ඒ ආතල් එකත් කුඩු😂

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙහෙමනේ ජංගි සරානේ කිව්වේ දැන් හරි හඳුන් කුරු අහුවුනා ගිනිපෙට්ටි අහුවුනා සැකකරුවා වැරැද්ද පිලිගත්ත කියලා. අනේ හුකේ එදිරිමුණියා හොඳයි බන්​

    එහෙම තමයි මිනිහො පොලිස් පරික්ශන කියන්නෙ ..මොකෑ උන්ට පරචිත්ත විඤානය නැනෙ හරිම එකාව පැය 2-3 අල්ල ගන්ඩ..ඒක ඉවසගන්ඩ බැරුව කාදිනල් මැන්ටලේ දැගලුවට පොලිසිය මොනා කරන්ඩද


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙහෙමනේ ජංගි සරානේ කිව්වේ දැන් හරි හඳුන් කුරු අහුවුනා ගිනිපෙට්ටි අහුවුනා සැකකරුවා වැරැද්ද පිලිගත්ත කියලා. අනේ හුකේ එදිරිමුණියා හොඳයි බන්​

    පොලිසිය කියන දේනෙ කියන්නෙ,සිද්දිය වේලා පැය දෙක තුනෙන් වෙන මොනා කියන්ඩද පොන්ස්????ඊට අමතාරව පරික්ශන කරගෙන යනව කිව ,එච්චර තමයි, ඒකට කාදිනල බුරුවවගේ දැගලුවට ඇමතිට කරන්ඩ දෙයක් නැ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Nic Joshata dunna nam meeta wada honda script ekak liyawaganna thibba..😂

    Rajaya apahasu karanda bomba thiyanda oneda friends? Rajaya me reegena inna tika madida? 😂

    Kuliyata liyana bai gansiye athal eka nam 👍🤣
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වෙන රටවල් වල විපක්ෂයේ උන් අාණ්ඩුවට උදව් කරනවා ලංකාවේ විපක්ෂයේ උන් බෝම්බ තියනවා අාණ්ඩුවයි රටයි වට්ටන්න..පේනවනේ වෙනස..ඉතිං මේ රට හැදෙයිද..:(
    උබ ඔය කිව්වේ පාස්කු බෝම්බේ ගැන නේද??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වෙන රටවල් වල විපක්ෂයේ උන් අාණ්ඩුවට උදව් කරනවා ලංකාවේ විපක්ෂයේ උන් බෝම්බ තියනවා අාණ්ඩුවයි රටයි වට්ටන්න..පේනවනේ වෙනස..ඉතිං මේ රට හැදෙයිද..:(
    පඹය එන්න කලින් කාලෙ ගැනද දොඩවන්නෙ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ජංගි සරෝ ඵළියට ඵන්ඩෝ ස්ක්‍රිප්ට් ඵක 40%ක් වගේ සාර්ථකයි..🤣