ඒ ගැසට් එකත් රිවස් !

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති සදහා ඇති පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.​

    අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.​

    පාලන මිල ඉවත් කළ පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කලහොත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී.​

     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,027
    113
    ගම මහනුවරයි
    Kick Reaction GIF by MOODMAN


    anduwa denawa... ubalata hoyagannath ba...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,123
    113
    පාලන මිල ඉවත් කළ පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කලහොත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටී.
    @erozan දැන් උබද බන් මුන්ගෙ උපදේසක 🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Bitter Truth

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අම්මෝ මේ වගේ කයිවාරු කාරයෝ ටිකක්
    කොරන්න බැරි මගුල් පටන් ගන්නෙ නැතුව ඉන්න ඔනී
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    This is because they all are super grade morons.... The country had gone through this phase before, even an imbecile would know that Gazetted price control does not work.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ටිකක් ඉවසල හිටපල්ලකො...:angry:
    බැරිවෙලාවත් දවසක - ''සිරිලක් දෙරණේ වැඩිම ගැසට් ප්‍රමාණයක් reverse කළ......''
    වගේ වාර්තාවක් තිබ්බොත් ඒහෙම. :love2::love2:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පර ගෝත මූසල බල්ලා අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්න..😠තවත් මුන්ට කඩේ යන සක්කිලි බයියො නම් මිනිස්සු වෙන්න බෑ..