ඒ කාලේ ටීවී ඇඩ් වල හිටපු කෙල්ලො

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    අඩෝ කැන්ඩොස් ඇඩ් එකේ track එක ඇහෙනකොට කදුලු ආවා බන් 😊🥃🍻
    චුට කාලේ ආසම ad එක
    අර dulux ad එකේ බල්ලා දුවන එක ඒ අනිත් එක😊🔥
    අඩෝ ඔව් බං,ඉස්සර ටින් ටින් යද්දී තමා kandox ඇඩ් එක ගොඩක්ම ගියේ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    Kello pathaka thiboth

    Mona ad eka awath bung, meka wage nam feel wena ekake kawadawath enne naa :love:




    Ape jeewthe sundara kalayak bung. api thama anthima parapura phone eka muna thiyaganne nathuwa ape podi kale windapu

    mona ad eka awath mekata gahanna behe. :love: all time favourite.


    meke inna kolla dan consultant doctor kenek. dr ranjuka ubayasiri
    ------ Post added on Jul 21, 2021 at 10:43 PM
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    "ඇයි කට්ලට්.... සීයක් විතර කත හැකි "
    මතකද මේක? ඒ පොඩි සෙට් එකම දාල ආයිත් උං ලොකු උනාට පස්සෙත් සෝස් ඇඩ් එකක් හැදුවනේ...