විමල් වීරවංශගේ හොද වැඩත් තියනවා බන්. මේ සිංදුව ලියලා තියෙන්නෙත් විමල්.
මිනිහා කලින් ජෙප්පෙක් නිසා වහලා තිබ්බ ෆැක්ට්‍රි අලුතෙන් පටන් ගන්න අවංකව සෑහෙන වැඩ කොටසක් කරා. අන්තිමට ගෝඨාගේ ආණ් ඩුවෙනුත් එලියටවිසිඋන නිසා ඒවා ඕපන් කරද්දි, ඒ කාලේ හීටපු මැති ඇමතිලා ක්‍රෙඩිට් එක ගත්තා. මිනිහා පහුගියකාලේ හැසිරුන විදිය නිසා දැන් මිනිස්සු වැඩීය මෙයාව ගනන් ගන්නෙ නෑ. පොත් වගයකුත් මෙයා ලියලා තියනවා