ඒ කව්ද මචන් අර ඊයේ අර වෙඩි වැදිච්ච වල් ඌරෙක් වගේ කතාවක් පවත්වනවා පෙන්නුවේ නිව්ස් වලට හෙම....මන් පුටුවට ඇලිලා හිටියේ ඒ ටෝක් එක යනකන්
,අවුරුදු 22 ක් ඇති..රාජිතයත් සයිඩ් එහෙකට වෙලා කොර හිනාවක් දාන් හිටියේ.. මේ යකාගෙ පුතාවත්ඩ, සේනාරත්න කෑල්ලකුත් තිබ්බා..