ඒ කලාකාමී විමලේ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,422
    12,543
    113
    Ohio, USA
    200w.gif
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    2019 ඕක ඇඩුව දෙරණට ඇවිත් ඇමරිකාවෙන් ත්රීකුනාමලේ ආමි කෑම්ප් එකක් දාන්ඩ යනව ඒක අපරාධයක් කියල. ඇයි දන්නෑ ඉතින් උන් දැන් ඕක දාන්නෙ නැත්තෙ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,125
    15,623
    113
    New Zealand
    විමල් වීරවංශගේ හොද වැඩත් තියනවා බන්. මේ සිංදුව ලියලා තියෙන්නෙත් විමල්.


    මිනිහා කලින් ජෙප්පෙක් නිසා වහලා තිබ්බ ෆැක්ට්‍රි අලුතෙන් පටන් ගන්න අවංකව සෑහෙන වැඩ කොටසක් කරා. අන්තිමට ගෝඨාගේ ආණ් ඩුවෙනුත් එලියටවිසිඋන නිසා ඒවා ඕපන් කරද්දි, ඒ කාලේ හීටපු මැති ඇමතිලා ක්‍රෙඩිට් එක ගත්තා. මිනිහා පහුගියකාලේ හැසිරුන විදිය නිසා දැන් මිනිස්සු වැඩීය මෙයාව ගනන් ගන්නෙ නෑ. පොත් වගයකුත් මෙයා ලියලා තියනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,531
    26,145
    113
    Fantasy
    ෆැක්ට්‍රි අලුතෙන් පටන් ගන්න අවංකව සෑහෙන වැඩ කොටසක් කරා
    ඔව් මේක නම් මාත් පිලිගන්නවා. ඒත් කොච්චර හම්බ කරන්න ඇද්ද අනීතිකව.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    විමලේ කියන්නෙ දර්මපාල චින්තනය කරපින්නගෙන වැඩ කරන පොරක්. :yes: :yes: :yes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,125
    15,623
    113
    New Zealand
    ඔව් මේක නම් මාත් පිලිගන්නවා. ඒත් කොච්චර හම්බ කරන්න ඇද්ද අනීතිකව.
    ඔය සිංදුව හදපු ජන සෙවන ප්‍රොජෙක්ට් එකෙත් ලොකු කේස් වගයක් තිබ්බා බන්. ඒවගේ එස්ටිමේට් කරාට වඩා වියදම් වැඩි වෙලා, කොලිටියත් බාලයි. මේ එකක් විතරයි. මුට හොද අනාගතයක් තිබ්බා. රජාපක්‍ෂලගේ නට්ටිවල රගපාන්න ගිහින් ගූ උනා. උබලට මතක ඇතිනේ මූ උපවාසයක් කරා. මරු ඩ්‍රාමා එක :lol: