ඒ කාලේ ටීවී ඇඩ් වල හිටපු කෙල්ලො

dilann

Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    අඩෝ කැන්ඩොස් ඇඩ් එකේ track එක ඇහෙනකොට කදුලු ආවා බන් 😊🥃🍻
    චුට කාලේ ආසම ad එක
    අර dulux ad එකේ බල්ලා දුවන එක ඒ අනිත් එක😊🔥
    මට නම් ඔය ගොඩක් AD දකිද්දි මතක් වෙන්නේ උදේ දවල් රෑ වෙනව දන්නේ නැතුව දවසම ක්‍රිකට් මැච් බලපු කාලේ.. ටෙස්ට් මැච් බලද්දි තමයි ඕව වැඩිපුරම බලලා ඇත්තේ :-)
     

    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    Tin Tin mathak una
    Tin Tin 😍

    me ad okkoma 90s , mid 2000s ewa
    owa baladdi amuthuma feel ekak enne
    mata nm owa baladdi mathak wenne tv eken ekale cricket match balapu hati
    sana,marven,mahela ,sanga la apu kale match ehema aussie la ekka wage gahapuwa :love2:
    Anagathe kiynna wenne kusalmendis , dikwella ehema ghapukale giya add kiyla matak wenakota 😣😣😄😄😄
    ------ Post added on Jul 22, 2021 at 12:07 AM
     
    • Like
    Reactions: The Kingslayer

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හැම ad එකේම පොඩි පොඩි ලස්සන මතක තියෙනවා. ඉස්සර යාළුවොත් එක්ක සෙල්ලම් කරපුවා, මැච් බලපුවා වගේ ගොඩාක් දේවල්.
    ඔය ads ගැන ඒ කාලේ කතා වුන දේවල්. දැන් සැහෙන්න වෙනස් බන් හැමදෙයම :( ඔය ad වල විකුනපු ගොඩක් chocolate එහෙම හොද කොලිටි ඉස්සර. දැන් නම් රසත් නැහැ ඒවා.

    ඒ කාලේ ඉතින් tv එකේම තමා. හොද වැඩසටහන් වුනත් ගියා ටීවී එකේ. :( කාටුන් වුනත් බලපන් දැන් මහා වැඩකට නැති කාටුන් යන්නේ.
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    මේවා දකිනකොට ඉස්සර පොඩි කාලේ ලස්සන අතීතේ මතක් වෙනවා :love2:
     
    • Like
    Reactions: kpg

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....

    damn that candos ad. pattama ad ekak. Kandos neda Spelbinder ekata hari knight Rider ekata hari sponsor kare. hodatama mathakai oya ad eka balalama


    i was in one of their TV programs to talk about "Supiri ha gambada pasal". these guys helped me to get through the uni life tbh.
    ------ Post added on Jul 22, 2021 at 11:29 AM
     
    • Like
    Reactions: kpg

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93

    ඉස්සර මේ ඇඩ් එක යද්දි මම
    CreativeHalfAlligatorgar-max-1mb.gif