ඒ උනාට කමක් නෑ

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,362
    4,793
    113
    ඒ උනාට කමක් නෑ අපි මේ පාර මාලිමාවට

    1988 නොවැම්බර් 10 දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගන්නා ලදී.
    මැතිවරණය වර්ජනය කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට දැනුම් දෙන ලද අතර මැතිවරණයේ දී පළමුව ඡන්දය පාවිච්චි කරන 05 දෙනාට මරණය ළඟා කරවන බව ද දැනුම් දුන්නේය.
    ඒ අනුව රටපුරා ඇතැම් ස්ථානවල පුද්ගලයින් සිය ගණනක් මරා දැමීම සිදුවිය.

    පහල පින්තුරයේ කතාව.
    වර්ෂය -1989
    ප්‍රදේශය - අකුරුගොඩ, තිස්සමහාරාමය

    S. K. ප්‍රියන්ත නම් තරුණයා තම කුඩා සහෝදරයා තිස්සමහාරාමය නගරයේ පාසල වෙත ඇරලවා නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශය විසින් ඝාතනය කර තිබු අයුරු.
    පසුව හෙළිවූ තොරතුරු අනුව මෙම ඝාතනය ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ද අංශයේ ක්‍රියාකාරීන්ගේ අතපසු වීමකින් සිදුවූවක් බව හෙළිවිය. චන්දය පාවිච්චි කර පැමිණෙන වෙනත් පුද්ගලයයෙකු වෙනුවට ඔවුන් මෙම S. K. ප්‍රියන්ත නම් තරුණයා ඝාතනය ඇත.

    UNP.jpg
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,362
    4,793
    113
    වර්ෂ 198 :baffled:හරියට ත්‍රෙඩ් දාපන් නැත්තන් පඩි ගෙවන්නේ නෑ...
    haduwa machan. mewa salli walata karanawanam meke danna one na ban. ona tharam page thiyanwa salli walata boru daana.

    @Max_r ko umbata meke hari pinture hoya ganna bari unada thama? උබර් ලගෙ කැම්පෙන් ගෘප් එකෙ දාන එවා එහෙම්ම අලවන්න එපා පොඩ්ඩක් රිසච් කරපන්කො..
    @kasun_kbp menna ko mekata mokak hari kiyapan umbe punchi mole pawichchi karala.
    @Clockwork menna boruwak dala UNP eken
    @gama22 මේ පාර මුන්ගේ කැම්පේන් එක නැට්ටේ ඉදන් ගූ ගාගෙන නේ.
    @Lovtus hora kendara wage neweyi mewa, aththata una dewal.
    @Honey Bunch mekata moko kiyanne. boru neda mewa.
    ------ Post added on May 8, 2024 at 11:15 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911

    👉 👌
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763

    අනේහ් පිස්සු කොම්ලා...
    එච්චර රිදෙනවා කියලා දන්නවා නම් එහෙම පින්තුර හොයලා දාන්නෙ නැ පැට්ටො ඔයාගෙ ත්‍රෙඩ් වල්ට... 🙏

    සමාවෙන්න රැකියාවට බාදා කරාට,🥲
    රස්සාව බොක්කෙන් කරගෙන යන්න ජිවිතය ජයගන්න පුලුවන්..
    මේකෙ කොල්ලො කියන කඩ කැඩිච්ච කතා වලට රිප්ලයි කරන්න වෙලාව වෙන් කරන්න එපා..
    ජාත්‍යන්තරය ජයගෙන ජෝ බයිඩන්ගෙ කැම්පෙන් එකක් කරන්න සෙට් වෙවා කියන ප්‍රාත්තනාව එක්කම මම සමුගන්නවා..

    ආදරෙයි..
    ජය වේවා.!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඒ වෙලාවේ හැටියට ජෙප්පෝ මරපු එක නම් හොදයි බං නැත්නම් ඕකුන් ලංකාවේ සිංහල එවුන් බාගයක් විතර මරනවා දේශද්‍රෝහී ලේබල් එක ගහලා