ඒ කාලෙ කරපු දේවල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගෙදර ඉදං බර ඉස්සුව

    අම්මට සිරි පහු වෙනිද වැලමිට දිග ඇරගන්න බැ

    අංශක 90 ට තියාගෙන හිටිය දවස් දෙකක් තුනක්

    ඒ කාලෙ අපි ලිදෙන් වතුර අදිනව

    හිතපංකො මං වතුර ඇදපු හැටි

    උරහිස් දෙක පාවිච්චි කරල වතුර ඇද්දෙ
    උරහිස ඉහළ පහළ කරල
    ඇයි වැල මිට දිග අරින්න බෑනෙ
     
    • Sad
    Reactions: NRTG

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උඹ එදත් ගොං අදත් ගොං

    1729661795171.png
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    එහෙම තමා බං. ජිං ගිහින් බර උස්සලා කරන්නෙ muscles damage කරන එක හිතා මතාම, එතකොට එව්වා repair වෙන්නෙ තිබ්බටත් වඩා හොදට, no pain no gain කියන්නෙ උස්සද්දි එන වේදනාව නෙවෙයි බං. ඔන්න ඔය එන පස්සෙ එන වේදනාව, muscles ටික ටික හැදෙද්දි ඕක හරියනවා
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    එහෙම තමා බං. ජිං ගිහින් බර උස්සලා කරන්නෙ muscles damage කරන එක හිතා මතාම, එතකොට එව්වා repair වෙන්නෙ තිබ්බටත් වඩා හොදට, no pain no gain කියන්නෙ උස්සද්දි එන වේදනාව නෙවෙයි බං. ඔන්න ඔය එන පස්සෙ එන වේදනාව, muscles ටික ටික හැදෙද්දි ඕක හරියනවා
    192.168.o.21
    1729661795171.png
    Lankaputhra reborn
     
    • Haha
    Reactions: 192.168.o.21

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගෙදර ඉදං බර ඉස්සුව

    අම්මට සිරි පහු වෙනිද වැලමිට දිග ඇරගන්න බැ

    අංශක 90 ට තියාගෙන හිටිය දවස් දෙකක් තුනක්

    ඒ කාලෙ අපි ලිදෙන් වතුර අදිනව

    හිතපංකො මං වතුර ඇදපු හැටි

    උරහිස් දෙක පාවිච්චි කරල වතුර ඇද්දෙ
    උරහිස ඉහළ පහළ කරල
    ඇයි වැල මිට දිග අරින්න බෑනෙ
    orangutan_1708173i.jpg