෙනස..ඉතිං මේ රට හැදෙයිද..:(
    කාලකන්නි තමයි ඉතින් උපන් රටට ශාපයක් වෙච්චි. පේනවනේ දැනටමත් එකෙක් විදුලි වේගයෙන් ඇවිල්ලා අම්මෝ... 😂😂😂
     
    • Like
    Reactions: N A K A M U R A

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    කවුරුවත් මේවා බම්ප් කරන්නේ නැති එකේ අපිවත් මේවා බම්ප් කරමු මිතුරනේ.
    නැත්නම් මේ වේසියොන්ට දවසට 250ක් ලැබෙන්නේ නෑ 🤭
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    වෙන රටවල් වල විපක්ෂයේ උන් අාණ්ඩුවට උදව් කරනවා ලංකාවේ විපක්ෂයේ උන් බෝම්බ තියනවා අාණ්ඩුවයි රටයි වට්ටන්න..පේනවනේ වෙනස..ඉතිං මේ රට හැදෙයිද..:(
    Meka nan aththa ,100% agree with u dakkane 2019
     
    • Haha
    Reactions: RavinduSha

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    වෙන රටවල් වල විපක්ෂයේ උන් අාණ්ඩුවට උදව් කරනවා ලංකාවේ විපක්ෂයේ උන් බෝම්බ තියනවා අාණ්ඩුවයි රටයි වට්ටන්න..පේනවනේ වෙනස..ඉතිං මේ රට හැදෙයිද..:(
    අත්තක් කිවුවමද කොහෙද 🤭 🤭 🤭 උනෙත් ඕකමනේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,800
    9,912
    113
    කවුරුවත් මේවා බම්ප් කරන්නේ නැති එකේ අපිවත් මේවා බම්ප් කරමු මිතුරනේ.
    නැත්නම් මේ වේසියොන්ට දවසට 250ක් ලැබෙන්නේ නෑ 🤭
    Ehenam bump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කල ලියනගේ දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ,
    -
    දොස්තරයගෙ පුතා කිව නේද ඔහොම මිනිහෙක්ව දන්නෙත් නැ කියල, ඌවත් බලු කුඩුවට දාන්ඩ තියෙන්නෙ අල්ලල පරය.. ඔය ගු ඇන් පි පොන්නයො ඔහොමමයි කට ඇරියොත් කියන්නෙ බොරුවක්මයි..🤬🤬🤬🤬
     
    • Like
    Reactions: weer 11

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කල ලියනගේ දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ,
    -
    දොස්තරයගෙ පුතා කිව නේද ඔහොම මිනිහෙක්ව දන්නෙත් නැ කියල, ඌවත් බලු කුඩුවට දාන්ඩ තියෙන්නෙ අල්ලල පරය.. ඔය ගු ඇන් පි පොන්නයො ඔහොමමයි කට ඇරියොත් කියන්නෙ බොරුවක්මයි..🤬🤬🤬🤬

    රවියව දැම්ම වගේද​

    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තරගෙ පුතාගෙ විඩියෝව අල්ලන් උඩ පැන්න එක පොන්නයෙක් නැ මේ තෙර්ඩ් එකට ඔක්කොටම පේන් නැ මේව,

    පව් අප්ප කාදිනල රෙද්ද රෙවා ගත්ත බෝම්බකාරයො අල්ලන්ඩ ගිගින්..🤣🤣🤣
     
    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    ado mara athalne thiyenne. ඔයිට වඩා ආතල් කලින් තිබ්බා බන්. අර දොස්තර ශාෆිගේ සීන් එකම බලපන්කෝ. මාර රස්නයක්නේ තිබ්බේ. තව ටික දවසකින් තව එකක් කියයි.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දොස්තරගෙ පුතාගෙ විඩියෝව අල්ලන් උඩ පැන්න එක පොන්නයෙක් නැ මේ තෙර්ඩ් එකට ඔක්කොටම පේන් නැ මේව,

    පව් අප්ප කාදිනල රෙද්ද රෙවා ගත්ත බෝම්බකාරයො අල්ලන්ඩ ගිගින්..🤣🤣🤣
    Katha kare nattam Ara ahinsaka miniha hire.me karanna weda wala parthipala enne ilanga chande di. Balapanko Catholic minissu ekek wath chande dei da kiyala . Gowiyo kalakirila hamotama epa wela. Boru nam balapan Ranil ta una de thamai pohottuwata wenne. Ranil My3 ge anduwa epa Una minissu ta ita wada me anduwa epa wela inne. Umba kochara ke gahuwath chande di balapan mokada wenne kiyala
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දොස්තරගෙ පුතාගෙ විඩියෝව අල්ලන් උඩ පැන්න එක පොන්නයෙක් නැ මේ තෙර්ඩ් එකට ඔක්කොටම පේන් නැ මේව,

    පව් අප්ප කාදිනල රෙද්ද රෙවා ගත්ත බෝම්බකාරයො අල්ලන්ඩ ගිගින්..🤣🤣🤣
    මේකේ ඉන්න ජෙප්පන්ට වගේ කඩේ යන උන් සේරම පඩියට සජියට කඩේ ටන උන් බන්. කාලකන්නි 🤭
     
    • Like
    Reactions: weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Katha kare nattam Ara ahinsaka miniha hire
    එහෙම තමයි මිනිහො පොලිස් පරික්ශන කියන්නෙ ..මොකෑ උන්ට පරචිත්ත විඤානය නැනෙ හරිම එකාව පැය 2-3 අල්ල ගන්ඩ..ඒක ඉවසගන්ඩ බැරුව කාදිනල් මැන්ටලේ දැගලුවට පොලිසිය මොනා කරන්ඩද

    මේකේ ඉන්න ජෙප්පන්ට වගේ කඩේ යන උන් සේරම පඩියට සජියට කඩේ ටන උන් බන්. කාලකන්නි 🤭
    මේ කිරියෙ එක ජෙප්පෙක්වත් නැ බන් ඉන්න තරමක් ඉන්නෙ ගුපියො..ඔකුන්ට වෙලා තියෙන්නෙ රෙද්දක් ඇදගෙන අර "ලොට තනයට" සපෝට් කියල කියාගන්ඩ බැරි එක,🤣🤣🤣🤣🤣 ඉස්සරත් එහෙමනෙ රනිලගෙ ගූ පුක ලෙවකකා ඔකුන් රනිල්ගෙ නෙමේ නාගගෙ නාගගෙ ගාගානෙ උන්නෙ..🤭🤭
    ------ Post added on Jan 21, 2022 at 2:07 PM
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එහෙම තමයි මිනිහො පොලිස් පරික්ශන කියන්නෙ ..මොකෑ උන්ට පරචිත්ත විඤානය නැනෙ හරිම එකාව පැය 2-3 අල්ල ගන්ඩ..ඒක ඉවසගන්ඩ බැරුව කාදිනල් මැන්ටලේ දැගලුවට පොලිසිය මොනා කරන්ඩද
    mata umbath ekka tarahakuth na, randu karaganna uwamanawakuth na, mama kiyanne machan mata terena de, Mama uda comment eke Damma wena de, chande de balapan ranil ta una eke anth eka thamai wenne pohottuwata
     
    Last edited:
    • Like
    Reactions: Anatha sinhalu