මචංලා කාලෙකට කලින් ස්වර්ණවාහිනියේ ගියා මචං කතාවක්. කුන් ෆූ කතාවක්. ඒකෙ එක එක වැඩ කාරයො ඉන්නවා. උන්ට වෙන වෙනම ආවේණික එක එක අයිටම් තියෙනවා(කඩු, කිණිසි, අවාන් වගේ) කාට හරි මතකද ඒ කතාවෙ නම??