''Back in the days president used to treat me like a daughter ''
said by whom to who? 20 mrks

Vandetta:22779155 said:''Back in the days president used to treat me like a daughter ''
said by whom to who? 20 mrks
ඒ කාලේ , මහින්ද මහත්තයා මට කිව්වේ මල්ලි කියලා මං කිව්වේ අයියා කියලා!
මෙය කවුරුන් විසින් කුමණ මැතිවරණ වේදිකාවක ප්‍රකාශය කරන ලද්දක්ද?? ලකුණු 20යි
topkollek:22779476 said:ඒ කාලේ , මහින්ද මහත්තයා මට කිව්වේ මල්ලි කියලා මං කිව්වේ අයියා කියලා!
මෙය කවුරුන් විසින් කුමණ මැතිවරණ වේදිකාවක ප්‍රකාශය කරන ලද්දක්ද?? ලකුණු 20යි
Mervin
ඒ කාලේ , මහින්ද මහත්තයා මට කිව්වේ මල්ලි කියලා මං කිව්වේ අයියා කියලා!
මෙය කවුරුන් විසින් කුමණ මැතිවරණ වේදිකාවක ප්‍රකාශය කරන ලද්දක්ද?? ලකුණු 20යි

HemJ:22779483 said:ඒ කාලේ , මහින්ද මහත්තයා මට කිව්වේ මල්ලි කියලා මං කිව්වේ අයියා කියලා!
මෙය කවුරුන් විසින් කුමණ මැතිවරණ වේදිකාවක ප්‍රකාශය කරන ලද්දක්ද?? ලකුණු 20යි
Hudson Samarasinghe wath da ???![]()
2014 අන්තිම කාලෙ මම රත්නපුරේට ආවම මිනිස්සු මට ගලුත් ගැහැව්ව හක හක කිව්වෙ කවුදවැරදියි, පිළිතුර වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 රත්නපුර මැතිවරණ වේදිකාවේ සිට සජීවීව

kinkon:22781620 said:බේබිලාගේ උපන් දිනවලට චොපර්(හෙලිකොප්ටර්) 3ක් අරන් දුන්නා (තාම සොයමින් පවතී) කිව්වේ කවුද?
වැරදියි..තව එක වරක් උත්සහා කල හැක.අනුර කුමාර නොහොත් එජාපේ, ප්‍රචාරණ අධ්‍යක්ෂක