ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ =)

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ =)

    ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ
    නියම වීරයෙක් කියලයි කියන්නේ
    අශ්සයාගෙ පිටින් එයා ගමන් යයි
    ඒයාට කවුරුත් කිව්වේ කවුද බෝයි

    අසාධාරණෙ මෙයාට පෙන්නන්න බෑ


    ඇයි එයාට අසාධාරණෙ පෙන්නන්න බැරි?

    ඇහ්...හ්හග.


    එහෙම තමයි ඒකාලේ වීර පුරුෂයෝ
    ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ

    සූර්යයා පායලා තියෙන්නේ
    පරිසරේ සුන්දරයි ලස්සනයි
    කුරුළු ගීත හැම තැනින්ම ඇසෙන්නේ
    කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන්
    චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරෙටයි

    පව් නේ සත්තු ඔක්කොම මැරිලා නේ, හ්හග.. ග්ල.ග්ල


    ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා
    ඒ තරමට කාන්තාරේ රස්නේ දැන්


    වතුර නැතුව කතර මැද්දේ ගියොත් නම්
    අතර මැදදි නතර වේවී මේ වගේම
    සමහර අය කිව්වා උනත් අහන්නෑ
    වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ


    ඊට පස්සේ මොකද වුනේ දන්නවද ඔයා
    දන්නේ නෑ හලෝ කියන වකෝ



    ඊට පස්සේ කවුද බෝයි ගැන කතන්දරේ
    කියනවා මං අහන් ඉන්න දැන්..........

    227649_1896081276379_1071999321_2195016_834585_n.jpg

    :lol: :lol: :lol: :lol: :lol: +REP ++++++ :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: blackcord

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ
    නියම වීරයෙක් කියලයි කියන්නේ
    අශ්සයාගෙ පිටින් එයා ගමන් යයි
    ඒයාට කවුරුත් කිව්වේ කවුද බෝයි

    අසාධාරණෙ මෙයාට පෙන්නන්න බෑ


    ඇයි එයාට අසාධාරණෙ පෙන්නන්න බැරි?

    ඇහ්...හ්හග.


    එහෙම තමයි ඒකාලේ වීර පුරුෂයෝ
    ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ

    සූර්යයා පායලා තියෙන්නේ
    පරිසරේ සුන්දරයි ලස්සනයි
    කුරුළු ගීත හැම තැනින්ම ඇසෙන්නේ
    කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන්
    චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරෙටයි

    පව් නේ සත්තු ඔක්කොම මැරිලා නේ, හ්හග.. ග්ල.ග්ල


    ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා
    ඒ තරමට කාන්තාරේ රස්නේ දැන්


    වතුර නැතුව කතර මැද්දේ ගියොත් නම්
    අතර මැදදි නතර වේවී මේ වගේම
    සමහර අය කිව්වා උනත් අහන්නෑ
    වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ


    ඊට පස්සේ මොකද වුනේ දන්නවද ඔයා
    දන්නේ නෑ හලෝ කියන වකෝ



    ඊට පස්සේ කවුද බෝයි ගැන කතන්දරේ
    කියනවා මං අහන් ඉන්න දැන්..........


    :lol: :lol: :lol: :lol: :lol: +REP ++++++ :lol: :lol: :lol: :lol: :lol:

     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Ahh podi kale balapu TOP dubbed cartoons.

    Kaudaboy
    Surapappa
    Walasmama
    Tintin
    Dosthara hondahitha
    Pissu pusa.

    Golden old days.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක අහනකොට මගේ පොඩි කාලේ මට මතක වෙනවා. හැමදාම හවස 4.30 ට (මට හරියටම වෙලාව මතක නෑ.) සිරස නම් අනිවා දානවා. ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කොච්චර ඉතුරු වෙලා තිබුනත් මේක නොබලා ඒවාකරන්නේ නෑ. ඒ කාලෙට ආයෙමත් යන්න හිතෙනවා
     
    May 14, 2011
    95
    7
    0
    36
    මේක අහනකොට මගේ පොඩි කාලේ මට මතක වෙනවා. හැමදාම හවස 4.30 ට (මට හරියටම වෙලාව මතක නෑ.) සිරස නම් අනිවා දානවා. ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කොච්චර ඉතුරු වෙලා තිබුනත් මේක නොබලා ඒවාකරන්නේ නෑ. ඒ කාලෙට ආයෙමත් යන්න හිතෙනවා

    ඒ කියන්නේ දැන් උඹ ලොකු මිනිහද ? :shocked: :shocked: :shocked:

    ;)